මධ්‍යම පළාතෙන් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සියලුම වාහනවල ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩසටහන ලබන සැප්තැම්බර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මකකරන බව මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් පාරමී තෙන්නකෝන් පවසනවා.
ඒ අනුව මධ්‍යම පළාතට අයත් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් වෙනත් පළාතක ලිපිනයකට ලියාපදිංචි වී ඇති වාහනයක ආදායම් බලපත්‍රයක් ද ලබාගත හැකියි.
සමස්ත ලංකාවේම ආදායම් බලපත්‍ර මෙම නව පරිගණක යෙදවුම හරහා මධ්‍යම පළාතට සම්බන්ධ කිරීමට නියමිතයි.
ඒ වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීම පුඵල් කරමිනි.
Licence karala nethi parana vahana licence karanna sahana kalayak dunnanam thava vedipura adayamak enava rajayata