ශ්රී ලංකා මහ බැංකුව විසින් Bimputh Finance ආයතනයේ බලපත‍්‍රය අවලංගු කිරීමට කටයුතු කර තිබේ.
සැප්තැම්බර් 01 දිනයේ සිට බලපැවැත්වෙන පරිදි එම සමාගමට මූල්‍ය ව්‍යාපාර කරගෙන යාමට අවසර නැති බව මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් දැනුම්දී ඇත.
මහ බැංකුවේ නිවේදනය මෙතනින්…