මධ්‍යම පළාතේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකුට ඉදිරි දින කිහිපය තුළ කැබිනට් අමාත්‍ය ධූරයක් ලැබෙනු ඇති බව වාර්තා වේ.
වසර කිහිපයක් තිස්සේම පාර්ලිමේන්තුව නියෝජනය කරන මෙම දේශපාලඥයා ආණ්ඩු ගණනාවකම කැබිනට් අමාත්‍ය ධුර දරන ලද්දෙකි.
ඔහුට මෙවර ලැබෙන අමාත්‍ය ධුරය කුමක්දැයි වාර්තා නොවුනත් ඇමැති ධූරයක් ලැබීමත් ලැබීම බොහෝ දුරට ඉදිරි සතිය හෝ දෙක ඇතුළත සිදුවනු ඇති බවද වාර්තාවෙයි.