පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇතුළු කණ්ඩායමක් විසින් නව දේශපාලන බලවේගයක් පිහිටුවීම සඳහා සංවිධානය වෙමින් සිටින බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තුවේ දැනට ස්වාධිනව සිටින පිරිස් සමග මේ පිලිබදව සාකච්ඡා පවත්වමින් ඇති බවද දැනගන්නට ඇත.
මෙම නව බලවේගය ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇතැයිද වාර්තා වන අතර මෙම වැඩකටයුතු සඳහා අරගල කරුවන් පිරිසක් ද සහාය දෙමින් සිටී.