Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය
    BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

විදුලි වාහන කොම්පැනි රෝත්තක් ගහපු ගේම් එක මෙන්න...

CMBNEWS by CMBNEWS
September 13, 2025
in පුවත්, ව්‍යාපාරික
0
BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!
0
SHARES
89
VIEWS
Share on FacebookShare on Twitter

BYD විදුලි මෝටර් රථ 1000ක් රේගුව මගින් නිදහස් නොකිරීම හේතුවෙන් එම වාහන හරහා බදු වංචාවක් සිදුවන බවට රටටම හෙළිදරව් වූ අතර එයට ප්‍රධාන හේතුව වුයේ BYD Atto 3 රථ වල මෝටරය 150KW බවට ජාත්‍යන්තරව පිළිගැනුනත් ලංකාව ඇතුළු රටවල් කිහිපයකට එම රථය Firmware Downgrade කොට බදු සහන ලබා ගැනීම වෙනුවෙන් ආනයනය කිරීමට අදාළ සමාගම් කටයුතු කිරීම නිසාය.

පෞද්ගලිකව එම රථයම ආනයනය කල අයට 150KW වලට අදාළ බදු අය කෙරුණත් නිල ආනයන සමාගම වන ජෝන් කීල්ස් හරහා වහනය ගෙන්වන විට එම වාහනයටම ලක්ෂ 30-40ක බදු සහන ලැබෙන බවට චෝදනා එල්ල වීම නිසා අර්බුධය හටගත්තේය.

මේ කතාන්දරය හැමෝම දන්නා කතාව වුවත් BYD ඇතුළු විදුලි වාහන ගෙන්වන අනෙකුත් සමාගම්ද මේ බදු මගඩියට සම්බන්ධ වි ඇති බවට සාක්කි සහිතව මේ වනවිට ඔප්පු වී හමාරය.  මේ වනවිට තවත් BYD වාහන තොගයක් වරායේ හිරවී ඇත්තේ මේ බදු සෙල්ලම තවත් ඔඩු දුවවමිනි.

ලොකු ලොකු කොම්පැනි වලට එක නීතියකුත් පොඩි පොඩි කොම්පැනි වලට තවත් නීතියකුත් රේගු ආඥා පනතේ තිබෙනවාද කියා අප නොදනිමු. නමුත් මේ බදු සෙල්ලම හරහා සමාගම් මහා පරිමාණ ලාභ උපයනවානම් එය මේ රටේ ජනතාවට කරන මහා ව්‍යසනයක් බව කිව යුතුය.

වාහනයක් ගන්න සිහින දකින ජනතාවගේ ඒ සිහින මරා දමමින් බදු ගසනා ආණ්ඩුව නම ගිය කොම්පැනිවලට ලාභ උපයන්නට ඉඩ දී බලා සිටිනවාද නැද්ද යන්න පොදු මහ ජනතාව මේ මොහොතේ දෑස් අයාගෙන බලා සිටින්නේ පසුගිය කාලයේ මෙවැනි වංචා වලට අවි අමෝරාගෙන කෑ මොර දුන් පිරිසක් මේ වනවිට රාජ්‍ය බලය හොබවන නිසාවෙනි.

කෙසේ වෙතත් මේ බදු සෙල්ලම පිටුපස සිටින අනෙකුත් සමාගම් හා ඔවුන් රජයට හා මේ රටට වංචා කල බදු සම්බන්ධව සටහනක් පහතින් අප ඉදිරිපත් කරමු. අදාළ සමාගම ගෙන්වූ වාහන ප්‍රමාණය සමඟ එක එක වාහනයකින් සිදු වූ බදු වංචාව සමබන්ධව ගණන් හිලව් හදා ගැනීම ඔබට බාරදෙමින් සමාජ මාධ්‍යක් ලෙස ජනතාවට තොරතුරු හෙළිදරව් කිරීම අපි මෙසේ ඉටු කරන්නෙමු.

මේ බදු සෙල්ලමේ ඉදිරිය ගැන තිරය පිටුපස තවත් ජවනිකා ඉදිරියේදී ඔබට හෙළි කරන්නට සුදානම් බවත් හැංගි හැංගි වෙස් බඳින හැමෝටම නටන්න වෙන්නේ එළිපිට බවද අප තරයේ මතක් කර සිටිමු.

මේ බදු වංචාව සම්බන්ධයෙන් පළවූ තවත් සමාජ මාධ්‍ය හෙළිදරව්වක් පහතින්…

@third.world.cafe

ආයෙ BYD හිරවෙලා නේද? #foryou #fyp #fypシ゚ #bydsrilanka #srilanka

♬ original sound – Third World Cafe 🎙️

මේ සම්බන්ධයෙන් අනිල් ජයන්ත ප්‍රනාන්දු අමාත්‍යවරයා දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් දැක්වූ අදහස් පහතින් නරඹන්න

Previous Post

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

Next Post

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

CMBNEWS

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

September 13, 2025
“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (755)
  • විදේශීය (30)
  • ව්‍යාපාරික (15)

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.