Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය
    BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

CMBNEWS by CMBNEWS
March 27, 2025
in පුවත්
0
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!
0
SHARES
379
VIEWS
Share on FacebookShare on Twitter

ආරක්ෂක රාජ්‍ය හිටපු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනය.

වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානය සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා කළ ප්‍රකාශය පිළිබඳව සමාජයේ දැඩි අවධානයක් යොමුව පවතී. ගුවන් යානයේ එන්ජිමේ හෝ බඳෙහි හෝ කිසිඳු වරදක් නැති බවත් පුහුණුවන නියමුවන්ගේ අත්වැරදීමක් අනතුරට හේතු වූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරනු ලැබීය. අමාත්‍යවරයාගේ ඒ ප්‍රකාශය නිවැරදි නොවන අතර එහි කිසිඳු සත්‍යතාවයක් නැත.
ගුවන් හමුදාවේ යානයක් අනතුරට පත් වූ විට අනුගමනය කරන ක්‍රමවේදයක් පවතී. අනතුර සිදුවූ විගසම ඒ පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා පරීක්ෂණ අධිකරණ මණ්ඩලයක් (Court of inquiry) පත් කිරීම සිදුවේ. අනතුරුව ගුවන් නියමුවන්ගෙන් ප්‍රකාශ ලබා ගත හැකි නම් ඒ තොරතුරු පරීක්ෂණ මණ්ඩලය හමුවට ඉදිරිපත් කෙරෙයි. අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කෙරෙන්නේ ඉහත මූලික පියවර ගැනීමෙන් පසුවය.
ගුවන් යානයක් අනතුරට පත් වූ විට ඒ පිළිබඳව පැති රාශියකින් කරුණු විමසීම සිදුකරනු ලැබේ. ඒ සඳහා යම් කාලයක් ගතවීම මෙතෙක් අනුගමනය කරන ලද ක්‍රමවේද දෙස බැලීමේදී පැහැදිලිව පෙනී යයි.
පරීක්ෂණ අධිකරණ මණ්ඩල වාර්තාව ප්‍රථමයෙන්ම ගුවන් හමුදාපතිවරයාට යොමු කරනු ලබන අතර පසුව එය ආරක්ෂක අමාත්‍යාංශය වෙත බාරදීම පැවතුන සම්ප්‍රදාය වේ. ඒ පිළිබඳව කිසියම් ප්‍රකාශයක් කිරීම සිදුවන්නේ මේ සියලු ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් පසුවය.
එවැනි පසුබිමක් යටතේ වාරියපොළ මිනුවන්ගැටේ සිදුවූ ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා අවසන් නිගමන ඉදිරිපත් කිරීම වගකීම් විරහිත ක්‍රියාවකි.
ගුවන් හමුදාව සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් විය යුත්තේ ආරක්ෂක අමාත්‍යාංශය හරහාය. ඒ සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා කරන ප්‍රකාශවල කිසිඳු වැදගැම්මක් නැත.
ඒ පිළිබඳව වග විය යුතු ප්‍රකාශය ආරක්ෂක අමාත්‍යංශය විසින් කළ යුතු වන්නේය. එසේම තමන්ට අදාළ නොවන වැඩකටයුත්තක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් වහාම සමාව ද ගත යුතුය.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්
ආරක්ෂක හිටපු රාජ්‍ය අමාත්‍ය

Previous Post

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

Next Post

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

CMBNEWS

CMBNEWS

Next Post
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

September 13, 2025
“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (755)
  • විදේශීය (30)
  • ව්‍යාපාරික (15)

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.