Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

ලෝක බැංකු ණයක් අරන් විසල් මහනුවර අරඹයි!

CMBNEWS by CMBNEWS
January 28, 2024
in පුවත්
0
ලෝක බැංකු ණයක් අරන් විසල් මහනුවර අරඹයි!
0
SHARES
15
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක විසල් මහනුවර සංවර්ධන වැඩසටහන යටතේ, රු. කෝටි 3000ක ලෝක බැංකු ණය ආධාර මත ක්‍රියාත්මක මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්න සංවර්ධන ව්‍යාපෘතියේ (KMTT – kandy multimodale transit terminal) ඉදිකිරීම් සමාරම්භය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම KMTT ව්‍යාපෘතියේ අරමුණ වන්නේ මහනුවර නගරයේ තැන් තැන්වල ස්ථාපිත කර ඇති තාවකාලික බස් රථ පර්යන්ත සියල්ලම මහනුවර දුම්රිය ස්ථානයට යාබදව පිහිටා ඇති පැරණි ගුඩ්ෂෙඩ් බස් රථ පර්යන්තයේදී එකම වහලක් යටට ගෙන එමින් පොදු ප්‍රවාහන සේවාවන් ලබා ගැනීම සඳහා මගින් අනවශ්‍ය ලෙස නගරයේ වීදි අතර ගමන් කිරීම අවම කිරීමය.

සිරිමාවෝ බණ්ඩාරනායක මාවත සහ විලියම් ගොපල්ලව මාවත ඒකාබද්ධ කරමින් මීටර් 200 ක් පමණ දිගකින් ඉදිකරන ගුවන් පාලම මඟින් මහනුවර මහ රෝහල සහ දුම්රිය ස්ථානය කරා යන මගීන්ට ඉතා කෙටි වේලාවක් තුළ පහසුවෙන් ගමන් කිරීමට හැකි වේ. මීට අමතරව පර්යන්ත අභ්‍යන්තර ප්‍රවේශ මාර්ග පද්ධතියක් සහ ගුඩ්ෂෙඩ් බස් නැවතුම හරහා ගලා යන මැද ඇල කොටසද මෙම සංවර්ධන ක්‍රියාවලිය තුල ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇත.එමඟින් දිනකට ගමනාන්ත 193ක්‌ වෙත බස් ගමන් වාර 5000 සහ මඟීන් 330000 හැසිරවීම මෙහි අරමුණයි. මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 69.33 ක ණය මූල්‍ය අනුග්‍රහය ලෝක බැංකුව මගින් ලබා දී ඇත.

ව්‍යාපෘතියේ සමස්ත කළමනාකරණය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පිහිටුවා ඇති ව්‍යාපෘති කළමනා කරණ ඒකකය මගින් සිදු කෙරේ. ව්‍යාපෘතිය 2024 ජනවාරි ආරම්භ කර 2026 දෙසැම්බර් නිම කිරීමට නියමිතයි.

ප්‍රධාන සංරචකයන් 05 ඔස්සේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය යටතේ මහල් තුනකින් යුත් ප්‍රධාන බස් පර්යන්ත ගොඩනැගිල්ල, KMTT ප්‍රධාන ගොඩනැගිල්ල, බස් රථ නතර කිරීමේ ගොඩනැගිල්ල, කඩ සාප්පු සහිත මගී පිවිසුම් ARCADE ගොඩනැගිල්ල, මගී ගුවන් පාලම සහ මැද ඇළ ප්‍රතිසංස්කරණය සිදු කිරීමට සැලසුම් කර ඇත.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් වැඩීම භුමි ප්‍රමාණයක් බලපෑමට ලක්වනුයේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වන අතර දුම්රිය සේවකයින්ගේ වාසස්ථාන ද කඩා ඉවත් කිරීමට සිදුවේ. ඒ වෙනුවෙන් ඔවුනට තාවකාලික වාසස්ථාන ලබා දීමටත් තට්ටු 7කින් යුත් ගොඩනැගිල්ලක් සකස් කර ඔවුන් ස්ථිර වශයෙන්ම නැවත පදිංචි කිරීමට නියමිතය.

– Media unit

Previous Post

පාසල් ආරම්භ කල වහාම ගුරු විරෝධතා අරඹනවා!

Next Post

“අමාරු දේවල් අහන්නෑ” දැන්වත් විවාදයට එන්න!

CMBNEWS

CMBNEWS

Next Post
“අමාරු දේවල් අහන්නෑ” දැන්වත් විවාදයට එන්න!

"අමාරු දේවල් අහන්නෑ" දැන්වත් විවාදයට එන්න!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.