බටහිර අප්‍රිකාවේ රටවල් වලට බලපා ඇති උනුසුම් කාලගුනික තත්වය හේතුවෙන් පුද්ගලයින් 102ක් මියගොස් ඇති බවට වාර්තා පලවනවා.
එම රටවල දිවා කාලයේ සෙල්සියස් අංශක 48ක පමණ උශ්නත්වයක් පවතින අතර මිය ගිය බොහෝ දෙනා වයස අවුරුදු 60ට ඉහල අය බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.