මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ශ්මන් කිරිඇල්ල මහතා සිය දියනිය වන චමින්ද්‍රා කිරිඇල්ල සමග එකව මධ්‍යම අධිවේගයේ මුදල් වංචා කල බවට හෙලිදරව්වක් කර තිබෙනවා. සෘජුවම නම් ගම් නොකීවත් ඔහු ව්‍යංගයෙන් විපක්ෂයේ ප්‍රදාන සංවිධායකවරයා සහ ඔහුගේ දියනිය ලෙස පවසමින් අදාල ප්‍රකාශය සිදු කොට තිබෙනවා.
සමගි ජන බලවේගයේ සභාපතිවරයා වන ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ කල ප්‍රකාශයකින් මේ බව සදහන් කල අතර සජිත් ප්‍රේමදාස මහතාද විවේචනයට ලක් කරනු ලැබුවා.
එම වීඩියෝව පහතින්…