මේ වනවිට තැපැල් රාජ්‍ය සේවකයින් තපන් චන්ද භාවිතා කොට අවසන් අතර නවතම බුද්ධි අංශ වාර්තාවකට අනුව රාජ්‍ය සේවකයින්ගෙන් සැලකියයුතු පිරිසක් නියෝජනය කරන හමුදා සාමාජිකයින්ගෙන් 55% ක පමණ ප්‍රතිශතයක් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීම සඳහා ලබා දී ඇති බවට අනාවරණය වනවා.
අදාළ වාර්තාවට අනුව දෙවන හා තෙවන ස්ථාන සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා ලබා ඇති බවයි කියවෙන්නේ. කෙසේ නමුත් නිල චන්ද ප්‍රතිඵල බලන්නටනම් සැප්තැම්බර් 21 වනදා මධ්‍යම රාත්‍රිය වනතුරු අපට බලා සිටින්නට සිදුවේවි.