Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

රජයේ සේවකයන් 19ක් ජලනිගේ සැලුන් එකේ සේවයට යොදවලා!

CMBNEWS by CMBNEWS
December 10, 2023
in පුවත්
0
රජයේ සේවකයන් 19ක් ජලනිගේ සැලුන් එකේ සේවයට යොදවලා!
0
SHARES
160
VIEWS
Share on FacebookShare on Twitter

සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍ය ධුරය දරන කාලසීමාවේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් 19 දෙනෙකු ජලනී ප්‍රේමදාස මහත්මියගේ රූපලාවණ්‍ය ආයතනයේ සේවය සඳහා යොදවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

ඉංජිනේරු සංස්ථාවේ අභ්‍යන්තර විගණන නිලධාරී වාර්තාවක් උපුටා දක්වමින් ඔහු කියා සිටියේ 2016 වසරේ සිට මෙම රාජ්‍ය මුදල් අවභාවිතාව ඔහු විසින් සිදු කර ඇති බවයි.

අදාළ සේවකයන්ගෙන් විගණන නිලධාරින් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් විසින් මේ බව පිළිගෙන ඇති බවත් ඉංජිනේරු සංස්ථාවෙන් වැටුප් ලබමින් ජලනි ප්‍රේමදාස මහත්මියගේ ආයතනයේ සේවයේ යෙදී සිටි බවත් ඔවුන් සඳහන් කර ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද බල ප්‍රදේශවල හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ගෙන එන ලද සේවකයන් පිරිසක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ඇතුළත් කර ඔවුන් එහි සේවයෙන් නිදහස් කර ජලනි ප්‍රේමදාස මහතාගේ ආයතනයේ සේවයට යොදවා තිබූ බවටද ඔහු එහිදී කියා සිටියේය.

අදාළ විගණන වාර්තාව ඔහු විසින් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටද කටයුතු කරන ලදී.

ක‍්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණන වාර්තාව පිළිගනිමින් සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේදී දින ගණනාවක් තිස්සේ ක‍්‍රිකට් ආයතනයට පහර දුන් බවත් ඒ අනුවම ඔහු විසින් මෙම විගණන වාර්තා ද පිළිගත යුතු බවත් මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

Previous Post

IMF දෙවැනි වාරිකයට වෙච්චි වැඩේ!

Next Post

ක‍්‍රිකට් හදන්න ජයසූරිය මසකට ලක්‍ෂ 50 බැගින් ඉල්ලයි!

CMBNEWS

CMBNEWS

Next Post
ක‍්‍රිකට් හදන්න ජයසූරිය මසකට ලක්‍ෂ 50 බැගින් ඉල්ලයි!

ක‍්‍රිකට් හදන්න ජයසූරිය මසකට ලක්‍ෂ 50 බැගින් ඉල්ලයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.