Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

    වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය
    BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

    BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

69 ලක්ෂයේ ජනමතය ගැන දිලිත්ගෙන් සැර ප්‍රකාශයක්! [VIDEO]

CMBNEWS by CMBNEWS
March 31, 2024
in පුවත්
0
69 ලක්ෂයේ ජනමතය ගැන දිලිත්ගෙන් සැර ප්‍රකාශයක්! [VIDEO]
0
SHARES
140
VIEWS
Share on FacebookShare on Twitter

”බැසිල් කියන ඇමරිකන්කාරයට මේ රටේ මැතිවරණ තීරණය කරන්න දෙන්න බෑ, මේක රාජපක්ෂලාගේ බුදලයක් නෙමෙයි” යැයි සතුටු දැයක් උදෙසා ව්‍යවසායකත්ව රජයක් බිහි කිරීමේ අරමුණින් 70 අවුරුදු දේශපාලන සපයා අවසන් කරනු වස් පැවති මව්බිම ජනතා පක්ෂයේ බදුලු දිස්ත්‍රික් සමුළුව අමතමින් පක්ෂ නායක දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කළා.

එහිදී දිලිත් ජයවීර මහතා මෙසේ අදහස් දක්වා සිටියා.

“මහින්ද රාජපක්ෂ යුග පුරුෂයෙක් වෙන්න පුළුවන් හැබැයි අපි කියනවා එතුමාගේ සහෝදරයාට සහ පවුලේ අයට තේරුම් කරලා දෙන්න මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ජිවිත සෙල්ලමකට ගන්න එක මෙතනින් එහාට අවසන් බව. මේක බැසිල් කියන ඇමරිකන්කාරයට සැරින් සැරේ නිවාඩුවට ඇවිල්ලා විහිලුවට නාඩගම් නටලා යන්න පුළුවන් රටක් නෙමෙයි. මේ රටේ පවත්වන්න ඕන මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණයද, ජනපතිවරණයද කියන එක බැසිල් කියන ඇමරිකන්කාරයට තීරණය කරන්න දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ජාතික දේශපාලනය, රාජ්‍ය පරිපාලනයට අත ගන්න බැසිල් කවුද. ප්‍රසන්න රණතුංග කියනවා මේ පොහොට්ටුවට ජනපතිවරණයට අපේක්ෂකයෙන් නැතිලු. මං අහන්නේ කොයි පොහොට්ටුවටද අපේක්ෂකයෙක් නැතේ. බැසිල්ගේ පොහොට්ටුවටද? ඔව් බැසිල්ගේ පොහොට්ටුවට අපේක්ෂකයෝ නෑ. හැබැයි ජනතාවගේ පොහොට්ටුවට අපේක්ෂකයෙක් ඉන්නවා. ඒතමයි මම දිලිත් ජයවීර.

පොහොට්ටුව කියන්නේ රාජපක්ෂලාගේ දේපලක් නෙමෙයි. එක හැදුවේ අපි. මම තමයි පොහොට්ටුව අතින් ඇන්ද මනුස්සය. ”අලුත් රටක්” කියන තේමාව ලිව්වේ මම. 69 ලක්ෂයක් ඡන්දේ දුන්නේ බැසිල්ටවත් නාමල්ටවත් නෙමෙයි. මිනිස්සු ඡන්දේ දුන්නේ රටට තියන දේශප්‍රේමී බවට, මේ රට විනයක් සහිත රටක් විය යුතුයි කියන විශ්වාසයට. නැතුව පවුලකට නාඩගම් නටන්න නෙමෙයි. අන්න ඒ පොහොට්ටුව අපි. අපි කියන්නේ මව්බිම ජනතා පක්ෂය පමණයි.නැතුව පොහොට්ටුව කියන්නේ එක්කෙනාගේ බුදලයක් නෙමෙයි මේ රටේ අහිංසක මිනිස්සුව තම තමාගේ උවමනා එපාකම් වලට කඩේ යවන්න පුළුවන් කියල රාජපක්ෂලා සහ ඒ පවුලේ හැලි වලන් හෝදන්න බබලන් ඉන්න කට්ටිය හිතනවානම් ඊක ලොකු වරදක්. අපි වහල්ලු නෙමෙයි එක එක්කෙනාගේ පසෙන් යන්න. අපි මේ රට වෙනුවෙන් සෘජුව දෙශපලංඖඅ කරන්න පටන් අරගෙන ඉවරයි.

අවුරුදු 70ක ඉතිහාසය අපි වෙනස් කරනවා. අපි ඇවිත් ඉන්නේ එකට. මේ රටේ අහිංසක වතු සේවකයින්ගේ වැටුප දේශපාලන පලිහක් කරගෙන ඔබේ අහිංසක සල්ලි වලින් ජිවත් වෙන්න මේ පක්ෂයේ කාටවත් අවශ්‍යතාවයක් නැහැ. අපි ඇවිත් ඉන්නේ දේශපාලනයෙන් ජීවත්වීමේ පරමාර්ථයෙන් නෙමෙයි.

අපි ආවේ ඔබේ ජීවිතය වෙනස් කරන ක්‍රමවේදය අරගෙන. අපෙන් අහනවා කෝ ඔයාලගේ වැඩ පිළිවෙල කෝ ඔයාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියල. අපි අපේ වැඩපිළිවෙ නුදුරේදීම එළිදක්වනවා. අපිට කියන්න තියෙනේ අන්න එතකොට නන්නතතරේ කියව කියවා ඇවිදින් අයට ගොඩක් රිදෙයි කියන එක. ඔබ සුදානම් වෙලා ඉන්න අපි ඔබේ ජීවිතය වෙනස් කරන්න සුදානම්. ඒවගේම අපි කිව යුතුයි මේක අවංකභාවය සමඟ කරන සටනක්. දශක ගානක් ඔබව රවට්ටන ලද දේශපාලනය අවසන් කරන සටනක්. ඔබට අද බදුල්ලේදී දෙන සහතිකයනම් අපි ඔබට වගකියනවා. ඔබේ විශ්වාසයට, ඔබේ බලාපොරොත්තුවට අපි වග කියනවා. ඒ පිලිබඳ සහතිකය අද මම මෙහි සිට සිට සිදු කරනවා.

අතිශය සුරා කැමකට දුෂණයකට ලක්වෙන පිරිසක් මේ බදුල්ල දිස්ත්‍රික්කයේ සිටින්නේ. ඔබ සිතනවානම් ඔබේ වැටුප කවුරු හරි රුපියල් 1000ක් කරලා දෙනවා කියලා. අපි කියනවා එක ඔවුන් කරන්නේ නැහැ. ඉදිරියේදී කරන්නෙත් නැහැ. කරනවානම් කියන්න කොහොමද 1000ක වැටුපක් දෙන ක්‍රමය මොකද්ද කියල. අපි කියන්නම් අපගේ ව්‍යවසායකත්ව රාජ්‍ය තුල ඔබට කොහොමද ජිවත් වීමට හැකි අදායමක් ලැබෙන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නේ කියලා. ඔබට රුපියල් 1000ක් නම් දෙන්නේ ඔබ එක අරගෙන ජාතික ධනය උත්පාදනය කරන ක්‍රියාවලියෙන් ඉවත් වෙනවා. නමුත් ඔබට ව්‍යවසයකයෙක් ලෙස සලකන්නට පටන් ගත්තම ඔබ කඩන තේ දල්ලට දෙන ඩොලරයෙන් කොටසක් ඔබේ ශ්‍රම පිරිවැය ලෙස ඔබගේ අතට ලැබෙන්නට පටන් ගන්නවා. එක ඔබට පමණක් නොවෙයි මෙරටේ සියලුම ක්ෂේත්‍රවල ශ්‍රමිකයින්ට හිමිවවා. නැතුව අපි ඔබව නැවත මේ නින්දිත දේශපාලනයේ එදා වේලට කුපන් සහනාධාර, සමුර්දිය, අස්වැසුම කියලා දීලා හිරකාරයෝ, වහල්ලු බවට පත් කරන්නේ නැහැ.”

බදුල්ල සයිමන් පිරිස් ශාලාවේ පැවති මෙම සමුළුව සඳහා පක්ෂයේ සභාපති ආචාර්ය සරත් අමුණුගම, උප සභාපති ජගත් පුෂ්පකුමාර, උප සභාපතිනි අනුරාධා යහම්පත්, ලේකම් රංජන් සෙනෙවිරත්නේ,ව්‍යවසායක සමාජ ක්‍රියාකාරී සිවම් ලොගනාදන් කෝබි, උපාලි ජයසේකර, හිටපු සබරගමුව පළාත්සභා මන්ත්‍රී ප්‍රභාත් ඩී අල්විස ඇතුළු දහස් සංඛ්‍යත සම්භාවනීය බදුලු ජනතාව සහභාගිවී සිටියා.

Previous Post

රත්නපුරයට නව ක්‍රිකට් ක්‍රීඩාංගණයක්!

Next Post

තවත් වංචා දුෂණ ෆයිල් තොගයක් ලැබුනා!

CMBNEWS

CMBNEWS

Next Post
තවත් වංචා දුෂණ ෆයිල් තොගයක් ලැබුනා!

තවත් වංචා දුෂණ ෆයිල් තොගයක් ලැබුනා!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

September 13, 2025
“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (755)
  • විදේශීය (30)
  • ව්‍යාපාරික (15)

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.