ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කල මන්ත්‍රීවරුන් සිය මන්ත්‍රී වරප්‍රසාද ලෙස ලැබෙන තීරුබදු සහන භාවිතා කරමින් සුපිරි කැබ් රත ආනයනය කල් අකාරය නම් ගම් සහිතව සමාජ මාධ්‍ය ඔස්සේ හෙලිදරව් වී ඇත.
සිය මන්ත්‍රී වැටුප පවා පක්ශයට පරිත්‍යාග කරන බවට පවසමින් හා සියල්ල යහලු මිත්‍රයයින්ගෙන් තෑගි ලෙස ලබාගෙන යැපෙන බවට පවසමින් කයිවාරු ගසන ජවිපේ මන්ත්‍රීලා සිය වාහන ආනයනය කොට ඇති ආකාරය නම් ගම් සහිතව පහතින් බලන්න.