Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home ගොසිප්

අධික තරබාරුවෙන් මිදෙන්න ඕනෑ නම් මේ ටිකත් කියවන්න!

CMBNEWS by CMBNEWS
April 4, 2024
in ගොසිප්
0
අධික තරබාරුවෙන් මිදෙන්න ඕනෑ නම් මේ ටිකත් කියවන්න!
0
SHARES
133
VIEWS
Share on FacebookShare on Twitter

ඕනෑවටත් වඩා ශරීරය තරබාරු වීම ගැන ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශ්වයම සිටින්නේ මහත් කලකිරීමෙන් බව සත්‍යයක්. ලස්සන ඇඳුම් තිබුණත්, හැඩට ඉන්න ඕනකම තිබුණත් ඒවා සිහින වන තරමට මේ අධික තරබාරු ගතිය වධයක්. මානසික වේදනාවක්. අද අපේ දැනුවත් වීම කෙරෙන්නේ එකී තරබාරුව මට්ටු කරගත හැකි විද්‍යාත්මක රහස් කිහිපයක් දැක්වීමටය.

සකස් කළ කෑම, පිෂ්ටය හා තෙල් අධික කෑම, ටේක් අවේ (Take away) කෑම, චීන කෑම (chinese Food) පිට්සා (Pizza) පැණි රස අධික කෑම වැනි දේ ආහාරයට ගැනීම ස්ථුලතාවට බලපාන ප්‍රබලම හේතූන් වේ. එහෙත් මේ සියලුම ප්‍රධාන සාධකවලින් මිදුණත් තරබාරුව හා අපේ ජාන අතර නොබිඳෙන මිතුරුකමක් ඇති බව මෑතකදී ආහාර හා පෝෂණවේදී පර්යේෂණ කිහිපයකින්ම හෙළිවී තිබෙනවා. මේ එක් පර්යේෂණයක නියමුවා වන්නේ කැනඩාවේ සුප්‍රකට පෝෂණවේදියකු වන ඩේවිඩ් ක්ලෝඩ් ඇතලින් නමැත්තායි.

ඩේවිඩ් ඇතලින්ට අනුව තරබාරු බව සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින්නේ පිරිමින් හා කාන්තාවන් අතරයි. එහි ප්‍රතිශතමය අගය 60%-65% තරම් ඉහළයි. වැඩිවියට පත්වීමත් සමඟම කාන්තා සිරුරක හෝමෝනවල සිදුවන විශාල පිබිදීම මීට බලපාන ප්‍රධානම සාධකය බවයි ඩේවිඩ් ප්‍රකාශ කරන්නේ.

එහෙත් ඩේවිඩ්ගේ පර්යේෂණවලින් හෙළි කරගත් ඊළඟ වැදගත් කරුණ තමයි තරබාරු වීම කෙරෙහි ජානමය බලපෑමත් ප්‍රබල සාධකයක් වන බව.

අපට මෙම ජානමය බලපෑම සෘජුවම ලැබෙන්නේ මවගෙන් හෝ පියාගෙන් වන අතර පරම්පරා ගණනාවක් දක්වා මේ ජානමය බලපෑම් සිදුවෙන්න පුළුවන්. මෙම ජාන කට්ටල දෙකක් ලෙස ගතහොත් “මවගේ පාර්ශ්වයේ ජාන කට්ටලය” හා “පියාගේ පාර්ශ්වයේ ජාන කට්ටලය” වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්.

තවත් වැදගත්ම කාරණාවක් කිව යුතුමයි. අපට කුසගින්න ඇති කරන්නේ ගේ‍ර්ලින් (Ghrelin) නම් හෝමෝන විශේෂයයි. අප ආහාර අනුභව කරනවිටත් මෙම හෝමෝනය ශරීරය තුළ ස්‍රාවය වෙමින් කුසගින්න සමනය කරවමින් ආහාර රුචියද පාලනයකට නතු කරනවා. ඔබ දන්නවාද මේ Ghrelin හෝමෝනය ස්‍රාවය වීම පාලනය වෙන්නේ ජාන මඟින්. නමුත් මේ හෝමෝනය සාමාන්‍ය ආකාරයේ ජාන කට්ටල ලැබී ඇති අයට සාමාන්‍ය බලපෑමක් සිදුකරමින් ශරීරයට අවශ්‍ය තරමින් පමණක් ආහාර ගැනීමට නිරන්තරයෙන්ම පෙලඹවීමක් සිදු කරනවා. එහෙත් වෙනස්

ආකාරයේ ජාන පවතින අයගේ මේ Ghrelin හෝමෝනය ස්‍රාවය වුණත් එයින් ඇති කෙරෙන අසාමාන්‍ය ක්‍රියාකාරිත්වය නිසා එවැන්නකු මොනතරම් ආහාර ගත්තත් එහි සීමාවක් (ස්වයං පාලනය) ඇති නොකරයි. ඊළඟ කාරණය වන්නේ එවැන්නෙක් කොතෙක් ආහාර අනුභව කළත් කුසගින්න පාලනය නොවීමයි. මෙවැනි පුද්ගලයන් ඉතාම ඉක්මනින් ස්ථුලතාවට පත්වන බවයි මෙම පර්යේෂණය සිදුකළ ඩේවඩ් ඇතලින් ඇතුළු පෝෂණවේදීන්ගේ අදහස.

තවත් කාරණයක් තියෙනවා සාමාන්‍ය ජාන කට්ටල දෙකක් හිමි අයගේ (මවගේ -පියාගේ ජාන කට්ටල යුගලය) Ghrelin හෝමෝනය ස්‍රාවය වී කුසගින්න ඇතිකර ආහාර අනුභව කරන අතර ඒ අතරතුර Ghrelin හෝමෝනය ස්‍රාවය වීම ක්‍රමක්‍රමයන් අඩුවී කුසගින්න නිවුණු පසු හෝමෝනය ස්‍රාවය වීම නිරන්තරයෙන්ම නතර වේ. වෙනස් ජාන කට්ටල දෙකක් හෝ එක් වෙනස් ජාන කට්ටලයක් හිමි අය කුසගින්න ඇති වීමත් සමඟ ආහාර

අනුභව කිරීමේදී Ghrelin හෝමෝනය ස්‍රාවය වීම නතර නොවේ. මෙම පර්යේෂණය සඳහා යොදාගත් පිරිසෙන් සාමාන්‍ය ජාන කට්ටලයක් හිමි අය තෙල් හා පිෂ්ටය අඩංගු කෑම වේලකට දැක්වූ කැමැත්තද ඉතාම අඩු මට්ටමක පැවැති අතර වෙනස් ජාන කට්ටල හිමි පුද්ගලයන් ප්‍රකාශ කර තිබුණේ ඔවුන් තෙල් හා පිෂ්ටය මෙන්ම අධික පැණි රසයෙන් යුත් ආහාර පාන ගැනීමට ඉතාම කැමැත්තක් දක්වන බවත් එවැනි කෑම දැකීමෙන් පවා විශාල කුසගින්නක් ඇති වන බවත්ය. මීට සමගාමීව එක්සත් රාජධානියේ වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමක් සිදුකළ පර්යේෂණ මඟින්ද ස්ථුලතාවට

ජානවල ඇති බලපෑම තහවුරු වන අතර එම විශේෂඥ වෛද්‍යවරුන් පවසා තිබෙන්නේ මෙම වෙනස් ජාන කට්ටල ඇති අය විශේෂයෙන්ම තරබාරු බව වළක්වා ගැනීමට නම් බයිසිකල් පැදීම, පිහිනීම, දිනකට සැතපුම් දෙකක්වත් හැල්මේ දිවීම (වේගයෙන් ඇවිදීම) හා සිතාමතා සිත පාලනය කරගෙන පැණිරස තෙල් හා පිෂ්ටය අධික ආහාර අනුභවය නිසි පාලනයකට යටත් කළ යුතු බවයි. එමෙන්ම ප්‍රධාන කෑම වේල් ගණන කුඩා කොටස්වලට කඩා දිනකට කුඩා කෑම වේල් 6ක් ගැනීමත් එහිදී ප්‍රෝටීන් බහුල ආහාර අනුභව කිරීම ආදිය තුළින් Ghrelin හෝමෝනය මනාව පාලනය කළ හැකි බවයි.

The Health ඇසුරෙන්  සුලක්ඛන ජයවර්ධන

Previous Post

නවසීලන්තයට ලෝක කුසලානය අහිමිකල වැරැද්ද වසර 5කට පසු එලියට!

Next Post

ලිඛිත විභාගය නැතුව ලයිසන් ගන්න ක්‍රමයක්!

CMBNEWS

CMBNEWS

Next Post
ලිඛිත විභාගය නැතුව ලයිසන් ගන්න ක්‍රමයක්!

ලිඛිත විභාගය නැතුව ලයිසන් ගන්න ක්‍රමයක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.