Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

    වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය
    BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

    BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home ගොසිප්

“උනන්දුවාගේ ෆුල් සර්විස් ඔෆර් එක” රටම අපකීර්තිමත් කල ක්‍රිකට් විනිසුරු!

CMBNEWS by CMBNEWS
August 24, 2023
in ගොසිප්
0
“උනන්දුවාගේ ෆුල් සර්විස් ඔෆර් එක” රටම අපකීර්තිමත් කල ක්‍රිකට් විනිසුරු!
0
SHARES
8.1k
VIEWS
Share on FacebookShare on Twitter

පහුගිය දවසේ ලොකුවට සෝශල් මීඩියා වල වයිරල් වුනා ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු ලංකාවේ උනන්දුවගේ විඩියෝ එකක්.මේක කොහොම ලීක් වුනාද කියලා කියන්න දන්නේ නෑ.හැබැයි අනෙක් පැත්තේ ඉන්නේ තමන්ගේ ළමයගේ වයසේ පොඩි කෙල්ලෙක් කියලනම් විඩියෝ එක දැකපු අය දකින්න ඇති.

රටට ලෝකෙට හොද මූණ පෙන්නගෙන හිටිය අමුතුම මිනිහෙක් තමයි මේ උනන්දුවා.ළමයත් එක්ක එකට ඩ්‍රින්ක්ස් එක දාන,අම්මා ළමයට ඩ්‍රින්ක් එක සෙට් කරල දෙන අමුතුම ෆැමිලි එකක් තමයි මේ “උනන්දු” ෆැමිලි එක.

ආ ඒකට කමක් නෑ කියමු,ඒක ඒ පවුලේ අයගේ කැමැත්තනේ..නමුත් මේ ලීක් එකෙන් පස්සේ තමයි මෙතෙක් කල් හංගෙන හිටපු මේ සිල්වතාගේ රෙදි ලිහෙන්නේ.

මේ කියන ‘උනන්දුවා’ දැන් ටික කාලයකට කලින් නුගේගොඩ පැත්තේ ග්‍රෑන්ඩ් ඕපනින් එකක් දීලා පර්ෆියුම් ශොප් එකක් ඕපන් කරා.

ලඟදී මා මිත්‍රයෙක් මේ කියන ආයතනයට කතා කරලා තිබුනා ඒ ඔහු සමග “හුස්ම නම්” ආයෝජනයක් ආරම්භ කිරීමටයි.

ඔහුට ආයෝජනය කිරීමට අමතරව ඒ සඳහා offer එකක්ද පිරිනැමීමට කටයුතු කලේය.ඒ full service ලෙස අඩංගු වූ පැකේජයක්ද සමගින්.

‘හෙලෝ මේ **** ආයතනයෙන් නේද’

‘ඔව්,මොකක්ද අපෙන් කෙරෙන්න ඕන’

සංවාදය පටන් ගත්තේ ඒ ආකාරයෙනි.

ගණුදෙනුව ස්ථිර වී ගණුදෙනුකරුවා සමීපවූ වහාම ඔහුගේ full sercvice offer එක පිරිනැමීමට දෙවරක් සිතන්නේ නැත.

‘ඔයාට අවශ්‍යනම් ගණුදෙනුව සමග ෆුල් සර්විස් එකක් සමග offer එකක් තියනවා..කැමති කෙනෙක් තෝරගන්න’

‘ෆුල් සර්විස් එකක් කිවුවේ..?’

‘අනේ ඔයා බබා වෙන්නේ නැතුව ඉන්න,ඕකවත් දන්නේ නැද්ද..’

අදාල ආයතනයෙන් “උනන්දුවා” ලබා දුන්නේ එවැනි එවැනි පිලිතුරකි..

නුගේගොඩ මා මිත්‍රයෙක්ගෙන් මේ ගැන වැඩිදුරත් විමසීමේදී ඔහු පවසා සිටියේ එම කාරණය සත්‍ය බවත්,සම්බාහන මධ්‍යස්ථාන වල සේවයේ නියුතු තරුණියන් මෙම “උනන්දුවාගේ” ආයතනයේ රැකියාවල නිරත වන බවත් ය..

මෙම ලිපිය සමග එක්කල ඇති ඡායාරූපයේද ඇත්තේ එම full service package එක සමඟ ලබා දෙන තරුණියන්ගෙන් කෙනෙකුයි.
(අප ඡායාරූපය බොද කර ඇත්තේ අපට සදාචාරයක් ඇති බැවිනි.)ඇය ගැන වැඩිදුර තොරතුරු ප්‍රදේශයේ තරුණයන් සහ වැඩිහිටියන් අතර ප්‍රසිද්ධ රහසකි.

වසර කිහිපයක් සගවා සිටි මේ සියල්ල හෙලිවන්නේ උනන්දුවාගේ “ලීක්”එකෙන් පසුවයි.

ඔහු ෆේස්බුක් හරහා යම්කිසි මට්ටම ෆෑන්බේස් එකක් පවත්වා ගන්නේ ඔහුගේ මෙම දෙබිඩි චරිතයෙන් එක් චරිතයක් පමණක් රටට පෙන්වාය..

“උනන්දුවා” ලීක් කරගත් වීඩියෝව මුලින්ම අන්තර්ජාලයට මුදාහැර ඇත්තේද මෙරටින් බැහැරව වෙනත් රටක සිටයි.ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු මෙලෙස හැසිරීමද ශ්‍රී ලංකාවට මහත් අපකීර්තියක් අත්කර දී හමාරය.

උනන්දුවා සමග හුස්ම ආයෝජනය කිරීමට ගිය මා මිත්‍රයාගේ හුස්ම අවසන් වන්නේ ඔහුගේ බිරිඳට මෙය සැලවූ විටයි..

ආයෝජන මුවාවෙන් සිදුකරන මෙවැනි නීතිවිරෝධී ක්‍රියා දැඩි පිලිකුලෙන් යුතුව හෙළා දකින අතර,මොහු පිලිබදව පොලිසියද දැඩි අවධානයෙන් සිටීයැයි අපේක්ෂා කරමි.

Previous Post

සමාජ ජාලා හෙල්ලූ උනන්දුවාගේ වීඩියෝව!

Next Post

අලි කුලප්පුවට හේතුව හෙලිවෙයි!

CMBNEWS

CMBNEWS

Next Post
අලි කුලප්පුවට හේතුව හෙලිවෙයි!

අලි කුලප්පුවට හේතුව හෙලිවෙයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

September 13, 2025
“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (755)
  • විදේශීය (30)
  • ව්‍යාපාරික (15)

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.