Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

    වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය
    BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

    BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

රට නොයා ඉන්න නම් මෙව්වා ඉටු කරනු!

දොස්තරලාගෙන් රජයට අවසන් නිවේදන...

CMBNEWS by CMBNEWS
September 15, 2023
in පුවත්
0
රට නොයා ඉන්න නම් මෙව්වා ඉටු කරනු!
0
SHARES
227
VIEWS
Share on FacebookShare on Twitter

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

බුද්ධි ගලනය වළක්වා වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමේ අරමුණින් ඉදිරිපත් කළ අට වැදෑරුම් යෝජනාවලිය සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග නිශ්චිත කිරීම සඳහා අද දින කැඳවා ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ හදිසි මධ්‍යම කාරක සභාවේ තීන්දු හා තීරණ මාධ්‍ය වෙත දැනුම් දීම.

රට තුළ කාලයක් මුළුල්ලේ පවතින ආර්ථික, සමාජ සහ දේශපාලන අස්ථාවරත්වය, ප්‍රමාණවත් වැටුපක් නොලැබීම නිසා මුහුණ දී ඇති ආර්ථික දුෂ්කරතාවයන් සහ යහපත් වෘත්තිය පරිසරයක් නොමැති වීම හේතුවෙන් ඉතිහාසයේ පෙර නොවූ අන්දමින් වෛද්‍යවරුන් වේගයෙන් මෙරට හැරදා යමින් පවතින බව නොරහසකි.

1500 කට අධික විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් පිරිසක් ගෙවුණු වසරක පමණ කාලය තුළදී මෙරටට අහිමි වී ඇති අතර, තවත් වෛද්‍යවරුන් 5000 කට වැඩි පිරිසක් නුදුරු අනාගතයේදීම රටට අහිමි වීමේ අවදානමක් මතුව ඇත.

මෙම ප්‍රවණතාවය අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත් දැනට අඩපණ වෙමින් පවතින මෙරට පර්යන්ත සෞඛ්‍ය පද්ධතිය නුදුරු අනාගතයේ දී සම්පූර්ණ බිඳවැටීමකට ලක් වනු ඇති අතර අවසානයේදී මේ ගැටලු හේතුවෙන් පීඩා විඳින්නේ මෙරට අහිංසක ජනතාවයි.

මෙම ගැටලුවට ඉක්මන් සහ ප්‍රායෝගික විසඳුම් ලබාදී ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතම වගකීමයි.

අනීතික නීති පැනවීම්, තර්ජන හෝ වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය යනාදිය හරහා මෙම ගැටලුවට ඉක්මන් විසඳුම් නොලැබෙන අතර, එවන් දේ වලින් සිදුවන්නේ ගැටලුව තවත් උග්‍ර වී, මෙරට නිදහස් අධ්‍යාපනයට සහ නිදහස් සෞඛ්‍ය සේවාවට තවත් අහිතකර බලපෑම් එල්ල වීම පමණි.

එබැවින් මේ මොහොතේ සිදු කළ යුත්තේ තවමත් රට තුළ රැඳී සිටීමට තීරණය කර ඇති වෛද්‍යවරුන් රැක ගැනීම අරමුණු කර ගනිමින් ප්‍රතිපත්ති සහ වැඩසටහන් මාලාවක් වහාම ප්‍රකාශයට පත් කිරීමයි.

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන ලද අට වැදෑරැම් යෝජනාවලිය පදනම් කරගනිමින් රජය මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය ද මෙම ගැටළුව විසදීම සඳහා වහාම ක්‍රියාත්මක විය යුතු බව අපගේ ඉල්ලීමයි.

වෛද්‍යවරුන් රට හැර යාම සහ නිදහස් සෞඛ්‍ය සේවාව මුහුණදී ඇති ගැටලු විසඳීමට වහාම ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පසුගිය දිනවල දී දියත් කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ග වල අරමුණ වූයේ, මෙම අර්බුදය හමුවේ තවමත් නිද්‍රාශීලීව සිටින වගකිවයුත්තන් අවදි කිරීමයි.

පවතින තත්ත්වය සහ දියත් කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ග සමාලෝචනය කරමින් ඉදිරි තීරණ සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද දින පැවති අතර එහිදී පහත තීරණ වලට එළඹෙන ලදී.

  1. මේ වන විට ආරම්භ කර ඇති වෛද්‍යවරුන් රට තුල රඳවා ගැනීම සඳහා ඉවහල් වන නිශ්චිත විසදුම් ක්‍රියාත්මක කිරීම කේන්ද්‍ර කරගත් දැනුවත් කිරීමේ වැඩසටහන දේශපාලන පක්ෂ නායකයන්, කැබිනට් අමාත්‍යවරුන් හා තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලිය හා ඍජු ලෙස සම්බන්ධ වන නිලධාරීන් ඉලක්ක කර වඩාත් තිව්‍ර ලෙස ක්‍රියාත්මක කිරීම.
  2. රෝහල් පද්ධතිය බිඳ වැටීමේ ඛේදවාචකය වළක්වා ගැනීමට පුරවැසියාට ඇති වගකීම සිහිපත් කරමින් මහජනතාව දැනුවත් කිරීම අඛණ්ඩව සිදු කිරීම සහ ඒ වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමින් පුරවැසියන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීම.
  3. වෛද්‍ය ක්ෂේත්‍රයට අයත් සියලුම විද්වත් සංගම් හා කණ්ඩායම් වල සහයෝගය ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා ලබා ගැනීමට සාකච්ඡා ආරම්භ කිරීම.
  4. වෛද්‍යවරුන් රට හැර දමා යාම කෙරෙහි ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇති වැටුප් හා දීමනා පිළිබඳ ගැටලුවට කෙටි කාලීන හා මධ්‍ය කාලීන විසඳුම් නිශ්චිත කාල රාමුවක් තුල ලබා දෙන ලෙස බලධාරීන්ට බල කිරීම. ඒ යටතේ,
    1. කෙටි කාලීන විසදුමක් ලෙස වෛද්‍යවරුන්ගේ DAT දීමනාව (බාධා කිරීමේ, රැඳි සිටිමේ හා ප්‍රවාහන දීමනාව) නිශ්චිතව හඳුනාගෙන ඇති හා පිළිගත් දර්ශක මත පදනම් වෙමින් අද පවතින අගයන්ට අනුරූපි වන ලෙස වහාම යාවත්කාලීන කිරීම.
    2. ඉදිරියේදි සිදු කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ පළමු සමාලෝචනයේදී වෘත්තීකයින් හට පෙර පොරොන්දු වූ බදු සංශෝධන සහ සහන ලබා දීම.
    3. වෙළඳපොළ අගය හා කාර්යසාධනය මත පදනම් වූ වෛද්‍යවරුන්ට අනන්‍ය වූ සුවිශේෂි වැටුප් ව්‍යුහයක් හඳුන්වා දීම සඳහා ඉදිරි අයවැය මඟින් ප්‍රතිපත්තිමය එකඟතාවය ලබා දී ඉදිරි කටයුතු නිශ්චිත කාලරාමුවක් තුල සිදු කිරීම.
    4. අට වැදෑරුම් යෝජනාවලියේ සඳහන් ඉතිරි කරුණු නිශ්චිත කාල රාමුවක් තුල ක්‍රියාත්මක කිරීම
    5. මීලඟ මධ්‍යම කාරක සභාව යෙදෙන සැප්තැම්බර් 27 වන දින වන විට ඉහත කරුණු පිළිබඳව බලධාරීන්ගෙන් නිසි ප්‍රතිචාර නොලැබුනහොත් ඉන් අනතුරුව ක්‍රියාත්මක වන දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවක් ආරම්භ කිරීම.

පවතින තත්ත්වයන් සමීපව අධ්‍යයනය කර අවස්ථානුකූලව මේ අතරතුර අවශ්‍ය තීන්දු තීරණ ගැනීමේ බලය මධ්‍යම කාරක සභාව විසින් විධායක සභාව වෙත ඒකමතිකව පවරන ලදී. වෛද්‍යවරුන් රට තුල රඳවා ගැනීම සඳහා ඉවහල් වන නිශ්චිත තීන්දු තීරණ කඩිනමින් ප්‍රකාශයට පත් කොට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි බිඳවැටීම් වලක්වා ගැනීම බලධාරීන් සතු ප්‍රමුඛ වගකීමක් ලෙස අවධාරණය කරමු.

වෛද්‍ය හරිත අලුත්ගේ,
ලේකම්

Previous Post

චැනල් හතරේ හතරැස් බොරු මෙන්න!

Next Post

“පශුවෛද්‍යවරු නෑ” අපේ රටේ ගව සම්පත අමාරුවේ…

CMBNEWS

CMBNEWS

Next Post
“පශුවෛද්‍යවරු නෑ” අපේ රටේ ගව සම්පත අමාරුවේ…

"පශුවෛද්‍යවරු නෑ" අපේ රටේ ගව සම්පත අමාරුවේ...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

September 13, 2025
“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (755)
  • විදේශීය (30)
  • ව්‍යාපාරික (15)

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.