Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

    වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය
    BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

    BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

චැනල් හතරේ හතරැස් බොරු මෙන්න!

CMBNEWS by CMBNEWS
September 13, 2023
in පුවත්
0
“Channel 04 වීඩියෝව” පිල්ලෙයාන් CIDයට!
0
SHARES
154
VIEWS
Share on FacebookShare on Twitter

ආණ්ඩු විරෝධීන් ලෙසින් වත්මන් ආණ්ඩුව පෙරළීමට කල හැකි ඕනෑම දෙයක් කිරීමට සූදානම් නමුත් චැනල් ෆෝ වැනි නාලිකා වල අසත්‍ය ප්‍රචාර පදනම් කරගෙන රටත් රණවිරුවාත් පාවාදීමට සූදානම් නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (13) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පිවිතුරු හෙල උරුමය නායකයා එහිදී වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

චැනල් හතරේ හතරැස් බොරු

අපි විපක්ෂය විධියට ආණ්ඩුවට පහර දෙමු. රාජපක්ෂලාට පහර දෙමු. නමුත් ඒ පහරදීම් වලින් රටට හානියක් නොවන බවට වග බලා ගැනීමත් වගකිව යුතු විපක්ෂයක් ලෙස අපේ වගකීමක්. හතරැස් බොරු කියන චැනල් හතර හෙවත් චැනල් ෆෝ නාලිකාව විකාශනය කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ වැඩසටහන තමන්ගේ වාසියට යොදා ගන්න බොහෝ බලවේග උත්සාහ කරනවා. ඕනෑම කෙනෙකු උඩ පැනලා රාජපක්ෂලාට ගහන්න. ඒකට අපිට ප්‍රශ්ණයක් නෑ. නමුත් රාජපක්ෂලාට ගහන්න ගිහින් අපේ ජීවිත රැක දුන් රණවිරුවන්ට වදිනවා නම් අපේ ආදරණීය මව්බිමට වදිනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක්.

චැනල් ෆෝ වැඩසටහන එක පැත්තකින් අතාර්කිකයි. අනිත් පැත්තෙන් සිද්ධිමය කරුණු වලට පටහැනියි. බොදු බල සේනා බිහි කළ බවට චෝදනා ලැබූ සිංහල බෞද්ධ නායකයා බලයට ගේන්න මුස්ලිම් අන්තවාදින් නවදෙනෙක් තමන්ගේ ජීවිත පූජා කරනවා කියන එක අතාර්කිකයි. එහෙම කියන අය කරන්නේ තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කිරීම පමණයි. ඒ වගේම සුරේෂ් සලේ මැලේසියාවේ ගත කළ සමයේ දී අසාද් මවුලානාගේ මැදිහත්වීමෙන් ලංකාවේ දී තව්හිද් ජමාත් අන්තවාදින් එක්ක සාකච්ඡා පැවැත්තුවා කියන එක පරස්පරයි. මැලේසියාවේ ජීව දත්ත පදනම් කරගත් ආගමන පාලන පද්ධතියක් තිබෙන නිසා හොර පාස්පෝට් එකකින්වත් ලංකාවට එන්න සුරේෂ්ට හැකියාවක් තිබුණේ නෑ. ඒ නිසා සුපුරුදු පරිදි චැනල් ෆෝ නාලිකාව සිය පච මෝල දිග හැරලා තිබෙන බව පැහැදිලියි. සමහරු ඉන්නවා පිටරට ගිහින් ඩොලර් වලට විකිණෙනවා. සමහරු ඉන්නවා ලංකාවේ දී රුපියල් වලට විකිණෙනවා. අසාද් මවුලානා කියන්නේ එහෙම චරිතයක්. එවැනි චරිත මත රැඳිලා රට තුලට ජාත්‍යන්තර පරීක්ෂණ ගෙන ඒම රටේ අවසානයේ ආරම්භය කියන එක හැමෝටම සිහිපත් කරනවා.

චැනල් ෆෝ වැඩසටහනේ පාස්කු සම්බන්ධ තිබෙන එකම චෝදනාව ජනපතිවරණයේ දී වාසිය ගන්න සුරේෂ් සලේ මුස්ලිම් අන්තවාදින් සමග සාකච්ඡා කලා කියන එකයි. තමන් ඒ කාලයේ ලංකාවේ නොවේ මැලේසියාවේ හිටියේ කියන එක සුරේෂ් සලේ කියනවා. මේ කතාව ඇත්ත නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් මොකට ද? පචයට උපන් චැනල් ෆෝ නාලිකාවට සුජාත භාවයක් ලබා දෙන්නේ මොකටද? මුලින්ම කරන්න ඕනි සුරේෂ් සලේ කියන කතාව ඇත්තද කියන එක පරික්ෂා කිරීමයි. ඒකට ආණ්ඩුව විසින් හෝ පාර්ලිමේන්තුව විසින් පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතුයි. ඒක ආණ්ඩුවෙන් නම් කරන්නේ පල්ලියේ නියෝජිතයෙකු මෙන්ම විපක්ෂ නායකගේ නියෝජිතයෙකුත් ඒකට ඇතුළු කරන්න ඕනි. ඒකෙන් සුරේෂ් සලේ කියන්නේ බොරු කියලා ඔප්පු වෙනවා නම් ජාත්‍යන්තර පරීක්ෂණයකට ගියාට කමක් නෑ. පාස්කු ප්‍රහාරය පිළිබඳ මේ වන විටත් ජාත්‍යන්තර පරීක්ෂණ තුනක් සිදු කලා කියන එක ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලන අය දන්නේ නැද්ද?

ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලන්නේ අපරාධකරුවන් රකින්නයි

අපරාධ තාක්ෂණය පිළිබඳ ලෝකයේ ඉදිරියෙන්ම ඉන්නා ඇමෙරිකාව සහ ප්‍රංශය 9/11 ප්‍රහාරයේ දී සහ පැරිස් බෝම්බ ප්‍රහාරයේ දී ත්‍රස්තවාදින්ට එරෙහිව නඩු පැවරීමට ගත් කාලයට වඩා ඉක්මනින් අපේ රටේ පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තවාදින්ට විරුද්ධව නඩු පැවරුවා. 2001 සැප්තැම්බර් 11 ඇමෙරිකාවේ එල්ල වුණු මරාගෙන මැරෙන ප්‍රහාර 4 පිළිබඳ විමර්ශනය කරලා නඩු පවරන්න වසර 6 මාස 5ක් ගත වුණා. 2015 නොවැම්බර් 13 ප්‍රංශයේ එල්ල වුණු මරාගෙන මැරෙන ප්‍රහාර 6 පිළිබඳ නඩු පවරන්න ප්‍රංශයට වසර 5 මාස 10ක් ගත වුණා. නමුත් අපි වසර 2 මාස 4 නඩු පැවරුවා නම් නඩු පැවරීමේ ප්‍රමාදයක් කොහෙද තිබෙන්නේ? මේ වන විටත් 45 දෙනෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු විභාග කරනවා. නමුත් ආණ්ඩුව විසින් නැවත ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කලොත් චුදිතයින්ගේ නීතිඥයින්ට උසාවියට කියන්න පුළුවන් බාගෙට කරපු පරීක්ෂණයක් මතයි මේ නඩු පැවරීම කරලා තිබෙන්නේ. දැන් ඔන්න ආයෙත් පරීක්ෂණ පටන් අරන්. මේ නඩු ඉවත් කරගෙන ඒ පරීක්ෂණය අවසන් වුණාම සොයා ගන්නා කරුණු අනුව අදාළ අයට නඩු පවරන්න කියලා. එහෙම බැලුවාම ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලන අය දැන හෝ නොදැන සේවය කරන්නේ පාස්කු ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදින්ටයි. පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම ප්‍රමාද කිරීමයි.

ඒ වගේම පාස්කු මහ මොලකරු අවුරුදු උත්සවයේ සැඟවුණු අමුත්තා වගේ. සැරින් සැරේ මාරු වෙනවා. මුලින්ම අයිඑස්අයිඑස්. ඊ ළඟට ඇමෙරිකාව. ඊට පස්සේ මෛත්‍රිපාල සිරිසේන. ඊටත් පස්සේ ගෝඨාභය රාජපක්ෂ. දැන් ඔන්න සුරේෂ් සලේ. පාස්කු ප්‍රහාරය සමග මෙහෙම සෙල්ලම් කරන්නේ නැතිව කවුරු හරි මහ මොලකරුවෙකු ගැන දන්නවා නම් ඒක පොලිසියට දැනුම් දෙන්න. පොලිසියට කියන්නේ නැතිව මාධ්‍ය හමුවල රැස්වීම් වල අදහස් දක්වලා වැඩක් නෑ. මහ මොලකරුවෙකු ඉන්නවා කිව්වේ හිටපු නීතිපති දප්පුල ලිවේරා. එයාට ප්‍රකාශයක් ගන්න පොලිසියට එන්න කිව්වාම එයා දැන් සැඟවුණු අමුත්තා වෙලා.

පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයගේ ලේ කදුළු සමග දේශපාලන ගේම් ගහන්න එපා. ආණ්ඩු විරෝධීන් විදිහට අපි මේ ආණ්ඩුව පෙරළීමට කල හැකි කල යුතු ඕනෑම දෙයක් කරන්න ලෑස්තියි. ඒ වෙනුවෙන් රටත් රණවිරුවාත් පාවාදීමේ ගේම් එකකට නම් අප සූදානම් නෑ.

ප්‍රශ්න සහ පිළිතුරු

ප්‍රශ්නය

කතෝලික පාර්ශවයෙන් මේ සම්බන්ධයෙන් වරින් වර විවිධ අදහස් පළ කරනවා නේද?

පිළිතුර

කතෝලිකයනුත් නෙවෙයි. කතෝලික පල්ලියත් නෙවෙයි. කතෝලික පල්ලියට සම්බන්ධ ඇතැම් අයගේ යම් යම් ප්‍රකාශ ගැන අපට විමතියක් තියෙනවා. නමුත් කතෝලික ප්‍රජාව මේ රටේ ඉන්න ඉතාම වැදගත් ප්‍රජාවක් . ඒ නිසා ඇතැම් ප්‍රකාශ අප නොසලකා හරිනවා. එය කතෝලික ප්‍රජාවේ මතය නොවෙයි කියලා අප විශ්වාස කරනවා.

ප්‍රශ්නය

කලින් කලට මෙවැනි චෝදනා මෙරටට එල්ල වන්නේ ඇයි ?

පිළිතුර

අපි දන්නවා දරුස්මාන් කොමිසම හරහා ශ්‍රී ලංකාව දැවැන්ත යුධ අපරාද කලා කියලා දඩුවම් කරන්න මානව හිමිකම් කොමිසම හරහා දෙමළ බෙදුම්වාදීන් ලොකු උත්සාහයක් දැරුවා. නමුත් අවසන් යුධ සමයේ සාමාන්‍ය දෙමළ ජනතාව හතලිස් දහසක් මේ කියනා ආකාරයට මිය ගියේ නෑ කියලා නේස්බි සාමිවරයා ලිපි ලේඛණ සහිතව ඉදිරිපත් කිරීමත් සමගම තවදුරටත් සමූල ඝාතන චෝදනාවට වටිනාකමක් නැති වුනා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ලංකාවට තලන්න අළුත් පොල්ලක් ඕනෑ. ඒ පොල්ල තමයි ඔය පාස්කු ප්‍රහාරය. මීලග පොල්ල ලැබෙන තුරු මේ පොල්ලෙන් අපිට තලාවි.

මෙම මාධ්‍ය හමුව සදහා පිවිතුරු හෙළ උරුමය කළුතර දිසා සංවිධායක නිමාලක සුරංග හෝමාගම ආසන සංවිධායක ප්‍රියන්ත හේරත් යන මහත්වරුන් ද සහභාගී වූහ.

– Media unit

Previous Post

දුම්රිය වර්ජනය අවසන්!

Next Post

රට නොයා ඉන්න නම් මෙව්වා ඉටු කරනු!

CMBNEWS

CMBNEWS

Next Post
රට නොයා ඉන්න නම් මෙව්වා ඉටු කරනු!

රට නොයා ඉන්න නම් මෙව්වා ඉටු කරනු!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

September 13, 2025
“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (755)
  • විදේශීය (30)
  • ව්‍යාපාරික (15)

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.