Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

    වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය
    BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

    BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

කැළණියේ නයා ආ හැටි දිලිත් ගෙන් එලියට!

CMBNEWS by CMBNEWS
April 17, 2024
in පුවත්
0
කැළණියේ නයා ආ හැටි දිලිත් ගෙන් එලියට!
0
SHARES
215
VIEWS
Share on FacebookShare on Twitter

තමන් ජනාධිපති සිහිනයේ සිටින පුද්ගලයෙකු නොවන බවත් රටේ සුසුමාදර්ශි වෙනසක් කිරීම සඳහා තමන් කැප කිරීමක් කිරීමට සූදානම් බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර පවසනවා.

ඊයේ (16) “මොනරා ටීවි” තුලින් විකාශය වූ “චෙක් මේට්” සජීවි සංවාදය සඳහා සහභාගී වෙමින් ඔහු මේ බව පැවසූ අතර එහිදි කැලණියේ නාගයා සම්බන්ධවද ඔහු අදහස් පළ කලා.

“ඔබ මාධ්‍යවේදියෙක්ව හිටියානම් ඔබ එවලේ ප්‍රවෘත්ති සංස්කාරක ලෙස ඔබට කළ හැකිව තිබුනේ කුමක්ද යන ප්‍රශ්ණය ඇහුවානම් මගේ උත්තරය ඔබට මම මේ ප්‍රවෘත්තිය ගහන්නේ ඔතන නෙමේ ඉස්සෙල්ලාම. මොකද මේ මතුවුනේ නාලිකාවක ගෙන ආපු නාග රාජයෙක් නෙමෙයි. ලංකාවේ ශිෂ්ටාචාරය තුල, ‌බෞද්ධ සභ්‍යත්වය තුල වඩාත් ගරු කරන තැනක් වන, වරක් වැන්දොත් සියලු පව් නැතිවන කැළණියේ රජමහා විහාරයේ සහ මේ ප්‍රවෘත්තිය අපිට ලබා දෙන්නේ මහාචාර්ය කැලණියේ මහින්ද සංඝරක්ඛිතඛිතයක හාමුදුරුවන්.

ඔය ප්‍රවෘත්තිය ගෙන ගිය එකම නාලිකාව දෙරණ නාලිකාව නෙමෙයි. මේ ප්‍රවෘත්තිය ලබා දෙන ප්‍රාදේශීය වාර්තාකරු කතෝලික භක්තිකයෙක්. ඔහු ප්‍රවෘත්ති සංස්කාරකට කියනවා. ඔබ මේක ගණන් ගත්තේ නැතිවුනාට ඇවිල්ලා බලන්න ඇවිල්ලා ඉන්න සෙනග. මොකද ප්‍රවෘත්ති සංස්කාරකවරයා අහනවා කොහොමද එහෙම එකක් වෙන්නේ කියලා.

නිර්මාණාත්මක ප්‍රවෘත්තියක් නිර්මාණය කරා නම් ඒක පිටුපස හිටියේ අපිට විශාල ගෞරවයක් තියන මහින්දරක්ඛිත හාමුරුවන්. උන්වහන්සේ දේශපාලනිකව හිටපු කඳවුරක් නෙමෙයි මේ. උන්වහන්සේ විසින් නිර්මාණය කලා යැයි උපකල්පණය කරන්න විදිහකුත් නෑ.

මම විද්‍යාත්මක දැන්වීම්කරණයේ යෙදෙන කෙනෙක්, මම විශ්වාස කරන්නේ උපායමාර්ගික දැන්වීම්කරණය. ඔබ හිතනවා වගේ මේවගේ උපක්‍රම හෝ මෙවැනි දේවල් අපේ දේශපාලන දැන්වීම්කරණයේදී අපි භාවිතා කරන්නේ නෑ. ඒකට හේතුව මම විශ්වාස කරන්නේ නෑ මේකෙන් කිසිම දේශපාලනයට බලපෑමක් වුණා කියලා ප්‍රථිපලයට ඒකට. මොකද ඒක සක්සුදක් සේ පැහැදිලියි මම සමීක්ෂණ මත පදනම්ව කටයුතු කරන කෙනෙක්. ගෝඨාභය මහතාගේ ජයග්‍රහණය පිලිබඳ අපිට සමීක්ෂණ තිබුනා, විද්‍යාත්මක සමීක්ෂණ. ඒ සමීක්ෂණ එදා රෑ කරපුවා නෙමෙයි.

ජනාධිපතිවරණයට, ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත්වෙනවා කියලා මම කොහෙවත් කියලා නෑ. ඒක අභිලාෂයක්. ඒක ජනතා අභිලාෂය හා සැසඳුන විගස එය ඒසේ වීමට හැකියාවක් තිබෙනවා. මම ජනාධිපති සිහිනයේ ඉන්න පුද්ගලයෙක් නෙමෙයි. මට පෞද්ගලික අභිලාෂයක් නෑ. මේ රටේ ජනාධිපති සිහින, උණ, ලෙඩ එහෙම රෝගී තත්ත්වයකින් මම පෙලෙන්නේ නෑ. මම බොහොම අවංකව විශ්වාස කරනවා මේ රටේ සුසුමාදර්ශි වෙනසක්. ඒ සුසුමාදර්ශි වෙනස සඳහා කැප කිරීමක් කිරීමට මම කැමති කියලා මම ප්‍රකාශ කරලා තියනවා.”

Previous Post

චීන විදුලි වාහන මෙරට ආක්‍රමණයට සැරසෙයි!

Next Post

දේශපාලන චරිතයකට නොලැබෙන ගෞරවයක් තෙවරප්පෙරුමට ලැබෙන්නේ ඇයි?

CMBNEWS

CMBNEWS

Next Post
දේශපාලන චරිතයකට නොලැබෙන ගෞරවයක් තෙවරප්පෙරුමට ලැබෙන්නේ ඇයි?

දේශපාලන චරිතයකට නොලැබෙන ගෞරවයක් තෙවරප්පෙරුමට ලැබෙන්නේ ඇයි?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

September 13, 2025
“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (755)
  • විදේශීය (30)
  • ව්‍යාපාරික (15)

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.