ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් 24,000කගේ සේවා කාර්යක්ෂමතාවය පිලිබඳ ගැටළු පවතින බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
විදුලි බල මන්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයේදී එම සේවකයන් අඩු කිරීමට සිදුවන බවද අමාත්‍යවරයා පැවසීය.

© 2023 Colombo Tribune. All Right Reserved.