පරිසර උෂ්ණත්වය ඉහළ යාම, මානසික සෞඛ්‍ය කෙරෙහි දැඩිව බලපා ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් පැවසුවේ, අධික පරිසර උෂ්ණත්වය මානසික ආතතිය ඉහළ යාමට හේතුවිය හැකි බවයි.

© 2023 Colombo Tribune. All Right Reserved.