මීගමුව, පිටිපන ලෙල්ලමේ අයිතිය තමන් වෙත පවරා දෙන ලෙස ඉල්ලමින් එම ලෙල්ලමේ රැකියාවේ නිරත ධීවරයින් පිරිසක් අද (පෙබරවාරි 19 වැනිදා) කොළඹ අගරදගුරු නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
ලෙල්ලමේ අයිතිය කොළඹ අගරදගුරු පදවියට ලබා දෙන ඉල්ලා අධිකරණයේ නඩු පවරා ඇත්තේ 2008 වසරේදී ය.