Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

දූෂණ විරෝධී ජවිපෙ ගහපු ගැහිලි එක පෙලට!

CMBNEWS by CMBNEWS
August 26, 2024
in පුවත්
0
දූෂණ විරෝධී ජවිපෙ ගහපු ගැහිලි එක පෙලට!
0
SHARES
446
VIEWS
Share on FacebookShare on Twitter

දූෂණ විරෝධී ජවිපෙ ගහපු ගැහිල්ල මෙන්

දූෂණ විරෝධීන් ලෙස පෙනී සිටිනා ජාතික ජන බලවේග පක්ෂ නායකයන්ගේ අතීතය සහ සැබෑ අභිලාෂ, සමාජ ජාලා ක්‍රියාකාරිකයන් විසින් ප්‍රශ්න කරයි.

ඔවුන් විසින් පෙන්වා දී තිබුණේ තමන් වෙනස් යැයි පුන පුනා මතුරන ජාතික ජන බලවේග නායකයන්ගේ අතීතය ද දූෂිත ගනුදෙනු වලින් සහ භාවිතාවන්ගෙන් පිරී ඇති බවයි.

ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංගට බලයට පැමිණීමට උපකාර කිරීම සඳහා කෘතගුණ සැලකීමක් වශයෙන්, ජනපතිනිය විසින් ජනතා විමුක්ති පෙරමුණට 2004 වසරේදී ගුවන් විදුලි අවසර බලපත්‍රයක් ලබා දුන්නාය.

පක්ෂයක් ලෙස මෙලෙස අල්ලස් ලබා ගැනීම වැරදි වූවත්, එම ගණුදෙනුව පසුපස සැඟවුණු එකම දූෂිත ක්‍රියාව එය නොවේ.

පක්ෂයෙහි මධ්‍යම කාරක සභික අනුර කුමාර දිසානායක විසින්, පක්ෂයටද නොදන්වා මෙම ගුවන්විදුලි බලපත්‍රය දුමින්ද මයාදුන්නේට විකුණා දමා තිබුණි. ඒ රුපියල් මිලියන දෙකකට ය.

එය මෙම ගුවන් විදුලි බලපත්‍රයට කිසිසේත්ම ප්‍රමාණවත් මිලක් නොවූ අතර, ගණුදෙනුවට දඹුල්ලේ පිහිටි සන්නිවේදන කුළුණක් ද අයත් විය.

මෙම කුළුණ බදු දීමෙන් මාසිකව පක්ෂය ලැබූ ආදායමම රුපියල් මිලියන 1.5ක් විය.

ඒ අනුරගේ අතීත ගැහිලි ය.

2004 වසරේ අවාසනාවන්ත සුනාමි ඛේදවාචකයෙන් පසුව රට පුරා නිවාස ඉදිකිරීමට ජවිපෙ රතු තරුව ස්වේච්ඡා සංවිධානයට විදෙස් සංවිධාන වලින් ඩොලර් මිලියන ගණනක ආධාර හිමිවිය.

නමුත් ජනතා විමුක්ති පෙරමුණ එම මුදල් යොදාගත්තේ බත්තරමුල්ල, පැලවත්තේ විශාල පක්ෂ කාර්යාලයක් ඉදිකිරීමටයි.

එමෙන්ම එම මුදලින් දිස්ත්‍රික් කාර්යාල ද ඉදිකළ අතර සුනාමි සමයේ ඉදිකළ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය ඊට උදාහරණයකි.

තවද එම ආධාර මුදල් වලින් පක්ෂ නායකයන්ගේ නිවෙස් ද ඉදිකළ අතර අනුර කුමාර දිසානායකගේ නිවස කිරිල්ලවල ද, සෝමවංශ අමරසිංහ ගේ නිවස කෝට්ටේ නගරයේද ඉදිකළහ. කෝට්ටේ ඉදි කළ සෝමවංශ අමරසිංහ ගේ නිවස සඳහා ඉඩම මිලට ගත්තේ ප්‍රසිද්ධ මලල ක්‍රීඩක සුගත් තිලකරත්නගෙනි.

ජවිපෙ සුනාමි ව්‍යසනයෙන් ගසා කෑවේ එසේය.

2010 සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරණය උදෙසා ජනතා විමුක්ති පෙරමුණට බිලියන ගණනින් ආධාර මුදල් හිමි වූ අතර, ඔවුන් ඒ මුදල් කළු කඩ වෙළඳපොළෙහි ආයෝජනය කළහ.

මේ බව සරත් ෆොන්සේකා ද පිළිගත්තේය.

වත්මන් රජයේ ද අමාත්‍ය ධුරයක් දරන පුද්ගලයකුට ඔවුන් රුපියල් මිලියන 800 ක් පොලියට ලබා දුන් අතර, තවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක්ට එලෙස මුදල් පොලියට ලබා දීමට කටයුතු කළේය.

2004 පාර්ලිමේන්තුවට පැමිණි ජවිපෙ මන්ත්‍රීවරු සිව් දෙනාම පාර්ලිමේන්තු වරප්‍රසාද වලට අනුව සිය දරුවන් කොළඹ ජනප්‍රිය පාසල් වලට ඇතුළත් කිරීමට කටයුතු කළේය.

බිමල් රත්නායකගේ දියණිය දේවි බාලිකා විද්‍යාලයටත්, නන්දන ගුණතිලකගේ පුත්‍රයා කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයටත්, ලාල්කාන්තගේ දියණිය සිරිමාවෝ බාලිකා විද්‍යාලයටත් ඇතුලත් කිරීමට ඔවුන් කටයුතු කළෝය.

අද දූෂණ විරෝධීන් ලෙස කටයුතු කරන්නේ එදා අවස්ථාව ලැබූ සෑම මොහොතකම උපරිම වශයෙන් ගසා කෑ මෙම පුද්ගලයන් වීම හාස්‍යයට කරුණකි.

Previous Post

“වලව්කාර අම්මන්ඩි” දිගට හරහට පත්තු වෙයි!

Next Post

මහ බැංකුවෙන් EPF සාමාජිකයන්ට නිවේදනයක්!

CMBNEWS

CMBNEWS

Next Post
මහ බැංකුවෙන් EPF සාමාජිකයන්ට නිවේදනයක්!

මහ බැංකුවෙන් EPF සාමාජිකයන්ට නිවේදනයක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.