Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

    වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය
    BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

    BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

රට හැර නොයන්න දොස්තරලාගෙන් ඉල්ලීම් 8ක්!

CMBNEWS by CMBNEWS
August 16, 2023
in පුවත්
0
රට හැර නොයන්න දොස්තරලාගෙන් ඉල්ලීම් 8ක්!
0
SHARES
815
VIEWS
Share on FacebookShare on Twitter

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

වෛද්‍යවරුන් රට හැර යාම හමුවේ නිදහස් සෞඛ්‍ය සේවාව බිඳ වැටීම වැළැක්වීමට ජාතික ප්‍රතිපත්ති මාලාවක අවශ්‍යතාවය.   

ශ්‍රී ලංකාව තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ප්‍රමාණවත් වැටුපක් නොලැබීම, අනාගතය පිළිබඳ ඇති අවිනිශ්චිතතාවය සහ අයහපත් වෘත්තීය පරිසරය හේතුවෙන් වේගවත් වී ඇති වෛද්‍යවරුන් විදෙස්ගත වීම මේ වන විට දැඩි අර්බුදකාරී මට්ටමකට පත් වෙමින් පවතී.

විශේෂඥ වෛද්‍යවරුන් විදෙස්ගත වීම මෙන්ම විදෙස් පුහුණුව සඳහා යොමු වූ වෛද්‍යවරුන් නැවත ශ්‍රී ලංකාවට නොපැමිණීම නිසා මෙරටට අහිමි වන විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යමින් පවතී.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන ලද දත්ත වලට අනුව 2022 වර්ෂයේ ජුනි මාසයෙන් අනතුරුව ගෙවුණු වසරක කාලයේදී විශේෂඥ වෛද්‍යවරුන් 274ක් සහ ශ්‍රේණි වෛද්‍යවරුන් 842ක් සෞඛ්‍ය පද්ධතියෙන් ඉවත් වී විදෙස්ගත වී ඇති බව සඳහන් කළද, සැබෑ තත්ත්වය ඊටත් වඩා බරපතල බවට තොරතුරු ලැබෙමින් පවතී.

ශ්‍රී ලාංකීය විශේෂඥ වෛද්‍යවරුන්ට සංවර්ධිත රටවල විශාල ඉල්ලුමක් ඇති අතර නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්, හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකට කැපී පෙනෙන ඉල්ලුමක් පවතී. සංවර්ධිත රටවල ඉතා ඉහළ වැටුපක් සහ ජීවන තත්ත්වයක් සහිතව වෘත්තියේ නිරත වීමට හැකියාව තිබියදීත්, ඔවුන් විදේශ පුහුණුව අවසන් කර නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ දුෂ්කරතා රාශියක් මධ්‍යයේ වුවද මෙරට අහිංසක ජනතාවට සේවය කිරීමේ අරමුණින් ය.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය හමුවේ රෝහල් ගණනාවක ප්‍රතිකාර සේවා අඩාල වී ඇති බව නොරහසකි. නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් සහ හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය පද්ධතියට දරාගත නොහැකි මට්ටමට ලඟා වෙමින් පවතී.

මෙම ගැටළුවට හේතු හදුනාගනිමින් ඒවා ඉලක්ක කරගනිමින් ස්ථිරසාර විසඳුම් මාලාවක් ලබාදීම වෙනුවට තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හැසිරෙන්නේ අතිශය වගකීම් විරහිත ලෙසය. ඒ අතර ඇතැම් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් මාධ්‍ය ඉදිරියේ ප්‍රතිරූප ගොඩනඟා ගැනීමේ පටු අරමුණින්, විදෙස්ගත වන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පවතින නීති රාමුවට පිටතින් ක්‍රියාමාර්ග වලට එළඹීම සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ තම සුපුරුදු අකාර්යක්ෂමතාවය සඟවා ගැනීමට සිදු කරන මාධ්‍ය සංදර්ශන බව පැහැදිලිය.

මෙම අර්බුදයේ සැබෑ ස්වභාවය සහ ප්‍රතිවිපාක හඳුනාගත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍යවරුන් රට තුල රැඳී සිටීම දිරිමත් කිරීම වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක විය යුතු බව දිගින් දිගටම අවධාරණය කර ඇත. මේ සම්බන්ධයෙන් කරුණු අටකින් සමන්විත අපගේ යෝජනාවලිය පසුගියදා එළි දැක්වුණු අතර ජනාධිපතිතුමන් ඇතුළු සියලු පාර්ශව වෙත මෙම යෝජනාවලිය ඉදිරිපත් කර ඇත.

  1. කාර්ය සාධනය හා වෙළඳපොල වටිනාකම පදනම් කරගත් සුවිශේෂී වැටුප් ව්‍යුහයක් වෛද්‍යවරුන් සඳහා හඳුන්වා දීම.
  2. වෛද්‍යවරුන් සඳහා වන නේවාසික පහසුකම් ඉහළ නැංවීම.
  3. වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන පහසුකම් ඉහල නැංවීම සහ එම දීමනා යාවත්කාලීන කිරීම.
  4. වසර හතරකට වරක් අනිවාර්ය ස්ථාන මාරු ලබන හා විදේශ පුහුණුව නිම කරන වෛද්‍යවරුන්ගේ දරුවන් සඳහා සුදුසු පාසල් ලබා දීමට නිසි වැඩපිළිවෙළක් සකස් කිරීම.
  5. පර්යන්තයේ දුෂ්කර රෝහල් වල සේවය කරන වෛද්‍යවරුන් දිරිගැන්වීමට මූල්‍යමය හා මූල්‍යමය නොවන ප්‍රතිලාභ හිමිවන වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කිරීම.
  6. පවතින අසාධාරණ හා අත්තනෝමතික බදු ප්‍රතිපත්තිය වෙනුවට වෛද්‍යවරු ඇතුළු වෘත්තීය කාණ්ඩ සඳහා සහන සැලසෙන බදු ව්‍යුහයක් ප්‍රකාශයට පත් කිරීම.
  7. වෛද්‍යවරුන්ගේ වෘත්තීය අභිවෘද්ධිය ඉහල නංවන යාවත්කාලීන වන වැඩපිළිවෙලක්  ප්‍රකාශයට පත් කිරීම.
  8. දිවයින පුරා රෝහල් ආශ්‍රිතව මතුව ඇති ඖෂධ හා උපකරණ අර්බුදය හරහා නිර්මාණය වී ඇති අතෘප්තිකර සේවා වටපිටාව සමනය කිරීමට වැඩපිළිවෙලක් හදුන්වා දීම.

එබැවින් වෛද්‍යවරුන් රට හැර යාමේ සහ වෛද්‍ය හිඟයේ සැබෑ අනතුර හඳුනා ගනිමින් ඒ වෙනුවෙන් වහාම ස්ථිරසාර වැඩපිළිවෙළක් හඳුන්වා දීම මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව රැක ගැනීම අරමුණු කරගනිමින් මේ මොහොතේ දී රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ගත යුතු වටිනාම සහ වැදගත්ම තීරණය බව තරයේ අවධාරණය කරමු.

වෛද්‍ය හරිත අලුත්ගේ,
ලේකම්.

Previous Post

සිනොපෙක් වැඩ අරඹයි – 20 සිට ඉන්ධන අඩුවෙයි!

Next Post

“ලංකා බැංකුව පොලිය අඩු කරයි” අලුත් පොලී අනුපාත මෙන්න!

CMBNEWS

CMBNEWS

Next Post
“ලංකා බැංකුව පොලිය අඩු කරයි” අලුත් පොලී අනුපාත මෙන්න!

"ලංකා බැංකුව පොලිය අඩු කරයි" අලුත් පොලී අනුපාත මෙන්න!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

September 13, 2025
“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (755)
  • විදේශීය (30)
  • ව්‍යාපාරික (15)

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.