Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

රාජ්‍ය සේවකයින්ට රුපියල් ලක්ෂ 10ක ණයක්!

CMBNEWS by CMBNEWS
August 18, 2023
in පුවත්
0
රාජ්‍ය සේවකයින්ට රුපියල් ලක්ෂ 10ක ණයක්!
0
SHARES
360
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් සහ ආර්ථික අර්බුදය හමුවේ නතර කෙරුණු නිවාස වැඩසටහන් කඩිනමින් යළි ආරම්භ කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පවසනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත ඒ සදහා සැලසුම් දැනටත් සකස් කර ඇති බවද සභාපතිවරයා සදහන් කරනවා.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා මේ බව සදහන් කළේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සභාපතිවරයා මෙසේද පැවසුවා.

“ඉතාම දිළිදු පවුල් සදහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සෙවණ අරමුදල යටතේ නිවාස ආධාර ලබා දෙනවා. ඊට අමතරව රාජ්‍ය සේවකයින් වෙනුවෙන් “සේවාභිමානී” නමින් ණය වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව 14% ක පොලි අනුපාතයක් යටතේ රුපියල් ලක්ෂ 10 ක් දක්වා ඔවුන්ට ලබා දෙනවා.

“විසිරි ණය” නමින් තවත් වැඩසටහනක් අපේ තිබෙනවා. ඒ යටතේ රටේ සිටින රාජ්‍ය සේවකයින් නොවන අයට 12% ක් යටතේ ණය ලබා දෙනවා. මේ සියලු වැඩසටහන් හරහා එදා මෙදා තුර බිලියන 10 කට වැඩි මුදලක් අපි ජනතාව වෙනුවෙන් ලබා දී තිබෙනවා. නමුත් ණය සදහා දීපු මුදල් වලින් බිලියන 5 ක පමණ මුදලක් ජනතාව නැවත අපිට ලබා දී නැහැ. එම මුදල් අයකර ගැනීම මේ වන විට වේගවත් කර තිබෙනවා.

අපේ ආයතනයේ 1,800 ක පමණ කාර්ය මණ්ඩලයක් සිටිනවා. දිස්ත්‍රික් කාර්යාල 25 කින් සහ නගර කාර්යාල 2 කින් සමන්විතයි. අපේ ප්‍රධාන කාර්යාලය තියෙන්නේ කොළඹ. මේ හරහා විශාල සේවයක් ජනතාවට සිදු කරනවා. අපේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ දිස්ත්‍රික් මට්ටමින් බෙදී යන ආකාරයටයි. ඔබට ගෙයක් – රටට හෙටක්, මිහිදු නිවහන, සපිරි මහල් නිවාස ඇතුළු නිවාස වැඩසටහන් කිහිපයක් අපේ ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබනවා.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් විවිධ කාල වලදී විවිධ නම් වලින් නිවාස වැඩසටහන් රැසක් දියත් කර තිබෙනවා. මේ අතරින් නිවාස 93,000 ක පමණ වැඩ අවසන් කරන්න තිබෙනවා. ඒ සදහා මිලියන 24,000 ක් පමණ අවශ්‍ය වනවා. මේ වන විට ඒ පිළිබදව අපේ විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හරහා ජනාධිපතිතුමා දැනුවත් කර තිබෙනවා. එම මුදල් කඩිනමින් ලබා ගන්න අපි කටයුතු කරමින් සිටිනවා. නමුත් පවතින ආර්ථික අර්බුදය සමග එම මුදල් ලබා ගැනීමේ ප්‍රශ්නයක් තිබෙනවා.

මීට වසරකට පමණ පෙර අපේ ආයතනයට ණය අය කිරීම් වලින් මාසිකව එකතු වුණේ මිලියන 150 ක පමණ මුදලක්. එම මුදල සේවකයින්ගේ පඩි නඩි ලබා දෙන්නත් ප්‍රමාණවත් නැහැ. ඒ වෙනුවෙන් මිලියන 150 ක් මාසිකව වැය වෙනවා. අපි දිස්ත්‍රික් කළමණාකරුවන් ගෙන්වලා ඔවුන්ට මාසික ඉලක්කයක් ලබා දුන්නා. අපිට භාණ්ඩාගාරයෙන් මුදල් බලාපොරොත්තු වෙන්න බැහැ.

ඒ නිසා අපෙන් ණය ලබා ගත් ජනතාවට අපි කියනවා, එම මුදල් හැකි අයුරින් නැවත අපිට කඩිනමින් ලබා දෙන්න කියලා. එසේ ලැබෙන මුදල තමයි අපි තවත් කෙනෙකු වෙනුවෙන් ලබා දෙන්නේ. මේ වන විට අපි ණය අය කිරීම් වලින් මාසිකව මිලියන 300, 350, 400 දක්වා ක්‍රමයෙන් පැමිණ තිබෙනවා. ඒකෙන් අපි අරමුදලක් හදලා තිබෙනවා. ඒ හරහා නතර වුණු ණය වැඩසටහන් නැවත ආරම්භ කිරීම අපි සිදු කළා.

අපේ ආයතනය සතුව විශාල දේපළ ප්‍රමාණයක් තිබෙනවා. රටේ ආර්ථික තත්ත්වය මත අපිට නිවාස හැදීමේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා අපි නව වැඩපිළිවලක් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව අපේ තියෙන ඉඩම් පුද්ගලික අංශය සමග එකතු වෙලා සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරි කාලය තුළ මේ හරහා මහල් නිවාස ඉදිකරන්න අපි අදහස් කරගෙන සිටිනවා. යම් සහනදායි මිලකට එය ලබා දෙන්නත් කටයුතු කරනවා. ”යනුවෙන් පැවසුවා.

Previous Post

“චාර්ජ් එකකින් කිලෝමීටර 500යි” ලංකාවේ වෙලදපොලට ආව අලුත්ම කාර් එක!

Next Post

සියලුම වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්!

CMBNEWS

CMBNEWS

Next Post
සියලුම වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්!

සියලුම වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (753)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.