Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home ක්‍රීඩා

අර්ජුනගෙන් දැඩි තීන්දුවක්!

CMBNEWS by CMBNEWS
November 13, 2023
in ක්‍රීඩා
0
අර්ජුනගෙන් දැඩි තීන්දුවක්!
0
SHARES
1.4k
VIEWS
Share on FacebookShare on Twitter

තම මුදලින් හෝ වියදම් කර අධිකරණය හමුවට ගොස් ක්‍රිකට් යළි නිවැරදි මාර්ගයට ගැනීමට තමන් උත්සාහ ගන්නා බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග,

“කොහොමද මේ තත්ත්වයට අපිට මුහුණදෙන්න සිද්ද්වුණේ. කවුද මේක යට ඉන්නේ එව්වා තමයි අපි හොයන්න ඕනේ. රටක් පාවාදීලා තමන්ව ආරක්ෂා වෙන ක්‍රමවේදයක් ඇතිකරනවා නම් ජනාධිපති දැඩි තීරණ ගන්න ඕනේ. මේ ගැන පූර්ණ පරීක්ෂණයක් කරන්න කියලා මම ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලනවා හෙට. මම එතුමන්ගෙන් ඉල්ලනවා මේක තහනම් වෙන්න කවුද අඩිතාලම දැම්මේ, රට ගිහින් දුන්නු ස්ටේට්මන්ට් මොනවා ද ? එහෙම කරලා අපේ රටේ ක්‍රිකට් එක විනාශ කරන්න හැදුවේ කවුද ? ඒ පුද්ගලයින්ට මොනවගේ ද දඬුවම් දෙන්නේ. ? ”

“මම අද තීරණය කරගෙන ඉන්නේ ක්‍රිකට් අපි හදනවා. අපි යමු උසාවි. අතින් වියදම් කරගෙන යනවා උසාවි. කවදාහරි මේ රටේ මිනිස්සුන්ට තේරේවි අපි මේකට අතගහන්න හදන්නේ ඇයි කියන එක. අපේ ක්‍රීඩකයෝ 80 දෙනෙක් ඉන්නේ පිටරට. මේ හොඳම ක්‍රීඩකයෝ ටික. ඇයි ඒගොල්ලෝ යන්නේ, මේ රටට ආදරේ නැතිකමට නෙවෙයි නේ. ඒගොල්ලොන්ට අපි අවස්ථාවක් දීලා තියෙනවාද. මට ක්‍රීඩකයෝ 8 දෙනෙක් කතාකරලා කිව්වා අයියේ අපි කරලා දෙන්නම් කිව්වා සල්ලිත් එපා කිව්වා. අපි ගෙවනවා ඩොලර්වලින් පිටරට පුහුණුකරුවන්ට. කරන දේකුත් නෑ, දැන් පෙන්වා නේ, ඒගොල්ලෝ තමයි හොඳටම කරලා තියෙන්නේ. ඔය කතාකරන ක්‍රිකට් පරිපාලනය තමයි හොඳටම කරලා තියෙන්නේ. අපි ඊයෙත් දැක්කා. මම ක්‍රීඩකයින්ට මුකුත් කියන්නේ නෑ. මේ දරුවෝ ටික හදාගන්න ඕන. මට තිබුණා එක චෝදනාවක් කැප්ටන් කරනකොට මම සැරයි කියලා, ඔව් මම සැරයි. අපි රට නියෝජනය කරනකොට අපි දැනගන්න ඕන මිලියන 22ක් අපි නියෝජනය කරනවා කියලා. එතකොට අපිට වගකීමක් තියෙනවා. ඒ දවස්වල රෑ 10න් පස්සේ කාටවත් එළියේ ඉන්න බෑ. කාමරෙන් එළියේ ඉන්නත් බෑ. අහුවුණොත් ගෙදර එවනවා. මොකද විනය කියන එක තමයි අපේ රටේ නැතිවුණේ පහුගිය කාලේ . මේක හදන්න ඕන ජාතික කණ්ඩායමට ආවම නෙවෙයි, චූටි දරුවාගේ ඉඳලා. ඒක හදන්න ඕන අම්මා තාත්තා, පාසලේ පුහුණුකරුවා. සනත්, වාස්, මුරලි, දුලිප් ඔය සියලුම දෙනා හැදුනේ ඒ ක්‍රමවේදයකින්.”

“රොෂාන් ඇමතිතුමා මට කතාකරලා කිව්වා අයියේ මට ක්‍රිකට් ටික හදලා දෙන්න කියලා. මම කිව්වා මම ක්‍රිකට් පැත්ත බලන්නම්. තව කණ්ඩායමක් හදලා පරිපාලනය පැත්ත බලන්න. මම මේ රටේ ක්‍රිකට් 96 තිබ්බ ගාණට මම ගෙනල්ලා දෙන්නම් මම ඒ වගකීම ගන්නම් කිව්වා.මම සහ අනිත් නිලධාරීන් ගිහිල්ලා අපි හැදුවා කොයි විදියට ද ඉක්මණට මේක වෙනස් කරන්න ඕන කියලා. හැබැයි ඒ සැලසුම් ටික මට ගෙදර අරගෙන යන්න සිද්ධවුණා. මට මේකට අතගහගෙන මැරෙන්න යන්න ඕන නෑ. හැබැයි මේ රටේ ක්‍රිකට් විනාශ කරන්න මූලික වශයෙන් මේ රටේ ක්‍රිකට් පරිපාලනය වගකියන්න ඕන. ඒ ගොල්ලෝ කරලා තියෙන දේ මම කියන්න ඕන නෑ. විගණකාධිපතිතුමාගේ වාර්තාවේ තියෙනවා මොනවගේ විනාශයක් ද කරලා තියෙන්නේ කියලා.”

“ක්‍රීඩා අමාත්‍යවරයා හොරකම නවත්වන්න හදනකොට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ බේදයක් නැතුව. ආණ්ඩුව විපක්ෂය එක තැනකට ආවා. මේ රටේ යුද්ධයක් පැවති කාලයේ එක දවසකට හරි ඒක නැවැත්තුවේ 96දී අපි 11ක් ක්‍රීඩා කරන හින්දා. ඒ රට වෙනුවෙන් ක්‍රීඩා කරන නිසා. ඒක අර්ජුන රණතුංගගේ ටීම් එකවත් අර්ජුන රණතුංගගේ ක්‍රිකට් පරිපාලනය වත් නෙවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක සෙල්ලම් කරනකොට LTTEය යුද්ධය නවත්වලා ක්‍රිකට් තරගය බැලුවා.”

Previous Post

“ඉවත් නොවුනොත් මරණය” ගාසා තීරයට ඊශ්‍රායලයෙන් අවසන් නිවේදන!

Next Post

2024 අයවැය හැදුන හැටි ඇමති හෙලි කරයි!

CMBNEWS

CMBNEWS

Next Post
2024 අයවැය හැදුන හැටි ඇමති හෙලි කරයි!

2024 අයවැය හැදුන හැටි ඇමති හෙලි කරයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.