Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result
Colombo Tribune
No Result
View All Result
ADVERTISEMENT
Home පුවත්

කැනඩා සිහිනය සැබෑ කරගන්න ක්‍රම 11ක්!

CMBNEWS by CMBNEWS
July 9, 2024
in පුවත්
0
කැනඩා සිහිනය සැබෑ කරගන්න ක්‍රම 11ක්!
0
SHARES
89
VIEWS
Share on FacebookShare on Twitter

කැනඩාවට ගිහින් සුවපහසු ජීවිතයක් ගත කරන්න නම් නිවැරදි ක්‍රමවේදයකට රටට ඇතුළු විය යුතු බව පසුගිය දිනක සිහින දේශය වෙනුවෙන් අප නාලක හේවාමද්දුම මහතා හා කළ සාකච්ඡාවේදී ඔහු පැවසුවා. එකී නිවැරදි ක්‍රමවේදය කුමක්දැයි පසුව සාකච්ඡා කරන බවද එදින ඔහු අපට පොරොන්දු වුණා. අද මෙතැන සිට දිග හැරෙන්නේ ඒ සපල වූ පොරොන්දුවයි.

කැනඩාව හැම අවුරුද්දකම වෙන රටවලින් පිරිස් ගන්නවා. ඒ කියන්නේ කැනඩාව සංක්‍රමණිකයන්ව ප්‍රවර්ධනය කරන රටක්. හැබැයි ඒ අය යම් විදිහක තෝරා ගැනීමක් කරලා තමයි ගන්නේ. මේ තෝර ගැනීම කරන ක්‍රමවේද කැනඩාවේ නිල වෙබ් අඩවිය වන kanada.ca එකේ තියෙනවා. සැකවින් ගත්තොත් වර්තමානයේ කැනඩාවට නීත්‍යනුකූලව ඇතුළු විය හැකි ක්‍රම 11ක් තියෙනවා.

1. Express Entry system (එක්ස්ප්‍රස් එන්ට්‍රි සිස්ටම්)

මේක ඇත්තටම මාර්ගගත අයැදුම්පත් ක්‍රමවේදයක් මත වෙන්නේ. තෝරාගත් වෘත්තීන්ට තමයි මේ අවස්ථාව විවර වෙන්නේ. මේ කාලෙට අදාළ වෘත්තීන් මොනවද කියලා kanada.ca වෙබ් අඩවියට ගිහින් බලා ගන්න පුළුවන්. මේක කොයි තරම් සීග්‍රගාමීද කියනවා නම් මම දන්න සමහරුන්ට මාස හයෙනුත් ස්ථිර පදිංචිය ලැබිලා තියෙනවා.

මේ එක්ස්ප්‍රස් එන්ට්‍රි සිස්ටම් එක ආකාර තුනකට වෙනවා.

1. Federal Skilled Worker Program (ෆෙඩරල් ස්කිල් වර්කර් ප්‍රෝග්‍රෑම්).

මේ යටතේ එක එක කාලවදී තමන්ගේ රැකියාවේ පලපුරුද්ද , වයස හා භාෂා හැකියාව අනුව ආයතනගත රැකියා කිරීමට කැනඩාවට ඇතුළු වීමේ හැකියාව තියෙනවා.

2. Federal skilled trades program (ෆෙඩරල් ස්කිල් ට්‍රේඩර් ප්‍රෝග්‍රෑම්)

මේ යටතේ විවිධ වෘත්තීන් රට තුළට ගන්නවා. පෑස්සුම් කරුවන්, ජලනළ කාර්මිකයන්, ඛනිජ තෙල් පිරිපහදුකරුවන් වැනි අයට තමයි මේ අවස්ථාව.

3. Canadian experience class (කැනේඩියන් එක්ස්පීරියන්ස් ක්ලාස්)

අපි හිතමු කවුරු හරි කෙනෙක් කැනඩාවේ ඉගෙන ගෙන, රස්සාවක් කරලා ලංකාවට ඇවිත් කාලයක් ඉදලා ආයෙත් යන්න හිතනවා. අන්න ඒ අයට තමයි මේක විවෘත වෙන්නේ. මොකද කැනඩාව රැකියාවක් දෙනකොට තමන්ගේ රටේ පලපුරුද්දක් තියෙන කෙනෙක්ට ප්‍රමුඛතාව දෙනවා.

කැනඩාව කියන්නේ ලෝකේ දෙවැනි විශාලම රට. රටේ විශාලත්වය නිසා කැනඩාව පළාත් 10 කට හා ටෙරිටරීස් 3කට බෙදිලා තියෙනවා. මේ කොටස් 13 වෙන වෙනම ආණ්ඩු යටතේ පාලනය වෙනවා. ඒ ආණ්ඩු ඔක්කොම එකතු කරලා පාලනය කරන ෆෙඩරල් ආණ්ඩුවක් තියෙනවා. අර වෙන් වෙන් පළාත්වලට බොහෝ දේ ගැන තනිව තීරණ ගැනීමේ හැකියාව තියෙනවා. ෆෙඩරල් ආණ්ඩුව වගේම ඔවුනුත් සංක්‍රමනිකයන් ගන්නවා. කැනඩාවට යන්න තියෙන දෙවැනි ක්‍රමය ඒ වගේ එකක්.

2. provincial nominee program (ප්‍රොවින්ශියල් නොමිනි ප්‍රෝග්‍රෑම්)

මේක ඒ ඒ පළාතට අදාළ නම් කරලා තියෙන වැඩසටහනක්. උදාහරණයක් විදිහට කිව්වොත් කැනඩාවේ තියෙනවා ඇල්බලා කියලා පැත්තක්. මේ දවස්වල මේ පළාතට කොණ්ඩා සැකසුම් ශිල්පීන්, රූපලාවණ්‍ය ශිල්පීන්ට යන්න අවස්ථාව තියෙනවා. හැබැයි මේකත් කාලෙන් කාලෙට වෙනස්. වෙබ් එකෙන් යාවත්කාලීන තොරතුරු බලා ගන්න පුළුවන්. එතකොට මේ ක්‍රමවේදය ඔස්සේ රටට අැතුළු වෙලා, යම් කාලයක් ඉඳලා, රැකියා බලපත්‍රය අරගෙන, එතැනින් ස්ථිර පදිංචිය ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා.

3. Start-up Visa Program( ස්ටාර් අප් වීසා ප්‍රෝග්‍රෑම්)

අපි හිතමු කෙනෙක් ඉන්නවා අලුත් නිර්මාණයක් හොයා ගෙන පේටන්ට් එකකුත් තියෙනවා. ඒ වගේම එයාට සල්ලිත් තියෙනවා. නමුත් එයා ඉන්න රටේ ඒ ව්‍යාපාරය පටන් ගන්න අවස්ථාවක් නෑ. එතකොට එයාට පුළුවන් අර වෙබ් අඩවිය හරහා කැනඩාවට ලියන්න, ‘‘මගේ මෙහෙම සංකල්පයක් තියෙනවා. මේකට මට සල්ලි තියෙනවා. මම මේක ආරම්භ කරන්න කැනඩාව තොරා ගෙන තියෙනවා. මට ඇවිල්ලා මේක පටන් ගන්න පුළුවන්‘‘ කියලා. එතකොට ඒක සලකලා බලලා කැනඩාව අවස්ථාව ලබා දෙන අවස්ථා තියෙනවා.

4.self-employment program (සෙල්ෆ් එම්පොලොයිමන්ට් ප්‍රෝග්‍රෑම්)

අපි හිතමු දක්ෂ මලල ක්‍රීඩකයෙක් ඉන්නවා ලෝක මට්ටමේ. එයා කියනවා ‘‘මම කැමැතියි කැනඩාවේ පුරවැසි භාවය ලබා ගන්න‘‘ එතකොට එයාගේ දක්ෂතාව දිහා බලලා ඒ අවස්ථාව ලබා දෙනවා. එහෙම නැති නම් සුවිශේෂී වෘත්තිකයෙක් ඉන්නවා. එහෙමත් නැති නම් සල්ලිකාර ව්‍යාපාරිකයෙක් ඉන්නවා. එයාලා කැමැතියි එයාගේ හැකියාව, සල්ලි කැනඩාවේ ආයෝජනය කරන්න. එතකොට එයාලට අවස්ථාව ලබා දෙනවා මේ ක්‍රමවේදයට අනුව.

5.caregiver program (කොයා ගිවර් ප්‍රෝග්‍රෑම්)

මේක මේ දවස්වල හරිම ජනප්‍රිය එකක්. වයසට ගිය අය, ඒ වගේම වෛද්‍ය අවශ්‍යතා තියෙන අය, පූර්ණ කාලීන ආබාධිතයන්, විශේෂ අවශ්‍යතා තියෙන ළමයි, ආබාධිත ළමයි, මානසික ආබාධිත ළමයි මෙන්න මේ අය බලා ගන්න එක තමයි මෙතැන වෙන්නේ. හැබැයි මේකට මේ පිළිබඳ පුරුදු පුහුණු වූ සහතික ලත් අය විය යුතුයි. මේ දවස්වල මේ අයට ඉතාම කඩිනමින් ස්ථිර පදිංචිය දීලා ගෙන්නවා ගන්නවා.

6. student pathway(ස්ටුඩන්ට් පාත් වේ)

මේක ලංකාවේ අදටත් හරිම ජනප්‍රිය ක්‍රමයක්. මේ කියන්නේ ඉගෙන ගන්න ගිහිල්ලා උපාධිය සම්පූර්ණ කළාට පස්සේ ‘‘පෝස්ට් ග්‍රැජුවේෂන් වර්ක් පර්මිට් ‘‘කියලා එකක් තියෙනවා.ඒ කියන්නේ පශ්චාත් උපාධිය කරන ගමන් වැඩ කරන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි මෙහෙම වැඩ කරන්න පුළුවන් ඉගෙන ගත්ත ක්​ෙෂ්ත්‍ර​ෙය් විතරයි. ඒ වගේම වැඩ කරන්න බල පත්‍රය දෙන්නේ පශ්චාත් උපාධි කාලයට අදාළව විතරයි. අවුරුදු දෙකක උපාධියක් නම් අවුරුදු 2යි. අවුරුදු 4ක උපාධියක් නම් අවුරුදු 4යි. වැඩ කරන කාලය ඇතුළේ ස්ථිර පදිංචියට අයැදුම් කිරීමට අවස්ථාව දීලා තියෙනවා.

7. Atlantic Immigration Program (ඇට්ලාන්ටික් ඉමිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම්)

අත්ලාන්තික් සාගරයට මායිම්ව කැනඩාවේ තියෙනවා, New Brunswick( නිව් බ්‍රන්ස්වික්), Nova Scotia (නෝවා ස්කොටියා), Prince Edward Island (ප්‍රින්ස් එඩ්වර්ඩ් අයිලන්ඩ්) සහ Newfoundland and Labrador (නිව්ෆන්ඩ්ලන්ඩ් ඇන්ඩ් ලැබ්‍රඩෝ) පළාත් 4ක් . මේවා ඇට්ලාන්ටික් ප්‍රෙවින්ස් කියලා හඳුන්වනවා. මෙන්න මේවාට ගන්න සංක්‍රමණික වැඩසටහනක් තමයි මේ. මේවා බොහෝම දුෂ්කර පළාත්.

කැනඩාවේ එක කෙළවරක් අත්ලාන්තික් සාගරයේ අනිත් කෙළවර පැසිපික් සාගරයේ. කැනඩාව කොයි තරම් විශාලද කියනවා නම් එක කෙළවරක ඉඳලා අනිත් කෙළවරට කිලෝ මීටර් 7000ක් විතර තියෙනවා. ඒ කියන්නේ ගුවන් යානයක පැය 7ක් විතර යන්න ඕන.

8. Rural and Nothern immigration Pilot program (රූලර් ඇන්ඩ් නොදන් ඉමිග්‍රේෂන් පයිලට් ප්‍රෝග්‍රෑම්)

කැනඩාවේ උතුර හරිම හුදකලායි. කැනඩාවේ දකුණට වෙන්න තමයි ඔය ටොරොන්ටෝ, වැන්කුවර්, වගේ ජනාවාස තියෙන්නේ. උතුර ඉතාම සීතලයි. සාමාන්‍යයෙන් අවුරුද්දේ මාසයක් විතර කාලයක් තමයි සීත කබායක් නැතුව ඉන්න පුළුවන්. මාස 6කට එහා පැත්තේ සාමාන්‍ය​ෙයන් සෙන්ට්‍රිග්‍රේට් අංශක සෘණ 40කට වැඩිය සීතලයි. මේ අගය තේරුම් ගන්න කෙනෙකුට, ගෙදර ශීතකරණයේ අධි ශීතකරණය සාමන්‍යයෙන් සෘණ 8ක් විතර තමයි සීතල. එතකෙට සෘණ 40 හිතා ගන්න පුළුවන්නේ. ඔය සෘණ 40 යේ ශීත කබායක් නැතුව එළියට බැහැලා හිටියොත් ජීවත් වෙන්නේ තත්ත්පර 30යි. ඒ වගේ ප්‍රදේශවල ජනාවාස ඇති කරන්න ඕන හන්දා, ඒවාට මිනිස්සු ගන්න වැඩ සටහනක් තමයි මේ.

9. agri food pilot program (ඇග්‍රි ෆුඩ් පයිලට්)

මේ යටතේ කැනඩාවේ ගොවිපොළවලට බඳවා ගන්නවා. කැනඩාවේ අක්කර දහස් ගණන් ගොවිපොළවල් තියෙන පළාත් තියෙනවා.

10. කියුබෙක් ස්කිල් වර්කරස් ප්‍රෝග්‍රෑම් (⁠Qubec skilled worker program)

කැනඩාවේ කියුබෙක් ප්‍රාන්තයට තමයි මේ යටතේ සංක්‍රමණිකයන් ගන්නේ. කැනඩාවේ ප්‍රධාන භාෂා දෙකක් තියෙනවා. ඒ ඉංග්‍රීසි හා ප්‍රංශ. කියුබික් ප්‍රාන්තයේ භාෂාව ප්‍රංශ. එතකොට කියුබෙක් එන්න ප්‍රංශ භාෂාව අත්‍යාවශ්‍යයි.

11. ෆැමිල් ස්පොන්සර්ශිප් (Family sponsorship)

කැනඩාවට ගිහින් පදිංචි වෙච්ච මවුපියන් ඉන්නවා නම් දරුවන්ව ස්පොන්සර් කරන්න පුළුවන්. ඒ වගේම දරුවන්ට පුළුවන් මවුපියන් ස්පොන්සර් කරන්න. තියෙන වත්කම් හා හිමිකම් පෙන්නලා. ඒ වගේම කැනඩාවේ ස්ථිර පදිංචිය තියෙන කෙනෙක් විවාහා වුණා නම් එයාට පුළුවන් එයාගේ කාලත්‍රයා කැනඩාවට ගෙනියන්න.

මේ වැඩසටහන් ටික තමයි දැනට තියෙන්නේ නීත්‍යනුකූලව කැනඩාවට ඇතුළු වෙන්න. එතකෙට මේව හරහා යන්න කිසිම තැරවු කරුවෙක්ට සල්ලි ගෙවන්න ඕන නෑ. තමන් භාෂාව දන්නවා නම්, කියවලා තේරුම් ගන්න පුළුවන්නම්, හොඳට ලිපි ලේඛන වැඩ පුළුවන් නම් තමන්ට තනිවම අයැදුම් කරලා යන්න පුළුවන්. එහෙම හැකියාවක් නැති කෙනෙක් නම්, නීතිමය අවසර ලත් නිලධාරීන් ඉන්නවා මේවාට උදවු කරන්න. ඒ වගේ කෙනෙකුගේ සහය ලබා ගැනීමේ හැකියාවත් තියෙනවා.

හැබැයි මෙතැන තියෙන විශේෂම දේ තමයි මේ ඕනෑම ක්‍රමයක් පාවිච්චි කරලා කැනඩාවට යනකොට ලංකාව හොඳ නැති නිසා කැනඩාවට යනවා කියලා ගියොත් බොහෝ විට ඒ ගමන අසාර්ථකයි. ඇයි මම එහෙම කියන්නේ. ඒ ගැන අපි වෙන දවසක කතා කරමු.

www.aruna.lk

Previous Post

හේතුව කුමක්ද? වසන්ත ඝාතනය ගැන පොලිස්පති කට අරියි!

Next Post

සරාගීකම විලාසිතාවක් කරගෙනද?

CMBNEWS

CMBNEWS

Next Post
සරාගීකම විලාසිතාවක් කරගෙනද?

සරාගීකම විලාසිතාවක් කරගෙනද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.