Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

    වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය
    BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

    BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

පාස්කු කදුලු සහ වහබ්වාදී සල්ලි පොම්ප!

CMBNEWS by CMBNEWS
September 22, 2023
in පුවත්
0
පාස්කු කදුලු සහ වහබ්වාදී සල්ලි පොම්ප!
0
SHARES
272
VIEWS
Share on FacebookShare on Twitter

ෂෙහාන් මාලක ඇතුළු කල්ලියට සල්ලි ගෙවන වහබ්වාදී මානව හිමකම් මුදලාලි මුයිසි

පාස්කු ප්‍රහාරයෙන් මියගිය ජනතාවගේ ආත්ම වලින් සහ තුවාල ලැබූ මිනිසුන්ගේ කඳුළු වලින් යහමින් හම්බ කරන මුදලාලිලා අතර ෂෙහාන් මාලක නමැති පුද්ගලයා කැපී පෙනේ. එසේම මොහු ඇතුළු කණ්ඩායමට ජිනීවා ඇතුළු නගරවල මානව හිමිකම් වලට මුවාවෙන් සංචාර කිරීම සඳහා පහසුකම් සපයන මුදලාලිලාගේද අඩුවක් නැත.

ෂෙහාන් මාලකගේ විදේස සංචාර සහ අනෙකුත් කටයුතු සඳහා මුදල් වියදම් වියදම් කරනු ලබන්නේ ප්‍රභල වහබ්වාදියකි. මොහු නමින් මහනුවර අකුරණ ප්‍රදේශයේ කලක් ජීවත් වූ මුයිසි වහබ්දීන් වන අතර ප්‍රකට මැණික් ව්‍යාපාරිකයෙකි. තම ව්‍යාපාරික කටයුතු කිසිඳු බාධාවකින් තොරව සිදු කිරීම සඳහා ඔහු “මානව හිමිකම්” වෙස්මුහුණ පැළඳගෙන සිටින්නේය. මේවන විට ජිනීවා නගරයේ ජීවත් වන මෙම පුද්ගලයා විශ්ව මානව හිමිකම් කවුන්සිලය නමින් රාජ්‍ය්යා නොවන සංවිධානයක් මෙහෙවනු ලබයි. පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස හඳුන්වමින් එහි සත්‍යය තොරතුරු වසන් කිරීම සඳහා මෙරට මෙන්ම විදෙස් රටවල කිහිපයක සාමාජිකයින් වෙත මෙම පුද්ගලයා විශාල මුදලක් වියදම් කරන බව වාර්තා වේ.

කතෝලික පල්ලිය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියමින් ෂෙහාන් මාලක වැනි පුද්ගලයින් මෙවැනි වහබ්වාදීන්ගේ මුදල්වලට විකිණෙමින් සිදුකරන ජාවරාම ගැන කාදිනල් හිමි සහ අනෙකුත් වගකිවයුතු පූජකතුමන්ලා වහාම සොයාබැලිය යුතු නොවේද?

මුයිසි හියුමන් රයිට්ස් මුදලාලි ගැන කෙටියෙන් ;

01. සහරාන් ඇතුළු අනතවදීන් එල්ල කල බෝම්බ ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් බව තාවුරු කිරීමට මුදල් වියදම් කිරීම

02. දේශපාලන කුමන්ත්‍රණය ගැන කතා කරන දේශපාලකයින් සහ ෂෙහාන් මාලක වැනි පුද්ගලයින්ට අවශ්‍යය පහසුකම් සපයා ඔවුන්ගේ විදේස සංචාර වලට මුදල් ලබාදීම

03. මෙම අරමුණු සඳහා තම රාජ්‍යය නොවන ආයතනය ආවරණයක් ලෙස තබා ගැනීම

04. චැනල් හතර නාලිකාව විසින් ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය ගැන විකාශනය කළ චිත්‍රපටයට මුදල් වියදම් කිරීම

05. අසාද් මවුලානාට අවශ්‍යය පහසුකම් සැපයීම

06. චැනල් හතර නාලිකාවේ චිත්‍රපටය ජිනීවා මානව හිමිකම් පරිශ්‍රය තුළ ප්‍රදර්ශනය කිරීම තහනම් කළ විට එය තම මුදලින් වෙනත් පෞද්ගලික ස්ථානයක ප්‍රදර්ශනය කිරීම සඳහා අවශ්‍යය මුදල් සැපයීම

මේ හියුමන් රයිට්ස් මුදලාලි සහ ඔහු මුදල් ලබාදුන් අයවලුන්ගේ සම්බන්ධතා, ඔවුන්ගේ ගමන් බිමන්, දුරකථන ඇමතුම් සහ බැංකු ගිණුම් ගැන සොයා බැලීම බුද්ධි අංශ වල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම නොවේද?

Previous Post

පාස්කු තිත්ත ඇත්ත සහ සිරිල් ගාමිණීලාගේ නිරුවත!

Next Post

අවුරුදු 14ක් සෞඛ්‍ය අමාත්‍යාංශය අතහැර නොයන බහිරවයෙක්!

CMBNEWS

CMBNEWS

Next Post
අවුරුදු 14ක් සෞඛ්‍ය අමාත්‍යාංශය අතහැර නොයන බහිරවයෙක්!

අවුරුදු 14ක් සෞඛ්‍ය අමාත්‍යාංශය අතහැර නොයන බහිරවයෙක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

September 13, 2025
“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (755)
  • විදේශීය (30)
  • ව්‍යාපාරික (15)

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.