Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

    වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය
    BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

    BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home ගොසිප්

ධර්මසේන එක්ක ඉන්න ඇත්තම කෙල්ල කවුද?

නොමඟ යවන සුළු ඡායාරුප සටහන් ගැන ඇත්ත කතාව...

CMBNEWS by CMBNEWS
August 29, 2023
in ගොසිප්
0
ධර්මසේන එක්ක ඉන්න ඇත්තම කෙල්ල කවුද?
0
SHARES
3.3k
VIEWS
Share on FacebookShare on Twitter

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝ දර්ශනයේහි, කුමාර ධර්මසේන සමඟ සිටින තරුණිය ලෙස හුවමාරු වූ නොමඟ යවන සුළු ඡායාරුප සටහන් පෙළක්!

Online Scam ඔස්සේ බොහෝ පිරිසක් නොයෙකුත් අයුරින් විවිධාකාරයේ වංචාවන්ට හසුවෙනවා. මේ අතර සමාජයේ ප්‍රසිද්ධියක් ඔසවන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ද, තවත් වංචාවන් සිදු කරන අතර පසුගිය දින කිහිපයේ දී එවැනි වීඩියෝ ඇමතුමක් හරහා සිදුකරන ඔන්ලයින් වංචාවක් හේතුවෙන් මුදාහැර තිබු වීඩියෝවක් හේතුවෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු මෙන් ම වත්මන් ක්‍රිකට් තරග විනිසුරුවරයෙකු ද වන කුමාර ධර්මසේන පිළිබඳව විශාල වශයෙන් කතාබහට ලක්වුණා.

ඒ හා සමඟම එම වීඩියෝවේ සිටින තරුණිය, ධර්මසේන යටතේ සේවය කරන තරුණිය බවට හඟවමින් හුවමාරු වූ ඡායාරූප සටහනේ හි සිටින තරුණිය පිළිබඳ අප සිදු කළ කරුණු පැහැදිලි කිරීමක් මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් :

කුමාර් ධර්මසේන මහතා සම්බන්ධ වීඩියෝවේ සිටින තරුණිය බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

තවත් සටහනක් මෙතනින්. Archived Link

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා බැලීමට අප පියවර ගත්තා.

Explainer (කරුණු පැහැදිලි කිරීම) :

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු මෙන් ම වත්මන් ක්‍රිකට් තරග විනිසුරුවරයෙකු ද වන කුමාර ධර්මසේන, අන්තර්ජාලය හරහා සංවිධානාත්මක ව ක්‍රියාකරන කල්ලියකගේ මාර්ගගත වංචාකට හසුවී ඒ හරහා ලබා ගත් ලිංගික ක්‍රියාකාරකම් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

මෙම සිදුවීම හා දැක්වෙන වීඩියෝවේ සිටින තරුණිය බව හඟවමින් සංසරණය වන ඉහත සමාජ මාධ්‍ය සටහන්හි දැක්වෙන ඡායාරූපයේ සිටින තරුණියට වෙනස් මුහුණුවරක් ඇති බව එම ඡායාරූප දෙක සංසන්දනය කිරීමේ දී පෙනී යනවා. එම ඡායාරූප සංසන්දනය පහතින්.

එසේම වීඩියෝවේ සිටින තරුණිය ඇතුළත් අසභ්‍ය වීඩියෝ රැසක් විශේෂයන්ම ඉන්දියානු වෙබ් අඩවි රැසක දැක ගන්නට ලැබෙන අතර එම දසුන් ඔස්සේ ද පැහැදිලි වන්නේ ඇය, ලංකාවේ තරුණියට වඩා වෙනස් මුහුණුවරක් ගන්නා බවයි.

සමාජ මාධ්‍ය සටහන්හි ඡායාරූපයේ සිටින තරුණිය, කුමාර ධර්මසේන සමඟ ඡායාරූපයක පෙනී සිටීම හේතුවෙන්, ඒ ඔස්සේ මෙම නොමග යෑම සිදු වී ඇත. නමුත් ඇයගේ වෙනත් ඡායාරුප ද අප පරික්ෂා කළ අතර ඒ හරහා ද තරුණියන් දෙදෙනෙකු බව පැහැදිලි වනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකාවේ තරුණියගේ සහෝදරයා අප සමග පවසා සිටියේ, ඇය කුමාර ධර්මසේනගේ ‘පින්තැන්න’ සමූහ ව්‍යාපාරයේ එම කාර්යාලයේ සේවය කරන බවත්, ඇය කුමාර ධර්මසේන සමගින් ලබාගත් ඡායාරූපයකට මෙලෙසින් අසත්‍ය අර්ථකතනයක් සමගින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන බවත්, ඒ හේතුවෙන් ඇය මෙන් ම එම පවුලේ සාමාජිකයන් ද, මහත් අපහසුතාවයකට පත් වී ඇති බවයි.

වීඩියෝ ඇමතුමකදී සිදුවන ඔන්ලයින් වංචාව

අන්තර්ජාලය හරහා සිදුවන වංචාවන් අද සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබෙනවා. අන්තර්ජාලය හරහා ඔබව වංචා කිරීමට ක්‍රම සිය ගණනක් වංචාකාරයින් සතුව ඇත. එම ක්‍රමවලින් එකක් වීඩියෝ ඇමතුම් භාවිතා කිරීමයි. වීඩියෝ ඇමතුම් හරහා සිදුවන වංචාවන් මගින් ගොදුරු වන පුද්ගලයින් තර්ජනයට ලක් කොට මුදල් ලබා ගැනීමට කටයුතු කිරීම මෙහිදී සිදු කෙරෙනවා.

මෙහිදී සමාජයේ ප්‍රසිද්ධියට පත් පුද්ගලයින් මෙන් ම ඕනෑම පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් අහඹු අංකවලින් වීඩියෝ ඇමතුම් ලබා දෙන අතර, එහිදී වංචාකරුවන් ඔවුන්ව රවටා, විශ්වාසය ඇති කොට අන්තර්ජාලය හරහා ලිංගික ක්‍රියාකාරකම් කිරීමට යොමු වේ.

මෙම වංචාව ක්‍රියාත්මක වන ආකාරය නම් වංචාකරුවන් තරුණියන්ගේ වීඩියෝ ඇමතුමක් යැවීමයි. බොහෝ දුරට පිරිමින් ඉලක්ක කරගත් මෙම වංචාවට කොටු කර ගැනීමට කටයුතු කරනු ලබයි. අදාළ පුද්ගලයා ඇමතුමට පිළිතුරු දුන් විට, වීඩියෝ ඇමතුමකදී අඩ නිරුවත් තරුණියකගේ වීඩියෝවක් පෙන්වීමට සලස්වා. වින්දිතයා ප්‍රතිචාර දක්වන්නේ නම්, වංචාකරුවන් වීඩියෝ පටිගත කර කැම් රෙකෝඩරයක් හරහා පටිගත කරනු ලබයි. ඉන් අනතුරුව මෙම වීඩියෝ සමාජයට හෝ පවුලේ සාමාජිකයන් ට මෙන් ම ඡායාරූප හෝ වීඩියෝ  සමාජ මාධ්‍ය වල ද, පළ කරන බව පවසමින් එසේ නොකිරීමට නම් විශාල මුදලක් ගෙවන ලෙස ඔවුන් වින්දිතයාගෙන් ඉල්ලා සිටියි.

එවැනි වංචාවන් Dating App සහ WhatsApp ඇතුළු අනෙකුත් වීඩියෝ ඇමතුම් වේදිකාවලද බහුලව දක්නට ලැබේ. මෙවැනි වංචා COVID-19 රැල්ල අතරතුර ඉහළ යාමක් තිබෙනවා.

මෙවැනි වංචනකික ක්‍රියාකාරකම් වලින් ඔබව ආරක්ෂා කර ගැනීම සඳහා, කළ යුතු පළමු සහ ප්‍රධානතම දෙය නම් අහඹු අංකවලින්, නොදන්නා අංක වලින් වීඩියෝ ඇමතුම් ලබා නොගැනීමයි. පරිශීලකයින්ට ඔවුන්ගේ රහස්‍යතා සැකසීම් වෙනස් කිරීමට හැකියාව පවතී. ඔබගේ දුරකථන අංකය හෝ වෙනත් ගිණුම් හැඳුනුම්පත්, හෝ සම්බන්ධතා ලැයිස්තුව පවා නාඳුනන පුද්ගලයින්ට ඕනෑම සබැඳි වේදිකාවක දෘශ්‍යමාන නොවීමට වගබලා ගත යුතුය.

බටහිර ඕස්ට්‍රේලියාවේ රජය විසින් දිනෙන් දින වැඩි වන අන්තර්ජාලය හරහා සිදුවන වංචාවන් ට එරෙහිව සටන් කිරීමේ එක් ක්‍රමයක් ලෙස WA ScamNet සංවර්ධනය කර ඇති අතර වීඩියෝ හෝ ඡායාරූප බ්ලැක්මේල් වංචාවන්ට හසු වූවොත්, ඒ සඳහා ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා තිබුණු ලිපිය මෙතනින්. Archived Link

AvatarTitle:සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝ දර්ශනයේහි, කුමාර ධර්මසේන සමඟ සිටින තරුණිය ලෙස හුවමාරු වූ නොමඟ යවන සුළු ඡායාරුප සටහන් පෙළක්!

Written By: Factcrescendo TeamResult: False

උපුටා ගැනීම: https://srilanka.factcrescendo.com

Previous Post

ගෝඨාභයට කුනුහරුපෙන් බැන්න හිමි නමගේ ගිණුමට කෝටි 100ක්!

Next Post

2021 වසරේ රටම කතා කළ ආදර කතාවේ වර්තමානය!

CMBNEWS

CMBNEWS

Next Post
2021 වසරේ රටම කතා කළ ආදර කතාවේ වර්තමානය!

2021 වසරේ රටම කතා කළ ආදර කතාවේ වර්තමානය!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

September 13, 2025
“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (755)
  • විදේශීය (30)
  • ව්‍යාපාරික (15)

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.