Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home ක්‍රීඩා

භානුක CPL පිටිය දෙවනත් කරයි!

CMBNEWS by CMBNEWS
September 17, 2023
in ක්‍රීඩා
0
භානුක CPL පිටිය දෙවනත් කරයි!
0
SHARES
1.1k
VIEWS
Share on FacebookShare on Twitter

බටහිර ඉන්දීය කොදෙව් දුපත් වල දී පැවැත්වෙන Caribbean Premier League (CPL) තරගාවලියේ අද (15) උදෑසන පැවැත්වුණු තරගයේ දී භානුක රාජපක්ෂ විසින් St Lucia Kings කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් දියත් කිරීමට සමත් වුනා. 

තරගාවලියේ 26 වැනි තරගය ලෙස St Lucia Kings සහ Guyana Amazon Warriors කණ්ඩායම අතර පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Warriors නායක Imarn Tahir විසින් විසින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. මෙහි දී ඔවුන් නියමිත පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 167ක් ලබා ගැනීමට සමත් වූ අතර කණ්ඩායමේ ඉහළම ලකුණු ලාභියා බවට පත් වීමට Azam Khan විසින් සමත් වුනේ පන්දු 25කින් ලකුණු 40ක් ලබා ගනිමිනුයි. 

ඊට අමතරව Shai Hope විසින් ලකුණු 38ක් Warriors ඉනිම වෙනුවෙන් එක් කළා. මෙහි දී Lucia Kings වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Alzarri Joshep විසින් ලකුණු 31කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා. 

මේ අනුව ලකුණු 166ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් St Lucia Kings ආරම්භක පිතිකරුවන් ලෙස Colin Munro සහ Jhonson Charles පිටියට පිවිසුනත් ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 5ක් වන විට එක් ලකුණක් ලබා සිටි Charlesගේ කඩුල්ල බිඳ හෙළීමට Romario Shepherd විසින් සමත් වුනා

නමුත් ඉන් පසුව Munro සමඟ පිටියේ එක් වූ භානුක විසින් Warriors පන්දු යවන්නට දිගට හරහට පහර දීමට පටන් ගත්තා. එහි අවසන් ප්‍රතිඵලය වුනේ ඔවුන් දෙදෙනා විසින් පන්දු 80ක් තුළ ලකුණු 132ක දැවැන්ත සබඳතාවක් පිහිටුවීමට සමත් වීමයි. 

මෙහි දී ඉනිමේ දෙවන කඩුල්ල ලෙස භානුක රාජපක්ෂ දැවී යන විට ඔහු විසින් පන්දු 49කින් ලකුණු 86ක් ලබා ගැනීමට සමත් වී සිටියේ හයේ පහර 5ක් සහ හතරේ පහර 9ක් ද සමඟිනුයි.

Stunning knock from Bhanuka Rajapaksa including these 6️⃣6️⃣6️⃣6️⃣#CPL23 #GAWvSLK #CricketPlayedLouder #BiggestPartyInSport pic.twitter.com/5DReFSvlrb

— CPL T20 (@CPL) September 15, 2023

මීට අමතරව Colin Munro විසින් පන්දු 43කින් ලකුණු 55ක් ලබා ගැනීමට සමත් වුනා. 

ඒ අනුව Lucia Kings පිතිකරුවන් විසින් පන්දුවාර 17 පන්දු 3ක් පමණක් වැය කරමින් ජයග්‍රාහී ඉලක්කය හඹා යමින් තරගය ජයග්‍රහණය කළා. 

  • Guyana Amazon Warriors: 167/5 (20) Azam Khan 40, Shai Hope 38, Alzarri Joshep 2/31, Sikandar Raza 1/14 
  • St Lucia Kings: 170/3 (17.3) භානුක රාජපක්ෂ 86, Colin Munro 55, Romario Shepherd 1/15, Imran Tahir 1/34 

තරගයේ වීරයා: භානුක රාජපක්ෂ 

මෙම තරගයෙන් පරාජය වුවත් තවමත් 2023 CPL ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටීමට Guyana Amazon Warriors කණ්ඩායම විසින් සමත් වී සිටිනවා. එමෙන්ම අද තරගය ජයග්‍රහණය කළ St Lucia Kings කණ්ඩායම ලකුණු සටහනේ තෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා. 

තරගාවලියේ තවත් තරග දෙකක් Jamaica Tallawahs සහ St Kitts And Nevis Patriots කණ්ඩායම් අතර අද රාත්‍රියේත්, Guyana Amazon Warriors සහ Trinbago Knight Riders කණ්ඩායම් අතර හෙට (16) අලුයමත් පැවැත්වීමට නියමිතයි.

Previous Post

කතා කියන උන් සේරම බෝසත් ද?

Next Post

සතොසේ සියලු දෙනා අනිවාර්ය විශ්‍රාම ගන්වයි!

CMBNEWS

CMBNEWS

Next Post
සතොසේ සියලු දෙනා අනිවාර්ය විශ්‍රාම ගන්වයි!

සතොසේ සියලු දෙනා අනිවාර්ය විශ්‍රාම ගන්වයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

September 13, 2025
“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (754)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (15)

Recent News

BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

September 13, 2025
“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.