ශලනි සහ නිහතගේ විවාහය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පසුගියදා පැවැත් වුණා. ඒක හැමෝම දන්නවා. මොකද ඇත්තටම ඒක රටම කළඹපු විවාහයක්.
ඉතින් මේ විවාහ මංගල්‍යයෙන් පස්සේ දෙන්නා පොඩි විවේකයක් අරගෙන ඔන්න ලොකු පින් කමක් කරලා. කිරි අම්මාවරුන්ට දානයක් දෙන එක ඇස්වහ කටවහ දුරු වෙන්න ඒ වගේම අපල උපද්‍රව දුරු වෙන්න කරන ඉතාමත් හොඳ පුන්‍ය කර්මයක් කියලා තමයි හැමෝම කියන්නේ.
ඉතින් ශලනිත් එයාගේ සැමියා සහ පවුලේ අය එකතු වෙලා කිරි අම්මාවරුන්ට දානයක් දීල තියනවා. කොහොමත් ශලනි කියන්නේ කලාවට ලැදියාවක් තියෙන කෙනෙක් වගේම ආගමට දහමටත් තියෙන්නෙ ඉතාමත් ලැදියාවක්.
ඉතින් මෙන්න මෙහෙමයි එයාලා දෙන්නා කිරි අම්මා දානය දීලා තිබුනේ. කලා ලොවේ ශලනිගේ ලඟම යහලුවොත් මේ පුන්‍යකර්මයට සහභාගී වෙලා තිබුනා.
එම පින්කමේ ජායාරූප පහතින් බලන්න.
– සිතුමි –