Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

සජිත්ට සමාජවාදය උගන්නන්න සූදානම්!

CMBNEWS by CMBNEWS
March 20, 2024
in පුවත්
0
සජිත්ට සමාජවාදය උගන්නන්න සූදානම්!
0
SHARES
72
VIEWS
Share on FacebookShare on Twitter

සමාජවාදය ගැන කතා කිරීමට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාජබ ආර්ථික ප්‍රතිපත්තිය කවරක් ද යන්න දැනගත යුතු බවත් ඒ පිළිබඳ කතා කරන්න අත්‍යවශ්‍ය නම් සජිත් ප්‍රේමදාසට ජාජබ ප්‍රතිපත්ති ගැන කියා දීමට තමා සූදානම් බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත ‘මව්බිම’ට පැවසීය.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සමාජවාදය ගැන නන්‍ෙදාඩවන්නට ගොස් සමාජයේ විහිළුවක් වන බවත් සැබැවින්ම ජාතික ජන බලවේගයේ ඇත්තේ පොදුජන ආර්ථික ප්‍රතිපත්තියක් බවත් ලාල්කාන්ත මහතා පෙන්වා දුන්නේ ය.

සමාජවාදය හෝ ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව කොහේ හෝ කතා කරන්නට අවශ්‍ය නම් ඒ පිළිබඳ පුළුල් කියවීමක් සජිත් ප්‍රේමදාස මහතාට අත්‍යවශ්‍ය බවද හෙතෙම පෙන්වා දුන්නේ ය.

ලාල්කාන්ත මහතා මෙසේ ද සඳහන් කළේය.

“සජිත් ප්‍රේමදාස ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්ති ගැන කියනවා. ඔවුන්ට තියෙන්නේ මානුෂික ධනවාදයක් ලු. රනිල් වික්‍රමසිංහට තියෙන්නේ අමානුෂික ධනවාදයක් ලු. සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රධානියා ලෙස පෙනී ඉන්න හර්ෂ ද සිල්වා කිව්වා ඒ අයගේ ආර්ථික ප්‍රතිපත්තිය සමාජ වෙළෙඳපළ ආර්ථික ප්‍රතිපත්තිය කියලා.

මං හිතන්නේ සජිත් ප්‍රේමදාස ඔය කාරණා තුනම ගැන අවබෝධයක් නැතුව ඉන්නේ. සජිත් සමාජවාදය ගැන මොකුත් ම දන්නේ නැහැ කියලයි මට නම් තේරුණේ. අපි නම් හිතන්නේ ආර්ථිකයේ සිදුවිය යුතු වෙනස්කම්, දේශපාලනයේ කළ යුතු වෙනස්කම් මොනව ද, ඒවට පිළියම් මොනවද කියලා සොයන එක පමණයි. සජිත් වගේ කෙනෙක්ගේ පැහැදිලි කිරීම්වලට අපි උත්තර දෙන්න ගියොත් අපේ උත්තරත් විකාරයි. මොක ද එයාගේ ප්‍රශ්නත් විකාර නිසා. ඒ හින්ද සමාජවාදය ගැන කියන්නට කලින් ඒ ගැන පුළුල් කියවීමක් කරන්න කියලා මං සජිත් ප්‍රේමදාසට කියනවා. ඒ වගේ ම අපිට තියෙන්නේ පොදුජන ආර්ථික ප්‍රතිපත්තියක්. මේ ගැන අවබෝධයක් නැත්නම් සජිත් ප්‍රේමදාසට ඒ ගැන පැහැදිලි කරලා දෙන්න මම කැමතියි. මොක ද දැනගෙන කතා කරොත් සමාජයේ විහිළුවක් වෙන එක හරි නවත්තගන්න පුළුවන්.”

Previous Post

වනිඳුට බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය තහනම්!

Next Post

මිලියන හතක ආදරයක් දිනූ හැඩකාර සූපවේදියා…

CMBNEWS

CMBNEWS

Next Post

මිලියන හතක ආදරයක් දිනූ හැඩකාර සූපවේදියා...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.