Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

රජයේ සේවක වැටුප තිස්දාහකින් වැඩි කරන්න හැකියාවක්!

CMBNEWS by CMBNEWS
July 13, 2024
in පුවත්
0
රජයේ සේවක වැටුප තිස්දාහකින් වැඩි කරන්න හැකියාවක්!
0
SHARES
659
VIEWS
Share on FacebookShare on Twitter

මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද ලේඛනය අනුව 2023 රු. බිලියන 978 ක් බදු සහන ලබා දී ඇති බවත්, ඉන් වැට් බදු සහනය රු. බිලියන 543 ක් බවත්, එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

මෙම වැට් බදු සහනය ලබා නොදුන්නේ නම්, දාහතර ලක්ෂයක් වූ රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප රු. 30,000 කින් ඉහළ නැංවිය හැකිවන බව ද හෙතෙම පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව අමතමිනි.

“අද මේ රටේ මහජනයා මේ වැටුප් ඉල්ලලා වැඩ වර්ජන රැල්ලක් පටන් අරන් තියෙනවා. අපි දැක්කා පසුගියදා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දරුවෙක් සිය දිවි නසාගෙන තියෙනවා. මගේ දරුවත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉන්නේ. මේ අනධ්‍යන කාර්ය මණ්ඩල වැඩ වර්ජනයත් එක්ක මේ දිග් ගැහුණු ක්‍රියාවලිය. මොකක්ද මේ අපේ වැඩකරන ජනතාවට වෙලා තියෙන්නේ? අපි දොස් කිව්වට වැඩක් නැහැ. ආණ්ඩුවේම මුදල් අමාත්‍යාංශයේ සංඛාලේඛන දෙපාර්තමේන්තුව කියලා තියෙනවා 60% ක් අපේ පවුල්වලට ආදායම අඩු වෙලා කියලා. 90%කට මේ වියදම පාලනය කරන්න බැරි වෙලා තියෙනවා. එතකොට මේ බදු එකතු කිරීමේ යාන්ත්‍රණය නිසියාකාරයෙන් වෙනවද? ඒක යුක්ති සහගතව වෙනවද? කියන ප්‍රශ්නය මේ ජනතාව අහනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ අපි දැක්කා පසුගිය වසරේ නොවැම්බර් පළවෙනිදා වෙනකොට විශාල බදු ප්‍රමාණයක් ගෙවලා තිබුන්නැ. බිලියන හතක් කෝටි හත්සීයක බදු පොලු තිබිලා තියනවා සුරාබදු දෙපාර්තමේන්තුවේ. අපේ රටේ සුරාබදු පනතට අනුව අත්පිට මුදලට මිසක් කිසිම කෙනෙකුට මත්පැන් විකුණන්න බෑ. ඒ අනුව බදු පොලු තැබීමේ කිසිම හැකියාවක්, අවස්ථාවක් ඒ සමාගම් වලට නෑ. අපි නියෝගයක් දුන්නා නිර්දේශයක් කළා මේ බදු අයකරගන්න ඒ බදු පොලු තියපු සමාගම් පහේ තාවකාලිකව බලපත්‍ර නවත්තලා බදු අය කරගන්න කියලා. ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව ඒ බලපත්‍ර නැවැත්තුවා 2023 නොවැම්බර් පළවෙනිදා ඉඳන්.

දවස් හතරකට පස්සේ ගිවිසුම් අත්සන් කරලා දෙසැම්බර් 31 වෙනකොට 2023 මේ සියලුම අය නොකර ගත්ත බදු පොලු අය කරගන්න එකඟතාවයකට ආවා. හැබැයි දෙසැම්බර් හතර වෙනිදා ඉඳන් නැවත ඒ බදු ගෙවීම පැහැර හැරියා. පැහැර හැරියාට ඒගොල්ලන්ගේ කිසිම විදිහකට ඒගොල්ලන්ගේ මේ බලපත්‍ර තාවකාලිකව ඉවත් කළේ නෑ. දැන් අදටත් ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. පසුගිය අප්‍රේල් මාසෙදි අපට දැනුම් දුන්නා තාම මේ බදු ගෙවීම කෙරිලා නෑ කියලා. ඒ අනුව අපි දැනුම් දුන්නා, මේ හයවෙනි මාසේ තිස් වෙනිදා වෙනකොට මේ සුරාබදු අයකර ගැනීම සඳහා අලුත් ගිවිසුම් වලට එළඹිලා කරගෙන යන්න කියලා. දැන් අද ඇවිල්ලා කියනවා, මුදල් රාජ්‍ය ඇමැතිතුමාත් ඉන්නකොට කියන්න ඕනේ, සුරාබදු දෙපාර්තමේන්තුවට මුදල් අමාත්‍යාංශයෙන්, දැනුම් දීලා නැහැ, මේවා අයකර ගැනීම සඳහා ක්‍රියාමාර්ගයක් ගන්න, මේ බලපත්‍ර තහනම් කරලා හරි, මේ ඒක තමයි සුරාබදු දෙපාර්තමේන්තුවේ උත්තරේ. හැබැයි මුදල් අමාත්‍යාංශය අපිට දැනුම් දීලා තියෙනවා, මේ අපේ කාරක සභාවට, මේක අයකර ගැනීම සඳහා වෙච්ච ඒ නිවේදනය අපි ලබා දුන්නයි කියලා.

අද මොකක්ද තත්ත්වය? මේ 2024 සමාගම් හතරක් රුපියල් මිලියන 978ක බදු ගෙවලා නෑ. මේක එක ප්‍රධාන සමාගමක් තමයි, ඒ බදු ප්‍රමාණයෙන් 90%කට වගකිව යුත්තේ. ඒ වගේම, 2023 ඉඳන් එකතුවෙච්ච බදු ප්‍රමාණය රුපියල් මිලියන 878 ක්. ඒක නිසා අපි රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කරගන්න එපා. මේ වෙලාවේ රටේ තත්ත්වය හිතන්නෙයි කියලා කිව්වට ඒ ඒ කීමම මේ මත්පැන් නිෂ්පාදකයින්ටත් නීතිය ක්‍රියාත්මක වෙනවා නම් තමයි ජනතාවගේ පැත්තෙන් ඒක යුක්ති සහගත වෙන්නේ. එහෙම නැතුව ඒගොල්ලන්ට එක නීතියක්. බදු නොගෙවා පවතින්න පුළුවන්. අනික් අයට ඒකෙ ප්‍රතිලාභ ගෙවන්න වෙනවා. අද සෑම ළූණු කිලෝවකින්ම රුපියල් දහයක් ගන්නවා. සීනි කිලෝවකින් රුපියල් පනහක් ගන්නවා. මේ වගේ හැම කිරිපිටි හැම දේකින්ම බදු ගහනවා. හැබැයි මත්පැන් නිෂ්පාදකයින්ට මේ සහනය ලබාදීලා තියෙනවා. මේගොල්ලෝ ඉන්නේ නීතියට උඩින් ද? පාර්ලිමේන්තුවට උඩින් ද?

ඒ නිසා මුදල් අමාත්‍යාංශය ජනාධිපතිතුමාගේ අවධානය මේ ගැන දැඩිව සෘජුව ක්‍රියාත්මක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙම ක්‍රියාත්මක නොවෙනවා නම් අපිට පිළිගන්න වෙනවා. දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ මේ වගේ ජාවාරම්කාරයින්ගේ ක්‍රියාවලියක් ද කියලා. ඒ වගේම ඊයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා කියලා තිබුණා 3%කින් පමණ වැට් වැඩි කරන්න වෙනවා. මේ ඉල්ලලා තියෙන පඩි වැඩි කිරීම කරන්නම් කියලා. මතක තියාගන්න ඕනේ ගිය අවුරුද්දේ 2023 අර ඉදිරිපත් කළා බදු සහන පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ ලේඛනය ගිය කීයක් බදු සහන දීලා තියෙනවද? රුපියල් බිලියන 978 ක් බදු සහන දීලා තියෙනවා. මේකෙන් වැට් ප්‍රමාණය බිලියන 543ක්. මේ රටේ ඉන්නේ දාහතර ලක්ෂයයි රජයේ සේවකයෝ. මේ බදු සහනය නොදුන්නා නම්, මේ වැට් බදු සහනය රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රු. 30,000කින් වැඩි කරන්න පුළුවන් මාසෙකට. ඒක තමයි ඇත්ත. අන්න ඒකයි රාජ් ය සේවකයාගේ ප්‍රශ්නෙ. ආණ්ඩුව ඒ සෑම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන්ම ක්‍රියා කරනවා නම් එක ආකාරයට සමාන ආකාරයට මේ රාජ්‍ය සේවකයින්ගේ එහෙම නැත්නම් පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වීම, උසස් අධ්‍යාපනය කඩාකප්පල් වීම, මහජනතාවගේ මේ වේදනාවට යම්කිසි ආකාරයක යුක්ති, යුක්තභාවයක් ආණ්ඩුවට ඇති කරගන්න පුළුවන් වෙනවා. ණය සහන අපට 28% ත් 30% අතර ලැබිලා දීලා තියෙනවායි කියලා, කියලා තියෙනවා. ඒකේ මේ එක 11% යි කියලා තමයි ඒ ගණන් හදලා තියෙන්නේ. ඕ. සී. සී. එකේ. ඒ ප්‍රමාණය 5% වුණොත් ඒ ඩිස්කවුන්ටරේට් එක සීයට පහ කියලා දැම්මොත් කිසිම ණය සහනයක් නෑ. ඊට අඩු උනොත් අපි වැඩියෙන් ගෙවන්න වෙනවා. අපි අර කිව්වා වගේ තාම අතුරේ යමින් ඉන්නේ. බොහොම පරිස්සමින් යන්න ඕන ගමනක්. ඒ පරිස්සමින් යන්න ඕන ගමන මේ තියෙන තාවකාලික ස්ථාවරත්වය රැකගන්න නම් 2028 කියන මේ අවුරුදු තුනක කාලයක් අපට තියෙනවා. ඒ අවුරුදු තුනක කාලය තුළ රටේ නිෂ්පාදනය වැඩි කරලා රුපියල් වලින් අපට එකපාර ණය ගෙවන්න තියෙනවා 2028 දි. ඒ වගේම ඩොලර් වලින් ණය ගෙවන්න තියෙනවා මේ සැප්තැම්බර් මාසේ ඉඳන් ඒ තත්ත්වයට රට සූදානම් කළ යුතුයි. එවැනි ආර්ථික වර්ධන ක්‍රියාවලියක් අපට පේන්න නෑ.”

Previous Post

ෆොන්සේකා සජබෙන් නෙරපයි!

Next Post

මහ රෑ සාකච්ඡාවෙන් අපේක්ෂකයා තීන්දුයි!

CMBNEWS

CMBNEWS

Next Post
මහ රෑ සාකච්ඡාවෙන් අපේක්ෂකයා තීන්දුයි!

මහ රෑ සාකච්ඡාවෙන් අපේක්ෂකයා තීන්දුයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

September 13, 2025
“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (754)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (15)

Recent News

BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

September 13, 2025
“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.