Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

    වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය
    BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

    BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

මාලිමාව ආණ්ඩුව කලානම් රට සංවර්ධනය වෙලා!

CMBNEWS by CMBNEWS
March 14, 2024
in පුවත්
0
මාලිමාව ආණ්ඩුව කලානම් රට සංවර්ධනය වෙලා!
0
SHARES
58
VIEWS
Share on FacebookShare on Twitter

ජාතික ජන බලවේගය බලයේ සිටියා නම් අයි.එම්.එෆ්. එකට නොගොස් ඉතාම පහසුවෙන් අර්බුදය විසඳා ගත හැකි ඉඩකඩක් ලෝකය තුළ විවර වෙලා තිබූ බව ජාතික ජන බලවේග ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.

ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ මාධ්‍ය හමුවේදී ඔහු මේ අදහස් පළ කළේය.

එහිදී අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙසේද කීය.

අද වන විට රටේ ආර්ථික තත්ත්වය ඇති වුණේ කොහොමද? එයට වගකිවයුත්තේ කවුරුද? එය විසඳාගත යුත්තේ කෙසේද? යන්න පිළිබඳ විධිමත් සාකච්ඡාවක් අරඹනවා වෙනුවට ඒ සියල්ලට වගකිවයුතු කණ්ඩායම විසින්ම මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යන්න තිබෙන එකම පාර අයි.එම්.එෆ්. බවත්, අයි.එම්.එෆ්. එක සමඟ ගනුදෙනු කිරීමට සුදුසු කණ්ඩායම එම කණ්ඩායම බවත් එම ගනුදෙනු ඉදිරියට ගෙනයෑම තුළින් මෙම ප්‍රශ්න විසඳිය හැකි බවත් පවසමින් සමාජය තුළ මිථ්‍යාවක් හදාගෙන යනවා. ඒ හමුවේ මහජනතාව මුහුණ දෙන සත්‍ය තත්ත්වය පැහැදිලි කරදිය යුතුව තිබෙනවා.

පසුගිය දශක දෙකේදී මේ රට පාලනය කළේ ජන බලවේගයේ ආණ්ඩුවක් නම්, මෙවන් අර්බුදයකට රටට මුහුණ පෑමට සිදුවන්නේ නැහැ. රට විශාල සංවර්ධන ප්‍රමාණයක් අත්පත් කර ගන්නවා වගේම අයි.එම්.එෆ්. කතාවක් අදාළ වෙන්නේත් නැහැ. එයාලා පෙන්වනවා, ඔවුන්ගේ දූෂිත ක්‍රමය තුළ තිබෙන්නේ එකම විසදුමක් බව. එම විසදුම තිබෙන්නේ එයාලා ළඟ පමණක් බව. ණය හිමියන් සමග විධිමත් සාකච්ඡාවකට යන්න තිබුණා.

එසේ යෑමට හැකියාව තිබුණේ වංචා, දූෂණවල නොයෙදුණු කණ්ඩායමකට පමණයි. මෙහිදී වර්තමානයේ තිබෙන ප්‍රශ්නයට අයි.එම්.එෆ්. එකට යෑමට සිදුවී තිබෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ ජාතික ජන බලවේගය කරන්නේ මොකක්ද? ඇත්ත වශයෙන් අපට මේ මොහොතේ එයින් එළියට එන්න හැකියාවක් නැහැ. ගිවිසුම පරිදි අයි.එම්.එෆ්. එක ආණ්ඩුවට ඉදිරිපත් කළේ, මූල්‍ය ස්ථාවරත්වය ඇතිකර ගැනීමට, “සමස්ත ආර්ථික ස්ථාවරත්වය ඇති කර ගැනීමට, ඔබට ලැබෙන ආදායම කළමනාකරණය කරගන්න. ඔබේ රට දියුණු කර ගැනීමට ඔබේ ප්ලෑන් එකක් අරගෙන එන්න.” කියන එක.

ආණ්ඩුව ඒ නිර්ණායක අරගෙන රට ගොඩ ගන්නා සැලසුම වෙනුවට එමඟින් ඇතිවන සියලු බරපැන මහජනතාව වෙත පටවන තත්වයකට පත්කර තිබෙනවා. අයි.එම්.එෆ්. ආදායම කළමනාකරණය කරගන්න කියන කොට කරන්න ඕනෙ ආදායම උපයන මාර්ග වැඩිදියුණු කරගන්නා එක. ආදායමේ නාස්තිය තිබෙන තැන් වෙනස් කර ගන්න ඕනෑ. ඒ වෙනුවට ආණ්ඩුව කර තිබෙන්නේ ආදායම විනාශ කර ගැනීමත් සාමාන්‍ය ජනතාවට බදුබර පැනවීමත් පමණයි. වංචා දූෂණ සිදුවීම නවතා දැමීමත් කර නැහැ.

අපිට මේ ප්‍රශ්නයේදී මහජනතාවගෙන් වරමක් ඉල්ලන්න සිදුවෙනවා. නැවතත් අයි.එම්.එෆ්. එකත් එක්ක සාකච්ඡා කර, විශේෂයෙන්ම ඉහළ මට්ටමේ තිබෙන විචල්‍යයන් පාලනය කරන්නෙත්, ආණ්ඩුවේ පිස්කල් කළමනාකරණය කරන්නේත් කොහොමද කියා සැලසුම් කිහිපයක් සකස් කොට තිබෙනවා. විශේෂයෙන් ආණ්ඩුවේ ආදායම සකස් කර ගන්නා ආකාරය, විදේශ විනිමය උපයා ගන්නා ආකාරය කොහොමද කියන එක.

ඒ වගේම මේ ගත්ත ණය පිළිබඳව විමර්ශනයක් කොට, ඒ පිළිබඳ පරීක්ෂණ වාර්තාවක් සමඟ අනාගතයේදී රටේ ආර්ථිකය දියුණු කරන සංවර්ධන සැලැස්මක් එක්ක ඔවුන් එක්ක නැවත සාකච්ඡාවක් කරන්න අපට පුළුවන්කම තිබෙනවා. නැවත සාකච්ඡාවක් කරන්නේ මිනිසුන්ට ඇති වී තිබෙන ගැටලු අයින් කරලා සාමූහිකව ඉදිරියට ඒම වෙනුවෙනුයි. අපි මීට පෙරත් අයි.එම්.එෆ්. එක හමුවුණා. අපේ ස්ථාවරය පැහැදිලි කළා. ඔවුන් සාකච්ඡා කරන්න එකඟතාවන් ලබාදුන්නා. නැවතත් අපි අයි.එම්.එෆ්. සමඟ සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා.

මෙහි සැබෑ වගඋත්තරකරුවන් හංගලා ආණ්ඩුව ඉදිරියට යන්න උත්සාහ කළත් එය අමාරුවී තිබෙනවා. අයි.එම්.එෆ්. එක නැවත ආණ්ඩුකරණය පිළිබඳ කරුණු සොයා බලන්නත් විශ්ලේෂණය කරන්නත් කටයුතු කළා. එහිදී ආණ්ඩුකරණයේ තිබෙන දුර්වලතාවන්, වංචාවට පාර කපන හැටි, වංචාවට සම්බන්ධ වෙන හැටි විස්තරාත්මකව ඉදිරිපත් කර තිබෙනවා. 2023 වාර්තාව ඉදිරිපත් වුණත් එහි ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට ගොස් නැහැ. නීතිය සම්මත කරගැනීම් වගේ දේ කළත් වැඩක් නැහැ, නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැතිනම්. අනෙක් ආණ්ඩු වගේම එ.ජා.ප. ආණ්ඩුවත් වංචා, දූෂණවල යෙදුණා. ඒ වගේම මහ බැංකු බැදුම්කර වංචාවේ මතුපිටින් ගත් විට ලියවිලිවලින් බැලූවිට හැමවිටම නීතිය ඇතුළෙමයි වංචා කර තිබෙන්නේ.

2015 ආණ්ඩුව කාලයේ අර්බුදයක් ඇති වෙනකොට විදේශ විනිමය සොයන්න අපනයනය වැඩිකරන්න ඕනෑ. අපනයන වැඩි කරන්න, නිෂ්පාදනය වැඩිකොට විවිධාංගීකරණයකට යන්න ඕනෑ. ඒ වෙනුවට මේ ආණ්ඩු යම් උපක්‍රම පාවිච්චි කරනවා. එහි ප්‍රධාන එකක් තමයි ප්‍රතිඅපනයනය කියන වංචාව හංගන එක. කරුංකා, ගම්මිරිස්, තේ, ප්‍රතිඅපනයනය කිරීම ඒ යටතේ සිදුකළා. ලෝකයේ අංක එකේ තේ අපනයනය කළ ලංකාව ප්‍රතිඅපනයනය යටතේ අංක 05ට වැටුණා. ඒ ආණ්ඩු මේ වංචාව දිගටම කළා. අද මුළු රටක්ම අර්බුදයක ඉන්නේ. හැබැයි ආණ්ඩුව නැවතත් ඒ තැනටම යන්න උත්සාහ කරනවා.

– Mawbima

Previous Post

රැල්ලට රට ගිය දොස්තරලා, නර්ස්ලා පෝලිමේ ලංකාවට!

Next Post

ආප්පයක් ඩොලර් දහයට – රනිල් සුද්දන්ට ආප්ප විකුණයි!

CMBNEWS

CMBNEWS

Next Post
ආප්පයක් ඩොලර් දහයට – රනිල් සුද්දන්ට ආප්ප විකුණයි!

ආප්පයක් ඩොලර් දහයට - රනිල් සුද්දන්ට ආප්ප විකුණයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

September 13, 2025
“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (755)
  • විදේශීය (30)
  • ව්‍යාපාරික (15)

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.