ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ජූලි 31 වැනිදා සිට ඊයේ (07) දක්වා මැතිවරණ පැමිණිලි 137ක් වාර්තා වූ බව මැතිවරණ කොමිසම පවසයි.
මේ අතර මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වාසලකෝටිටෙි සමෘද්ධි ඛැංකු කලමනාකරැ වන ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් කැඳවුම්කරු ටි ජි ටි පි එල් පෙරේරා සහ ආර් එම් තිලක් සමරකෝන් යන සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ගලේවෙල සමෘද්ධි ඛැංකුවේ 2024 08 08 දින පැවති කලාප රැස්වීමට ආරාධනාවකින් තොරව පැමින ඇති අතර එහිදි ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට ඡන්දය ලබා දෙන ලෙස ප්‍රකාශ කර ඇති බව ගලේවෙල සමෘද්ධි ඛැංකුවේ ආරංචි මාර්ග පවසයි.
වැඩිදුරටත් එම ආරංචි මාර්ග සදහන් කරන්නේ වෙනත් පක්ෂ නියෝජනය කරන අපේක්ෂකයන්ව විවේචනය ඇති අතර ගලේවෙල සමෘද්ධි ඛැංකුවේ සමෘද්ධි සංවර්ධන නිලධාරී වන ගාමිණී දිසානායක සමග බහින්බස් වීමකින් පසුව ඵතනින් පිටත්ව ගොස් තිබේ.
මෙවනි සමෘද්ධි නිලධාරීන්ගේ මෙම හැසිරීම ගැන මැතිවරණ කොමිසමට පැමිනිලි කර ඇති බව ගලේවෙල සමෘද්ධි ඛැංකුවේ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
අපි කල විමසීමකදි වැඩිදුරටත් අනාවරනය වූයේ මෙම ටි ජි ටි පි එල් පෙරේරා කලමනාකරැ මානින්ගමුව සමෘද්ධි ඛැංකුවේ සේවයේ කරන ලද කාලේදි ලක්ෂ දෙකකට වැඩිය කොවිඩි (5000 මුදල්) වංචා කර දැනටමත් පරික්ෂනයක් සිදුවෙමින් පවතින බවයි.
රටටම ලොරි ටෝක් දෙන මාලිමාවේ කැඳවුම්කරුවන්ගේ ඇත්ත පැටිකිරිය මේ බව මිනිස්සු වටහාගන ඇති බව අපි සිතමු.