ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇමරිකානු සංචාරයක් සැලසුම් කර තිබේ.
එළැඹෙන ඔක්තෝබර් මස 28 වැනිදා සිට නොවැම්බර් මස 05 වනදා දක්වා ඇමරිකාවේ ප්‍රධාන නගර කිහිපයක මෙම සංචාරයේ යෙදෙයි.
ලොස්ඇන්ජලිස්, බොස්ටන්, හුස්ටන්, නිව්යෝර්ක්, වොෂින්ටන්, වර්ජිනියා ප‍්‍රදේශවල අනුර දිසානායක මහතා අමතන ජනහමු සංවිධානය කර තිබේ.