Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

රෝහල් තිබෙන්නේ සුළු සේවකයන්ට නෙවෙයි රෝගීන්ට!

CMBNEWS by CMBNEWS
February 29, 2024
in පුවත්
0
රෝහල් තිබෙන්නේ සුළු සේවකයන්ට නෙවෙයි රෝගීන්ට!
0
SHARES
155
VIEWS
Share on FacebookShare on Twitter

Q කවුද මේ බෙල්ලන, සමහරු කියනවා එයා වෛද්‍යවරයෙක් නෙමෙයි, මේ තනතුරේ සිටිය යුතු කෙනෙක් නෙමෙයි, මේ ඉන්නේ නියමිත රාජකාරි ස්ථානයෙත් නෙමෙයි කියලා. ඔහුව ඉවත් කරන්න කියලත් කියනවා?

එහෙම කියන්න ලංකාවේ ජනාධිපති වෙන්න එපැයි, ලංකාවේ අගමැති වෙන්න එපැයි, කැබිනට් ඇමැති වෙන්න එපැයි. සෞඛ්‍ය ලේකම් වෙන්න එපැයි, නැතිනම් අධ්‍යක්ෂ ජනරාල් වෙන්න එපැයි. මේ කොහෙවත් යන නොසන්ඩාලයෝ සෙට් එකක් තමන්ට ඕනෑ කවුද, ඒ අයව පත්කළ යුතුයි කියන තත්ත්වයක් දැන් මතුවෙලා තියෙනවා. මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නෙ සුළු සේවකයන් ආශ්‍රිතව. මේකට වගකියන්න ඕනෑ අමාත්‍යාංශය, එහි නිලධාරින්.

Q එහෙම සේවයක් සුළු වෙන්නෙ කොහොමද? මේ ඔබ නිතර කියන මේ වචනය නේද ගැටලු රැසකට හේතුව?

සුළු සේවක කියන්නේ මම කියන වචනයක් නෙමෙයි, ඒක ආයතන සංග්‍රහයේ ඇති වචනයක්, අපි කිසිසේත්ම කියන්නේ නෑ සේවාව සුළුයි කියලා. අපි කියන්නේ සේවකයන් සුළුයි කියලා. ඕනෑම ආයතනයක සේවකයන් සුළු සහ විධායක කියලා කට්ටියක් ඉන්නවා. නමුත් මේ වචනේ කියනකොට මේ අයගේ හිත රිදෙනවා. ඒකට තියෙන්නේ වෙන හේතුවක්.

Q මොකක්ද මේ ගැටුමකට පවා මුල්වුණු හේතුව?

මේ අයගේ කට්ටියක් දේශපාලකයන්ගේ වැඩ කළ අය. ඒ අතරේ කොටසක් දේශපාලන හෙංචයියන්ට සල්ලි දීලා පත්වීම් ගත්තු අය. ලක්ෂය දෙක තුන දීලා සමහරු ඇවිත් ඉන්නේ. මේ අය බො‌හෝමයක් ඈත පළාත්වලින් ආපු අය. ඔවුන් තමන්ගේ ගමේ රටේ කියලා තියෙන්නේ කාර්යාලයේ සහායක, පියන්, නැතිනම් ලිපිකරු සේවයේ වැඩට යනවා කියලා. ඉතින් එහෙම එන්නේ අධිමාන්නක්කාර මානසික තත්ත්වයකින්. සෞඛ්‍ය කාර්ය සහායක ලෙස වැඩ කරන්න නෙමෙයි. නමුත් මෙහේ ආවාම තියෙන්නේ කාර්යාලයක වැඩ නෙමෙයි. කැත කුණු අදින්න, වීල් චෙයාර් තල්ලු කරන්න, ට්‍රොලී තල්ලු කරන්න. මේක මේ අයට ගැටලුවක්. සමහරු නයි වෛරයෙන් ඉන්නේ. මොකක්ද මේ සල්ලිත් අරන් දුන්න රස්සාව කියලා. ඉතින් දාහක් ආවාම සමහරු දෙතුන් – සියයක් රස්සාව දාලා ගිහින්. ඉන්න ඉතිරි අය සේවය ගැන ඉන්නේ තද අපැහැදීමකින්.

Q සල්ලි අරන් පත්වීම් දෙනවා කියන එක ලොකු චෝදනාවක්. ඇමැතිවරු මේවාට නිහඬ ඇයි?

ඇත්තටම බොහෝ ඇමැතිලා පවා දන්නේ නෑ මේ තත්ත්වය. මේවා හෙංචයියන්ගේ වැඩ. මම මේ කියන්නේ දේශපාලකයනුත් නොදන්න කතාවක්. මේ ක්‍රමයට එන අය සමාජයටම පෙන්වලා ඇත්තේ, තමන්ගේ දූ දරුවන්ට සහකරුවන්ට පවා පෙන්වා ඇත්තේ තමන් ඉහළ සේවයක යෙදෙනවා කියලා. ඉතින් මේ අයට මම, සුළු සේවකයා කියනකොට ඒ අය මා එක්ක කුපිත වෙනවා තමන්ව සමාජ අපකීර්තියකට, නිග්‍රහයකට ලක් කරනවා කියලා. මම කියන්නේ නෑ මේ අය කරන සේවය සුළුය කියලා, මම කියන්නේ සේවකයා අයත් වන සේවා කාණ්ඩය, කැටගරිය සුළුය කියන එකයි.

Q සුළු සේවා කාණ්ඩයේ මේ පිරිස අතරත් ඔබ අතරත් මේ තරම් විරසකයක් ඇයි? තවත් වෛද්‍යවරු අධ්‍යක්ෂවරු ඉන්නවනේ?

ඒ මේ අය තුළ සමාජ අපකීර්තියට ඇති පැකිලීම නිසා, තමන්ගේ සේවය ගැන වැඩුණු හීනමානය නිසා. දැකලා ඇතිනේ ඉස්පිරිතාලවලට රෝගීන් ආවාම දොස්තරලා වගේ හැසිරෙන්නේ කවුද කියලා. සල්ලි නොදුන්නොත් වීල් චෙයාර් පවා තල්ලු කරන්නේ නෑ. වරක් මම ඒක ක්‍රියාවෙන් කරලා පෙන්නුවේ ඒකයි. මේක සේවයක්. එයට ලජ්ජා නොවිය යුතුය කියන්න. ඉතින් මෙතෙක් කලක් දොස්තරලා පවා මේ අයගේ හැසිරීම් ගැන තදට හිතුවේ නෑ. ඔවුන් මේ අයගේ පමණ ඉක්මවා හැසිරීම දුටුවේ නෑ වගේ හිටියා. ඔවුන්ව නලවලා වැඩියි. අමාත්‍යාංශයත් නිලධාරිනුත් එහෙමයි. දැන් මේ තත්ත්වය වෛද්‍යවරුන්ගේ ඔලුවට අත හෝදන තැනටම ඇවිත්. මහරගම ස්ථාන මාරුවක් නිසා මන්නයකින් කෙටීමට ගිය සිද්ධිය, කරාපිටියේ විශේෂඥ වෛද්‍යවරයාට පහර දීම, දැන් මේ ජාතික රෝහලේ ගැටලුව, තවත් ඔය වගේ සිද්ධි, මේ තත්ත්වය ගැන කවුරුත් කතා කළේ නෑ. සුළු සේවකයාට තමන්ට අයිති තැන ඔවුන්ට මතක් කර දුන්නේ නෑ. ඉතින් මම ඒක කළා. මම තමා ඒක කළ එකම වෛද්‍යවරයා. ඒක තමා විරසකය. මා සමඟ ඇති ගැටලුව.

Q එතකොට ඔවුන්ගේ මෙ බදු හැසිරීම් ගැන අමාත්‍යාංශය නිහඬද?

අමාත්‍යාංශ නිලධාරින් ඉන්නේ ඇඟ බේරාගන්න තැනක. ඒගොල්ල ඉන්නේ Easy management කියන ලේසි ආකල්පයේ. මෑත කාලයේ මේ සේවක හැසිරීම් ගැන නිසි විනය ක්‍රියාමාර්ග පවා ගත්තේ නෑ. නිලධාරින් ජනප්‍රිය තීන්දු තීරණ මත රැඳී අභියෝගාත්මක තත්ත්ව මගහැර යනවා. පඩිය අරන් ෂේප් එකේ ඉමු කියන න්‍යාය තමයි ඇත්තේ. මේ තරම් විනාශයක් වී ඇත්තේ ඒ නිසයි. මේ අය මේ තරම් දැඩි ක්‍රියාදාම සඳහා පොළඹවන වැරැදි පූර්වාදර්ශ ලබා දුන්නේ ඒ අයයි.

Q මේ සඳහා ඔබ දකින විසඳුමක් තියෙනවද?

මේ සේවය, සේවයක් හැටියට පවත්වාගෙන යන්න ඕනෑ. මේ කියන සේවාවන් බොහෝමයක් රජයේ සේවයක්ම විය යුතු නෑ. වෙද, හෙද, කළමනාකරණ වැනි සේවා හැරුණුවිට අපිට මේ අනෙක් සුළු සේවා පෞද්ගලික අංශයෙන් වඩාත් හොඳින් යහපත් විනයක්, කඩිසර බවක්, කැපවීමක් සහිතව ලබාගත හැකියි. දැන් පිරිසුදු කිරීම් කටයුතු කාලයක් තිස්සේ පෞද්ගලික අංශයෙන් කළා. අවුරුදු 30කට කලින් ඒක පටන් ගත්තේ අත්හදා බැලීමක් විදියට. ඉස්සර ඉස්පිරිතාල ළඟින් යන්න බෑ. පෞද්ගලික අංශයෙන් ඒ තත්ත්වය වෙනස් කළා. දැන් එය සාර්ථක බව පෙනෙනවා. ඉතින් දැන් මේ ආකාරයට ඉතිරි සුළු සේවාවනුත් රෝගීන්ට වැඩි පහසුවක්, ආධාරයක් වන ආකාරයට පවත්වාගෙන යා හැකියි.

Q හැබැයි පර් යේෂණාගාර, ඔය ලේ පරීක්ෂණ වගේ දේවල් එහෙම කරන්න බෑ නේද?

පුළුවන්. ඇත්තටම දැන් මේ සඳහා ලොකු අනවශ්‍ය වියදමක් නේද යන්නේ. කොළඹ බලන්න. ළඟ ළඟ ඉස්පිරිතාල රුසක් තියෙනවා. පර් යේෂණාගාර ඒ හැම එකකම තියෙනවා. මේවායේ ඇතැම් තැනක අතිරික්ත සේවකයනුත් ඉන්නවා.

Previous Post

රටම බලා සිටින ඉන්ධන මිල සංශෝධනය!

Next Post

අධික උශ්ණයෙන් දරුවන් රැක ගන්නා හැටි මෙන්න!

CMBNEWS

CMBNEWS

Next Post
අධික උශ්ණයෙන් දරුවන් රැක ගන්නා හැටි මෙන්න!

අධික උශ්ණයෙන් දරුවන් රැක ගන්නා හැටි මෙන්න!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (753)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.