Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home ගොසිප්

2021 වසරේ රටම කතා කළ ආදර කතාවේ වර්තමානය!

CMBNEWS by CMBNEWS
August 30, 2023
in ගොසිප්
0
2021 වසරේ රටම කතා කළ ආදර කතාවේ වර්තමානය!
0
SHARES
402
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රේමයේ සැබෑ සාක්ෂියක් පිළිබඳ අපූරු කතාවක් ලෙස මීට වසර දෙකකට පමණ පෙර 2021 ගාල්ල හිනිදුම ප්‍රදේශයෙන් ගංවතුර බාධකය මැද ගැබිණි බිරියක කිලෝ මීටර 22 ක් ඔසවාගෙන ගිය සැමියෙකු පිළිබඳ කතාවක් වාර්තා වුණා.

බිරියට දරුවෙකු ලබන්නට සිටි ඒ කාලයේ ආදරණීය ස්වාමිපුරුෂයකු වෙමින් කුමාර නමැති ඔහු ගැබිනි බිරිඳ ගංවතුර මැද මහත් ආයසයකින් වෛද්‍යවරයකු වෙත ගෙන යාමට උත්සුක වූවා.

ඔහුගේ ප්‍රයත්නය සමාජ මාධ්‍ය තුළින් ප්‍රකට වුණා.

එස්. එස්. කුමාර ශ්‍රී ලංකාවේ  සමාජ මාධ්‍ය තුළ එකල වඩාත්ම ආදරණීය ස්වාමිපුරුෂයා ලෙස හඳුන්වා තිබුණා.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඔවුන්ට දන්වා තිබුණ නමුත්, ගංවතුර නිසා ගිලන් රථයකට පවා ඔවුන්ගේ ස්ථානයට පැමිණිය නොහැකි වුණා.

කුමාර තම බිරිඳව තම දෑතට ගෙන නිවසේ සිට රෝහල වෙත ගෙන යාමට තීරණය කළේ  නිර්භීත ලෙසින්.

තමාව විඩියෝ කර සමාජ මාධ්‍ය තුළ ප්‍රකට වී ඇති බව ඔහු දැනගත්තේ පසුදා බවද කියැවිණි.

මෙම සිද්ධිය මාධ්‍ය තුළ විශේෂ කථාබහට ලක්විය.

රංගනගේ සංවත්සර වැඩසටහනකටද මේ යුවළ ගෙන්වා උපහාර පුදා තෑගි බෝගද ලබාදී තිබුණා.

බිරිඳ ඉන්පසු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැහැණු දරුවෙකු ප්‍රසූත කළ අතර ඒ පවුල ගැන ඉන්පසු කතාබහක් ඇතිවූයේ නැත.

වසර දෙකකට පසු ‘සකියා‘ නමින් පවත්වායන යූටියුබ් නාලිකාවේ මෙම සිද්ධිය ගැන පසු විපරමක් කර තිබුණා.

සකියා ඔහු කැඳවා කියන විදිහට දරුවා හා පියා තනිකර දරුවාගේ මව වෙනත්පුරුෂයෙකු වෙත ගොස්.

ඔහු හැඩූ කඳුලින් තම කතාව කියන අතර වයස දෙකක් වන දරුවා බලාගන්නට තිබෙන අමාරුකම ගැනද විස්තර කරයි.

බිරිය වෙනුවෙන් මෙතරම් කැපවීම් කළ සැමියෙකුට අසාධාරණයක් සිදුව ඇති බවට මේ තුලින් ඒත්තු ගැන්වීමක්කර තිබෙනවා.

මෙම කතාව නැවතත් සමාජ මාධය තුළ පැතිර යන්නේ එම අසාධාරණය කළ බිරියට සාප කරමිනි.

කෙසේවෙතත් මෙම සංසිද්ධියට තුන්වන පාර්ශ්වයකින් පළවූ අදහසක්ද ඒ සමගම හුවමාරුවෙමින් පවතිනවා.

එහිදී පැවසෙන්නේ වෙනත් කතාවක්.

මෙම පුද්ගලයා තමන්ට සේවා ලබාදුන් අයෙකු ලෙස කියමින් ෆේස්බුක්හි අයෙකු ලබාදී තිබූ කොමෙන්ටුවකින් කතාව වෙනත් පැත්තකට යොමුවේ.

එහි ඇත්ත නැත්ත පැහැදිලි නැත. එම විස්තරය මෙසේයි.

“මේ මනුස්සය කියන්නෙ හෙන බොරැ, අපේ ගමේ නිසා අපි දන්නව විස්තරේ, මෙයාලගෙ තාත්තයි අම්මයි කාලයක් අපේ ඉඩමෙ වැඩ කරගෙන හිටිය, ඒ ඉන්න  කාලෙත් මෙයා තුන් පාරක් ගෑනු තුන් දෙනෙක්ම ගෙනාව, ඊට කලිනුත් ගැනූ දෙන්නෙක්ද කොහෙද හිටිය කියල මෙයාලගෙ තාත්තම කියල තියෙනව, මෙහේ ඉද්දි තුන් වෙනියට ගෙනාව ගෑනු කෙනාව තමයි අර උස්සන් ගිහින් තිබුනෙ, ඒ ගැනු කෙනන් මෙයාලගෙ නැන්දගෙ දුවෙක්ද කව්ද නෑදෑ වෙන කෙනෙක්, මෙහේ ඉන්න ටැමිල් අයගෙ ජීවිත ඕම තමයි, මාසෙන් මාසෙට ගැනු ගේනව, ඒක සාමාන්‍ය දෙයක්, ආධාර දුන්න අය කරගත්තෙ පිනක් ඉතින් එයාල දුන්නෙ හොද හිතින් නිසා, මේ මිනිස්සු ඒ ඇඩුවෙ බොරුවට මෙයාලට ගෑනි ගියා කියන එක එච්චර දෙයක් නොවේ, මනුස්සයෙක් ගෙ කදුලක් දැකපු ගමන් හිත් උනු කරගන්න කලින් හොයල බලන්න කරන්නෙ ඇත්තක්ද බොරුවක්ද කියල, මොකද ලංකාවෙ උන්ට බොරැවට කදුලක් වට්ටන එක මහ දෙයක් නොවේනෙ“

Previous Post

ධර්මසේන එක්ක ඉන්න ඇත්තම කෙල්ල කවුද?

Next Post

අපි දූපත්වල ආයෝජනය කරලා නෑ!

CMBNEWS

CMBNEWS

Next Post
අපි දූපත්වල ආයෝජනය කරලා නෑ!

අපි දූපත්වල ආයෝජනය කරලා නෑ!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.