Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩකයන්ට මන්දපෝෂණය!

CMBNEWS by CMBNEWS
January 7, 2024
in ක්‍රීඩා
0
ක්‍රිකට් ක්‍රීඩකයන්ට මන්දපෝෂණය!
0
SHARES
76
VIEWS
Share on FacebookShare on Twitter

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පෝෂණය ඉහළ දැමීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය අනුකමිටුවේ වාර්තාව මගින් කළ නිර්දේශයකට අනුව එම පෝෂණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අදාළ කමිටුවේ සභාපති, විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් නිර්දේශ 40කින් යුත් අදාළ වාර්තාව ඉකුත් 01 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දී තිබිණි.

අදාළ කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්, කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර කටයුතු කරනු ලැබීය.

ක්‍රීඩකයන්ගේ පෝෂණය ගැන සෙවීමට ක්‍රිකට් ආයතනයට පෝෂණවේදියකු සිටියද ඔහු සතියකට දවසක්වත් ක්‍රීඩකයන්ට දක්නට නොලැබෙන බව කමිටුව අනාවරණය කරගෙන තිබේ.

කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන්ට, ඒ ක්‍රීඩකයාට ගැළපෙන ආහාර වට්ටෝරුවක් මෙතෙක් සකස් කර දී නොමැති බවද සියලුම ක්‍රීඩකයන්ට දී ඇත්තේ එකම ආහාර වේලක් බවද කැබිනට් අනු කමිටුව අනාවරණය කරගෙන තිබේ.

ක්‍රීඩකයාගෙන් ක්‍රීඩකයාට තබා කණ්ඩායමෙන් කණ්ඩායමටවත් වෙනස් ආකාරයෙන් ආහාර වට්ටෝරුවක් සකස් කර දී නොමැති බවත්, ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්, නැගී එන ක්‍රීඩකයන් හා අවුරුදු 19න් පහළ කණ්ඩායමට දී ඇත්තේද එකම කෑම පාර්සල් එකක් බවද දන්වා සිටින කැබිනට් අනු කමිටුව, සමහර ක්‍රීඩකයන්ට ලබාදෙන කෑම පාර්සලය මදි නිසා ඔවුන්ට නිවසට ගොස් ආහාර ගැනීමට සිදුව ඇති බවත් අනාවරණය කරගෙන තිබේ.

අදාළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් ලබාදුන් වාර්තාවේ තිබෙන නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒවා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා බලධාරින්ට උපදෙස් දී තිබේ.

Previous Post

මහ මැතිවරණයක් තිබ්බොත් රනිල් ගෙදර යවනවා!

Next Post

බලය බෙදන්න සූදානම් බව ජනපති යාපනයේදී කියයි!

CMBNEWS

CMBNEWS

Next Post
බලය බෙදන්න සූදානම් බව ජනපති යාපනයේදී කියයි!

බලය බෙදන්න සූදානම් බව ජනපති යාපනයේදී කියයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.