Vega Innovation සමාගම Elektrateq නමින් නව විදුලි ත්‍රිරෝද රථයක් හඳුන්වා දී ඇත.
සාම්ප්‍රදායික ත්‍රිරෝද රථ මෙන් නොව, Elektrateq බහුකාර්ය ප්‍රයෝජනයන් ලබා දෙන අතර සාමාන්‍ය ධාවනයට අමතරව ව්‍යාපාරික වාහනයක් මෙන්ම භාණ්ඩ ප්‍රවාහනයක් හෝ කුලී රථයක් ලෙසද භාවිතා කිරීමේ හැකියාව පවතින බවයි සමාගම පවසන්නේ.