Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home All

ලාදුරු පෙත්තෙන් ගසා කෑ කොම්පැනිය මෙන්න!

CMBNEWS by CMBNEWS
September 29, 2023
in All
0
ලාදුරු පෙත්තෙන් ගසා කෑ කොම්පැනිය මෙන්න!
0
SHARES
249
VIEWS
Share on FacebookShare on Twitter

නිදහස් සෞඛ්‍ය සේවය බරපතල අනතුරක තිබෙන්නේ. අපි දීර්ඝ කාලයක් තිස්සේ මේ ප්‍රශ්නයට අදාලව අනාවරණයන් කළා, අරගල කළා. එහිදී අප ප්‍රධාන ප්‍රශ්න දෙකක් මතු කළා. එකක් අවශ්‍ය වෙලාවේ ඖෂධ මිලදී නොගෙන, ඖෂධ හිඟයක් මවා, හදිසි මිලදී ගැනීම් නමින් ටෙන්ඩර් නොකැඳවා වැඩි මිලට ඖෂධ මිලට ගැනීම පිළිබඳව. දෙවැන්න ඖෂධ පරීක්ෂාවට භාජනය නොකර ලියාපදිංචිය අත්හැරීමේ ලිපි හෙවත්බ් ඩබ්ලිව් ඕ ආර් ලිපි හරහා ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වා රෝගීන් මරා දැමීම. මේ මාෆියාවට දේශපාලඥයන්, ඉහල රාජ්‍ය නිලධාරීන් සහ ජාවාරම්කාර ධනපති සමාගම් ජාලයක් සම්බන්ධයි. මේක ජනතාවගේ නිදහස් සෞඛ්‍ය අයිතියට එල්ල කාන ඒකාබද්ධ ප්‍රහාරයක්.
මේවා කියද්දී බලධාරීන් අන්ධයන්, ගොළුවන්, බිහිරන් සේ සිටියා. දැන් එකවරම නින්දෙන් ඇහැරුනා වගේ සෞඛ්‍ය ඇමැතියි විපක්ෂයයි විවිධ දේවල් කරමින් සිටිනවා. ඒ කරන දේවල් නිකම් ප්‍රශ්නය වලිගෙන් අල්ලනවා විතරයි. තැනින් තැනින් එක එක දේවල් කරලා වැඩක් නෑ. සමස්ත ප්‍රශ්නයට උත්තරයක් ඕන. විපක්ෂය සෞඛ්‍ය ඇමතිට විශ්වාස භංගයක් ගෙනාවා. ගේන කොටම දන්නවා පාර්ලිමේන්තුවේ ඉන්න මෝඩයෝ ටික කෙහෙලියට පක්ෂව අත උස්සනවා කියලා. පාර්ලිමේන්තුවෙන් පිටත ජන මතයක්, ජන බලයක්, අරගලයක් ගොඩ නගන්නේ නැතිව ඔය විකාර කරලා වැඩක් නෑ. ඒ පාර සෞඛ්‍ය ඇමති අපි කියන ඒවා තැනින් තැන අල්ලලා එක එක දේවල් කරනවා. අක්ෂි කාච මිලදී ගැනීමේ වංචාව හෙළිදරව් කළාම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිට ඉල්ලා අස්වෙන්න කිව්වා. කළ විනාශයට දඬුවමක් නෑ. අස් වෙන්න කිව්වා විතරයි. හදිසි මිලදී ගැනීම් වල ප්‍රශ්නය කිව්වාම අද පත්තර වාර්තා කරලා තියෙනවා මාස තුනකට වැඩි තොග තිබෙන ඖෂධ වලට හදිසි මිලදී ගැනීම් නොකරන්න සෞඛ්‍ය ඇමති තීරණය කරලා කියලා. යාදෙන් ඉන්ටර්නැෂනල් කියන සමාගමෙන් ඖෂධ මිලදී ගැනීමේදී වන ප්‍රශ්න කිව්වාම ඒකට කමිටුවක් පත් කරලා.
අපි මීට පෙර යාදෙන් සමාගමේ ප්‍රශ්නය සවිස්තරාත්මකව හෙළිදරව් කළා. අඩු මිලට වෙනත් සමාගම් වලින් ඖෂධ මිලදී ගත හැකිව තිබියදී වැඩි මිලට යාදෙන් සමාගමෙන් ඖෂධ ගත්තා. මේ අය ලාදුරු රෝගීන්ගෙන් පවා ගසා කෑවා. ලාදුරු රෝගයට ගන්න Dapzone කියන ඖෂධයේ මිලිග්‍රෑම් 50 පෙත්ත කලින් ගත්තේ ඩොලර් ශත 58ට. ඒ කියන්නේ මිලිග්‍රෑම් 25 පෙත්ත ඩොලර් ශත 25ට 30ට ගන්න පුළුවන්. ඒත් යාදෙන් සමාගමෙන් මිලිග්‍රෑම් 25 පෙත්ත අරන් තියෙන්නේ ඩොලර් 16.53ට. මේ විදියට මේ සමාගමට මහජන අරමුදල් ගසා කන්න නිලධාරීන්ගේ අනුග්‍රහය සහ දේශපාලන රැකවරණය තියෙනවා. පසුගිය කාලයේ යාදෙන් සමාගමෙන් වැඩි මිලට ඖෂධ මිලදී ගැනීම නිසා අහිමි වූ මුදල ඩොලර් කෝටි 10කට වැඩියි. රුපියල් බිලියන 30ක් පමණ. මෙපමණ ප්‍රශ්නයක් තිබියදී ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ මිලදී ගන්නා ඖෂධ තොගයේත් ඖෂධ වර්ග 12ක් සඳහා අවසරය එම සමාගමට දීලා. ඒ සමාගම වැඩි මිලට දෙන්නේ ප්‍රමිතියෙන් තොර ඖෂධ. 2015 සිට මේ දක්වා පමණක් යාදෙන් සමාගමෙන් ගෙන්වූ ඖෂධ වර්ග 100ක් ප්‍රමිතියෙන් තොර බව තහවුරු වුනා. මේ තරම් විනාශයක් කරලා දැන් කෙහෙළිය කියනවා කමිටුවක් දාන්නම්ලු. ඒ කමිටුවේ කවුද ඉන්නේ? ආසියානු සංවර්ධන බැංකුවේ මුදලින් යාදෙන් සමාගමට ඖෂධ ගන්න ටෙන්ඩර් දුන් ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයිනුත් ඉන්නවා කියලා ආරංචියි. මීට කලින් කමිටු දැම්මෙත් ඔහොම තමයි. ඖෂධ නිසා සිදුවූ මරණ ගැන හොයන්න කමිටුවක් දැම්මා, Bupivacaine සහ Propofol කියන නිර්වින්දන ඖෂධ දෙකෙන් සිදුවූ මරණ ඒ කමිටුවේ විෂය පථයට ඇතුල් කරලා නෑ. අන්තිමට කමිටුව දුන්නු වාර්තාවත් හංගලා. ඒවා ජනතාවට දෙන්නේ නෑලු. යාදෙන් එක ගැන හදපු කමිටුවටත් ඕකම තමයි වෙන්නේ.
සෞඛ්‍ය ඇමති වැරදි නිවැරදි කර ගන්නවා කියලා පෙන්නන්න හැදුවට සියලු ජාවාරම් එහෙමම සිදු වෙමින් පවතිනවා. නිදසුනක් විදියට මිනිස් රුධිරයෙන් හදන Immunoglobulin කියලා ඖෂධයක් තියෙනවා. මිනිස් රුධිරයෙන් ඖෂධ හදන විට රුධිර පරිත්‍යාගශීලියාගේ රෝග ඖෂධය ගන්න රෝගියාට බෝ වෙන්න පුළුවන්. හෙපටයිටිස් වල සිට ඒඩ්ස් දක්වා විවිධ රෝග තියෙනවා රුධිරයෙන් සම්ප්‍රේෂණය වන. ඒ නිසා මේ ඖෂධය නිෂ්පාදනය කරද්දී විශාල ප්‍රවේසමක් ගැන හිතනවා. රුධිරය ගන්න කලින් පරිත්‍යාගශීලියාව සම්පූර්ණ පරීක්ෂාවකට ලක් කරනවා. එයාට කවර හෝ රෝගයක් තිබුනද සොයනවා. රුධිරය ගත්තාම එතනදී එය පරීක්ෂා කරනවා. නිෂ්පාදනයට පෙර එකතුවූ රුධිරය නැවත පරීක්ෂා කරනවා. නිෂ්පාදන ක්‍රියාවලියේදී රෝග කාරක විනාශ කරනබ් ක්‍රමවේද ගණනාවක් අනුගමනය කරනවා. ඒවා ලංකාවට ගෙනෙන විටත් පරීක්ෂා කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් සහ රසායනඥයන් විතාක් නෙවෙයි. විවිධ ක්ෂේත්‍ර වල විශේෂඥයන් ගණනාවක් ලවා පරීක්ෂා කරනවා. මේ බලන්න පෙබරවාරි 17 වැනිදා ඒ ඖෂධය ලියාපදිංචියෙන් තොරව ගෙන්වන්න ලිපියක් නිකුත් කරලා. WOR එකට අත්සන් කරලා තියෙන්නේ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා. ඔහු ඒ තීරණය අරන් තියෙන්නේ අඩුම ගානේ කමිටුවකින් නෙවෙයි. තනිවම තීරණය අරන්. අනෙක් එක ලියාපදිංචියෙන් තොරව ඖෂධය ගෙන්වන්න අවසර දුන් සමාගමේ දේශීය නියෝජිතයා කවදාවත් ලංකාවට ඖෂධ ගෙන්වා නැති සමාගමක්. කලින් ඔවුන් ගෙන්වා තිබෙන්නේ වෛද්‍ය උපකරණ සහ රසායනාගාර ද්‍රව්‍ය විතරයි. ප්‍රමිතිය පරීක්ෂා නොකර මෙවැනි ඖෂධ ගෙන්වලා රෝගීන්ට වෙන දේ ගැන කවුද වගකීම භාර ගන්නේ? මේ නිලධාරීන්ට සහ මෙයට සම්බන්ධ සියල්ලන්ට දඬුවම් දිය යුතුයි.
ප්‍රමිතිය පරීක්ෂා නොකර ඖෂධ ගෙන්වනවා විතරක් නෙවෙයි, ප්‍රමිතියෙන් තොර බව තහවුරු වූ ඖෂධ රෝගීන්ට ලබා දෙනවා. Co-Amoxiclav කියන ප්‍රතිජීවකය නිසා මීට පෙර මරණ හතරක් සිදුවුනා. ජුනි 26 ගම්පහ රෝහලේ, ජුනි 28 රාගම රෝහලේ, අගෝස්තු 28 කොළඹ ජාතික රෝහලේ ආදී වශයෙන් මරණ වාර්තා වුණා. මීට අමතරව රෝගීන් 20කට පමණ දරුණු රෝගාබාධ ඇති වුණා. පසුව කළ පරීක්ෂාවකින් පසුව නොවෙස්ටා කියන සමාගමෙන් ගෙන්වූ මේ ඖෂධයේ කාණ්ඩ 4ක් ප්‍රමිතියෙන් තොර බව තහවුරු වී භාවිතයෙන් ඉවත් කළා. මේ මගේ අතේ තිබෙන ලිපිය ජාතික ඖෂධ රසායනාගාරයෙන් මේ වසරේ අගෝස්තු 21 දින නිකුත් කළ එකක්. මේකේ සඳහන් වෙනවා Co-Amoxiclav ඖෂධයේ තවත් කාණ්ඩ තුනක් ප්‍රමිතියෙන් තොර බව. නමුත් ඒ ඖෂධ කාණ්ඩ දැනට රජයේ රෝහල් වල භාවිතා වෙනවා. පර්යේෂණ වාර්තා ඇවිත් මාසයකට වැඩියි, තවමත් මේවා රෝහල් වලින් ඉවත් කරන චක්‍රලේඛය නිකුත් කරලා නෑ. එය නිකුත් කරන්න රෝගීන් කී දෙනෙක් මැරෙන්න ඕනද?
මේ අපරාධ පාර්ලිමේන්තුවේ විවාද කරලා නවත්වන්න බෑ. පාර්ලිමේන්තුවෙන් එළියේ ජන බලයක් හදමු. දැන් තිබෙන තත්වයට අනුව අපේ ජීවිත යහපත් කර ගන්න නෙවෙයි, අපේ ජීවිත බේරා ගන්නත් අරගල කරන්න වෙලා. අපි සියලු දෙනා එකතුවී නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කරගත යුතුයි. ඒ සඳහා දේශපාලග්නාන්, ඉහල පෙළ දූෂිත රාජ්‍ය නිලධාරීන් සහ ජාවාරම්කාර ගජමිතුරු ධනපති කල්ලියේ මාෆියාව පරාජය කළ යුතුයි. ඔවුන්ට දඬුවම් දිය යුතුයි.

Previous Post

අලුත් පක්ශයක් හදලා අවුරුද්දෙන් රට ගොඩ දානවා!

Next Post

රෝහල් සාකච්ඡාවේ දී ජැක්සන්ගේ බිරිඳ පැවසූ දේ එළියට..

CMBNEWS

CMBNEWS

Next Post
රෝහල් සාකච්ඡාවේ දී ජැක්සන්ගේ බිරිඳ පැවසූ දේ එළියට..

රෝහල් සාකච්ඡාවේ දී ජැක්සන්ගේ බිරිඳ පැවසූ දේ එළියට..

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.