Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home ක්‍රීඩා

වනිඳුගේ ඉල්ලීම මම ඉටු කළා!

CMBNEWS by CMBNEWS
August 14, 2023
in ක්‍රීඩා
0
වනිඳුගේ ඉල්ලීම මම ඉටු කළා!
0
SHARES
293
VIEWS
Share on FacebookShare on Twitter

ටෙස්ට්, එක්දින හෝ විස්සයි 20 කණ්ඩායම් අතුරින් කුමන කණ්ඩායමකට ක්‍රීඩා කිරීමට තමාට ආරාධනා ලැබුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් අභිවෘද්ධිය වෙනුවෙන් ඊට ඉදිරිපත්වීමට තමා සූදානමින් පසුවන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයකු වන ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

ටෙස්ට් තරගයක දස්කම් දැක්වුවත් එපමණින් එක්දින හෝ විස්සයි 20 තරගාවලියන් නියෝජනය කිරීමටවත් එක්දින හෝ විස්සයි 20 තරගාවලියන් හි දස්කම් පෙන්වූ පමණින් ටෙස්ට් කණ්ඩායමක් නියෝජනය කිරීමවත් සුදුසු යැයි තමා විශ්වාස නොකරන බව පවසන ඇන්ජලෝ මැතිව්ස් තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තමා අපේක්ෂාවෙන් පසු වන බව ද පැවසීය.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තමා නියෝජනය කරන බී ලව් කැන්ඩි කණ්ඩායම පිළිබඳව අදහස් දැක් වූ මැතිව්ස් මෙම තරගාවලියේ ප්‍රථම තරග දෙක කොළඹදී නරක අයුරින් පරාජයට පත්වුවත් ඉන්පසු තරග හතරම පහසුවෙන් ජය ගැනීමේ ගෞරවය කණ්ඩායමේ නායකයාටත් ප්‍රධාන පුහුණුකරු ඇතුළු සෙසු කාර්යය මණ්ඩලයටත් අයත් විය යුතු බව ද සඳහන් කළේය.

සහාය කාර්යය මණ්ඩලය උපක්‍රම වෙනස් කරමින් ක්‍රියාකාරී ලෙස දැක් වූ සහාය අවසාන තරග හතරේ ප්‍රතිඵල මඟින් ඔප්පු වන්නේ යැයි ද ඔහු පැවසීය.

“මේ තරගාවලිය ආරම්භයේදී අපගේ කණ්ඩායමේ නායක වනිඳු හසරංග මගෙන් ඉල්ලීමක් කළා, මුලින්ම පන්දු යැවීම ආරම්භ කිරීමට ඉදිරිපත් වන ලෙසට. තරග ආරම්භයට වැඩි දිනක් නොතිබුණත් මා හොඳින් පුහුණුවක් ලබා එය ඉටුකරන බව පැවසුවා. නායකයාගේ සහ ප්‍රධාන පුහුණුකරුගේ ඉල්ලීම ඉටුකිරීමෙන් මා හට කණ්ඩායමට තුන් ඉරියව්වේම දායකත්වය දැක්වීමට අද අවස්ථාව උදා වී ඇතැයි” මැතිව්ස් කියා සිටියේය.

මැතිව්ස් මේ තරගයේදී කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් පන්දු 18කදී ලකුණු 22ක් රැස්කර පසුව ලකුණු දහයකට කඩුලු තුනක් දවා තුන්ඉරියව් දක්ෂතා දැක්විය.

Previous Post

ලෝකෙට ණය දෙන තැනට රනිල් ලංකාව ගොඩ නගනවා!

Next Post

සජිත් දෙලොවක් අතර..

CMBNEWS

CMBNEWS

Next Post
සජිත් දෙලොවක් අතර..

සජිත් දෙලොවක් අතර..

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.