සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
අද (01) උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි එම මිල ගණන් සංශෝධනය කර ඇත.
ඒ අනුව ඔක්ටේන් 92ක පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් වැඩිකර තිබේ.
එහි නව මිල රුපියල් 366කි.
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්…

Follow Us
© 2023 Colombo Tribune. All Right Reserved.