Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

“සතුටු දැයක්” හදන්න මහා ජන ගඟක් – M J P සුගතදාසය හොල්ලයි!

CMBNEWS by CMBNEWS
February 18, 2024
in පුවත්
0
“සතුටු දැයක්” හදන්න මහා ජන ගඟක් – M J P සුගතදාසය හොල්ලයි!
0
SHARES
212
VIEWS
Share on FacebookShare on Twitter

ව්‍යවසායකත්ව රාජ්‍යයක් හරහා “සතුටු දැයක්” නිර්මාණය කිරීම සිය අභිප්‍රාය කරගත් ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා නියෝජනය කරන මව්බිම ජනතා පක්ෂය සිය කොළඹ දිස්ත්‍රික් සමුළුව විශාල ජනතා සහභාගිත්වයකින් යුතුව ඊයේ (පෙබරවාරි 17) දිනයේදී  පවත්වනු ලැබුවා.

ජාතිකවාදී මතවාදය නියෝජනය කරන දේශපාලන බලවේග රැසක් එකට එක් වෙමින් මව්බිම ජනතා පක්ෂය සමඟ සම්බන්ධ වෙමින් දිලිත් ජයවීර මහතා ජනාධිපති කරවීම පිණිස අත්වැල් බැඳගැනීම හරහා රටට හා ජනතාවට සුබදායී අනාගතයක් උදා කරලීමේ මාර්ගයට ශක්තිමත් අඩිතාලමක් දමන්නට සමත්ව තිබේ.

විශාල ජන සහභාගිත්වයක් සමගින් ජාතිකවාදී මතවාදය වෙනුවෙන් කැපවන දේශපාලකයින් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් හා රට වෙනුවෙන් සිය වගකීම ඉටුකළ කල බොහෝ පිරිසක් මෙම සම්මේලනයට සහභාගී වූ අතර ඔවුන් දැක්වූ අදහස් වලින් ප්‍රකාශවන එකම කාරණය නම් සාම්ප්‍රදායික තට්ටුමාරු දේශපාලනයෙන් හෙම්බත්ව ඇති රට යලි නිසි මාර්ගයට ගැනීමේ හැකියාව සහ අවශ්‍යතාවය ඇති කණ්ඩායමක් දිලිත් ජයවීර මහතා සමඟ සම්බන්ධ වී ඇති බවයි.

හැමදාම ජනතාව රවටන ප්‍රතිපත්තිමාලා වෙනුවට රටේ ජනතාවට “සතුටු දැයක්” නිර්මාණය කිරීම පිණිස වූ ප්‍රයෝගික වැඩපිළිවෙලක් හරහා ලෝකය ජයගත් අනෙකුත් ජාතීන් මෙන්  ව්‍යවසායකත්වය පදනම් කරගත් මාර්ගයක් විවර කිරීම සිය ප්‍රමුඛතම අපේක්ෂාව බව සමුළුව අමතමින් ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා සමුළුව අමතමින් පවසා සිටියේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පවතින ව්‍යාජ දේශපාලනයෙන් මිදී ප්‍රලාප වලින් ඔබ්බට ගිය ප්‍රයෝගික නිර්මාණශීලී ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම පිණිස සියලු පාර්ශව වලට තමන් හා එක්වන ලෙසයි.

විශාල ජන සහභාගිත්වයක් සමඟ පැවති සමුළුවේ චායරුප සහ වීඩියෝ පහතින්…

Tags: BreaKING newsdilith jayaweeralklkalknewsmawbima janatha partypresident of srilankapresidential election 2024sugathadasa sports complex
Previous Post

හදිසි මහ ඡන්දයක්!

Next Post

“එකට 8ක් ලාභ අරන්” ආණ්ඩුවේ සංස්ථාව ගිනි ගාණට බෙහෙත් විකුණලා!

CMBNEWS

CMBNEWS

Next Post
“එකට 8ක් ලාභ අරන්” ආණ්ඩුවේ සංස්ථාව ගිනි ගාණට බෙහෙත් විකුණලා!

"එකට 8ක් ලාභ අරන්" ආණ්ඩුවේ සංස්ථාව ගිනි ගාණට බෙහෙත් විකුණලා!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.