Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home ගොසිප්

‘‘මේ හැම දෙයක්ම බොරු‘‘- කලු මාමා කියූ රටම කැලඹෙන කතාව!

උපුටා ගැනීම : www.aruna.lk | සමන් සමරක්කොඩි

CMBNEWS by CMBNEWS
September 24, 2023
in ගොසිප්
0
‘‘මේ හැම දෙයක්ම බොරු‘‘- කලු මාමා කියූ රටම කැලඹෙන කතාව!
0
SHARES
2k
VIEWS
Share on FacebookShare on Twitter

දළඳා පෙරහර නිමාවී තවමත් ගෙවී ගොස් ඇත්තේ සතියක එකහාමාරක කාලයකි. දළඳා පෙරහරත් සමග අපේ මතකයට නිතැතින්ම නැදුන් ගමුවේ රාජා නැගී ඒම නොවැලක්විය හැක්කකි. රාජා මතකයට නැගෙත්ම ඊට සමගාමීව මතකයට නැගෙන්නේ කලු මාමාය. කලු මාමා යනු රාජා බලා කියාගත් ඇත්ගොව්වාය. කලු මාමා පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් පෝස්ටු හුවමාරුවේ වේ. එසේ හුවමාරුවන ආසන්නතම පොස්ටුවක කියවුනේ කලුමාමා අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවය. ඊට අමතරව කලුමාමාගේ අසරණ කම පිළිබඳවද බොහෝ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ජනගත වෙමින් තිබේ. මේ සියලු කාරනා වල සත්‍යාසත්‍යතාව කුමක්ද? මේ පිළිබඳ සොයා බැලීමට අපි ගිංගංමිටියාවතේ පිහිටි කලු මාමාගේ නිවසට ගොඩ වැදුනෙමු. සුපුරුදු ලෙංගතු, අහිංසක සිනාවෙන් අප පිළිගත් කලුමාමා අප හා මෙසේ කතාබහට වැටුණි.

කලු මාමා, මොකද් මේ අසනීපයි කියන කතාව?

ඔවු මහත්තයා මාව ලිස්සලා වැටිලා මේ අතක ඇටයක් පුපුරලා ( වෙලා, එල්ලා ගෙන සිටි වම් අත පෙන්වමින් කලු මාමා පිළිතුරු දුන්නේය).

ආ… අපි දැක්කා ෆේස් බුක් එකේ දාලා තියෙනවා කලුමාමට අසාධ්‍යයි. අතට ප්ලේට් එකක් දාන්න වෙලා තියෙනවා. පුලුවන් අය ආධාර කරන්න කියලා?

මොන බොරුද මහත්තයා, එහෙම අසාධ්‍ය තත්ත්වයක් නෑ. උර හිසට පහළින් ඇටේ පුපුරලා. ඒකට කරාපිටිය ඉස්පිරිතාලෙන් බෙහෙත් කරනවා. මෙහෙම තව ටික කාලයක් එල්ලගෙන ඉන්න කිව්වා ඇටේ පෑස්සෙනකං. දැන් හෙටත් කිලිනික් යන්න තියෙනවා.

දැන් එතකොට කලු මාමා, බෙහෙත් හේත් වලටත් බර වියදම් ඇති නේද? උදවු උපකාර කරන්නත් කවුරුවත් නැතිව කලු මාමා අන්ත අසරණ වෙලා කියලාත් කතාවක් යනවා?

එහෙම බෙහෙතක් කියලා එකක් දාන්නේ නෑ. අත එල්ලගෙන ඉන්න කියලාතමයි කියන්නේ. ඒක නිකම්ම පෑස්සෙනවා කියලා කිව්වා.

එතකොට මේ ප්ලේට් එකක් දාන්න ඕන කියන කතාව බොරුද?

බොරුවක් තමයි, මටත් ආරංචි වුනා මට බෙහෙත් කරන්න උදවු කරන්න කියලා ප්‍රචාරයක් යනවා කියලා. අතට අලුතින් ප්ලේට් දාන්න ඕන නෑ. මගේ අතට දැනටමත් ප්ලේට් එකක් දාලා තියෙන්නේ.

ඒ මොකද්ද ඒ කතාවේ තේරුම කලු මාමා?

මීට අවුරුදු 6කට 7කට කලින් ඔය පලංචියකින් වැටිලා මේ අතම කැඩුනා. ඒ කාලේ ප්ලේට් එකක් දැම්මා.

එතකොට මේ පාර වැටුනේ මොනවා කරන්න ගිහින්ද?

නාන්න ගිහින්. ගිය මාසේ 17 වැනිදා මම හවස 7 ට විතර ගගට ගියා නාගෙන එනන් කියලා. ඉතිං ඔය නාන තොටුපලේ මිනිස්සු රෙදි අපුල්ලන ගලකට කකුල තියලා ගොඩ වෙන්න යනකොට පය ලිස්සලා වැටිලා තමයි අත කැඩුනේ.

එතකොට දැන් මේ මාමා අසරණ වෙලා හවුහරනක් නැතිව, බෙහෙතක් හේතක් කරගන්නවත් විදිහක් නැතුව ඉන්නවා කියන කතාව ?

ඒකත් බොරුවක් නේ. මගේ හැම දෙයක්ම තාමත් අපේ රාළහාමී හොයලා බලනවා. මට උදවු කරනවා. ( රාළහාමී යනුවෙන් කලුමාමා හදුන්වන්නේ නැදුන්ගමුවේ රාජ හස්තියාගේ හිමි කරුය.)

කලු මාමා මේ පාර පෙරහර බලන්න ගියේ නැතිද?

නෑ මහත්තයා.

ඇයි? 

මට මොනවද මහත්තයෝ ඔකේ අලුතින් බලන්න තියෙන්නේ. අවරුදු ගානක් මම මගේ අලියා එක්ක ඔය පෙරහරේ ගියානේ.

එතකොට කලු මාමා මේ පාර පෙරහර බලන්න යන්න ආසාවෙන් හිටියා එක්ක යන්න කෙනෙක් නැති තැන මාමා පෙරහර බලන්න එක්ක යන්න කියලා ආයාචනයක් කළා කියලා කියන කතාවත් බොරුවක්?  

ආයාචනා කර කර ඉන්නේ මොකටද? මම අවුරුදු ගානක්ම මගේ අලියා එක්ක නුවර ගියේ පයින්. මම යන්න පාර දන්නේ නැද්ද? මට පෙරහර බලන්න යන්න ඕන නම්.

එතකොට මමා, මේ පාර මාමා නුවර පෙරහර බලන්න ගහින් අර පේමන්ට් එකේ ඇන තියාගෙන පෙරහර බැලුවා කියන කතාවත් බොරුවක්?

මට ඕව දකිනකොට හිනා යනවා මහත්තයා. ඇයි මේ මින්ස්සු මේ තරම් බොරු කියන්නේ කියලා. ඔය දාලා තියෙන පින්තූරේ මම රාජා මැරුණු වෙලාවේ මහන්සි නිවා ගන්න පැත්තකට වෙලා ඇන තියාගෙන ඉන්න වෙලාවේ ගත්ත එකක්. ඔය නැදුන් ගමුවේ වලව්වේ දී ගත්ත පින්තූරයක්නේ.

එතකොට මාමා, අර අන්තිම රන්දෝලිය මාමා ඉල්ලලා ගත්තු එකක්ය කියන කතාව මොකද්ද?

මොකද්ද මහත්තයෝ ඒ කතාව.

රාජා ගිය අන්තිම පෙරහර මාමා අජිත් මාමාගෙන් ඉල්ලලා ගත්තු එක්කලු. එදා කතරගම වාසානාලු කරඩුව වඩම්මවන්න හිටියේ. නමුත් මමා වාසනාව බලාගන්න අජිත් මාමා මුණගැසිලා කිව්වලු‘‘ අජිත් අපිට ආයෙත් පෙරහරේ යන්න පුලුවන් වෙයිද දන්නේ නෑ. ඒ නිසා අපිට මේ පාර අවස්ථාව දෙන්න‘‘ කියලා. ඇත්තටම එහෙම කතාවක් වුණාද? ඔය කියන විදිහට මමා දැනගෙන හිටියද නැදුන්ගේ අවසාන පෙරහර මේක කියලා?

මහත්තයෝ, මම කවදාවත් හීනෙන්වත් හිතුවේ නෑ මගේ අලියා මැරයි කියලා. මම හිතුවේ එයා හැමදාමත් මාත් එක්ක ඉන්නවා කියලා. අනිත් එක අපි කවදාවත් පෙරහර ඉල්ලලා ගන්නේ නෑ. අපිට ලැබුණොත් අපි යනවා. අනික අපිට පෙරහරේ යන්න දෙන්න එයාලා ඒ තරම් කැමැත්තක් නෑ.

කවුද එයාලා කියන්නේ? 

මාලිගාවේ අය

ඇයි කැමැති නැත්තේ?

අපි පහතරට කියලා. නමුත් ඔය දියවඩන නිලමේ ඉන්නේ. එයා තමයි අපිට ඔය තරම්වත් අවස්ථාව අරගෙන දෙන්නේ. මොකද එයා පහතරටට සම්බන්ධයිනේ.

ඉතිං මාමා පෙරහර කාලේ එනකොට මාමාට රාජාව මතක් වුණේ නැද්ද?  

මට එයාව මතක් නොවෙන වෙලාවක් නෑ.

මාමා කැමැති නැද්ද ආයෙත් පාරක් ඇතෙක් අරගෙ පෙරහරේ යන්න?

අනේ නෑ මහත්තයා. මම දැන් වයසයි. මට දැන් අවුරුදු 73ක් වෙනවා. දැන් මට ඕවා කරන්න බෑ. අනික ආයෙත් කවදාවත් අලියෙක් බලන්න මට ආසාවකුත් නෑ. (ඔහු සුපුරුදු අහිංසක සිනාව මුවගට නගා ගනිමින් ඈත ආකාශය දිහා බලාගෙන සුසුමක් හෙළීය)

හොඳයි මාමා අවසාන වශයෙන් මාමාට ආදාරේ කරන ජනතාවට මොකද් ද මාමාට කියන්න තියෙන්නේ?

මට ආදාරේ කරනවා නං ඉස්සෙල්ලාම මේ බොරු ප්‍රචාරය කරන එක නතර කරන්න. අනිත් එක මහත්තයා මම කැමැති නෑ ඔය යූ ටියුබ්වලින් ඇවිල්ලා මාව ඉන්ටව්වි කරනවාට මේ අපේ ගෙවල් අවටත් කීප දෙනෙක්ම ඇවිත් මාත් එක්ක ඉන්ටව්වු කරන්න ඇහුවා ඒ අයටත් මම බෑ කිව්වා. අපේ රාළහිමිටත් හැමදාම එක එක්කෙනා කතා කරලා මම ඉන්න තැන අහනවලු. රාළහිමිටත් ඒක කරදරයක්. ඒ නිසා මම ඉල්ලන්නේ මට පාඩුවේ ඉන්න දෙන්න. මම අසරණ වෙලා නෑ. මම මගේ ගමේ, මගේ ගෙරද මගේ දරුවා එක්ක සතුටින් ඉන්නවා. මම අවුරුදු ගානක් මේ රටේ මිනිස්සුන්ට, ජාතියට හා ආගමට වැඩක් කරපු කෙනෙක් කියලා මිනිස්සු හිතනවා නං මගේ ජීවිතේ අන්තිම කලේ මට නිදහසේ සැනසීමෙන් ඉන්න දෙන්න. මට උදවුවක් වුවමනා වුණොත් මම මහත්තයාට කතා කරන්නම්. එතකොට මහත්තයා ඒක මුලු රටටම කියන්න. එහෙම නැතුව ඔය එක එක්කෙනා කියන බොරු කතා වලට රැවටෙන්න එපා. කියලාත් කියන්න.

Previous Post

අවුරුදු 14ක් සෞඛ්‍ය අමාත්‍යාංශය අතහැර නොයන බහිරවයෙක්!

Next Post

හැමෝම බලන් හිටපු ජැක්සන්ගේ සුභ පණිවිඩය!

CMBNEWS

CMBNEWS

Next Post
හැමෝම බලන් හිටපු ජැක්සන්ගේ සුභ පණිවිඩය!

හැමෝම බලන් හිටපු ජැක්සන්ගේ සුභ පණිවිඩය!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.