Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

    වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය
    BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

    BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

කවුද මේ ක්ලබ් වසන්ත ?

CMBNEWS by CMBNEWS
July 8, 2024
in පුවත්
0
කවුද මේ ක්ලබ් වසන්ත ?
0
SHARES
6.3k
VIEWS
Share on FacebookShare on Twitter

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ දී අද (ජුලි 8 වැනිදා) සිදුවූ වෙඩිතැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ‘ක්ලබ් වසන්ත’ ඇතුළු තවත් පුද්ගලයෙකු මියගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එම වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් තවත් පුද්ගලයින් සිව්දෙනෙකුතුවාල ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය බීබීසී සිංහල වෙත පවසන ලදී.

තුවාල ලැබූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද වන අතර ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී රෝහල් ප්‍රකාශිකාවක් බීබීසී සිංහල වෙත පැවසුවේ ඇයගේ පාදයේ කලව ප්‍රදේශයට වෙඩි පහරක් එල්ලවී ඇති බව ය.

මොකක්ද සිද්ධ වුණේ ?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පැවසුවේ ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමේ උත්සවයක් සඳහා පැමිණ සිටි අවස්ථාවේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව ය.

“අතුරුගිරිය හංදියේ ඉදල ඔරුවල ප්‍රදේශයට යන මාර්ගයේදී තමයි මේ සිදුවීම් වෙලා තියෙන්නේ.”

“ටැටූ ෂොප් එකක් විවෘත කිරීමට සහභාගි වෙලා ඉන්න අවස්ථාවේදී තමයි කාර් රථයකින් ආපු වෙඩික්කරුවන් මේ අපරාධය සිද්ධ කරලා තිබෙනවා කියලා දැනට මුලික තොරතුරු ලැබිලා තියෙන්නේ.”

“සිදුවීමෙන් තුවාල ලබලා තියෙනවා 06 දෙනෙක්. ඔවුන් අතර ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත , ගායිකාවක් වන කේ.සුජීවා ඉන්නවා කියලා දැනුම් දීලා තිබෙනවා.”

“ඔවුන්ව හෝමාගම සහ කොළඹ ජාතික රෝහල් වලට ඇතුළත් කරලා තියෙනවා.”

“දැනට තිබෙන තොරතුරු අනුව ව්‍යාපාරිකයෙක් වන සුරේන්ද්‍ර වසන්ත මියගිහින් තිබෙනවා.”

“සිද්ධිය ගැන මුලික විමර්ශන සිදුකරනවා.” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

කවුද මේ ‘ක්ලබ් වසන්ත’ කියන්නේ ?

කෝටිපති ව්‍යාපාරිකයෙකු ලෙස සැළකෙන සුරේන්ද්‍ර වසන්ත පෙ‌රේරා නොහොත් ‘ක්ලබ් වසන්ත’ සිය ව්‍යාපාර දිවිය ආරම්භ කරන්නේ නුවරඑලිය ප්‍රදේශයේ පිහිටි ‘සන්හිල්’ නැමති හෝටලයකින්ය.

සන්හිල් ව්‍යාපාරයේ සභාපතිවරයා වන වසන්ත පෙරේරා නුවරඑලිය, කොළඹ ඇතුළු නගර කිහිපයකම හෝටල් සහ කැරකෝ සමාජ ශාලා හිමිකරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන්නේ 1990 දශකයේ සිටය.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මෙරට ජනතාව අතර වඩාත් කතා බහට ලක්වූ චරිතයක් බවට පත්වුයේ 2019 වසරේදී ඩුබායි හිදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට පත්වූ සිදුවීමෙන් පසුවය.

එහිදී ඔහු පවසා සිටියේ මාකඳුරේ මධුෂ් තමාගේ මිතුරෙකු නොවන බවය.

එමෙන්ම මීට දෙවසරකට පමණ පෙර ක්ලබ් වසන්ත පැළඳි ‘රත්තරන් පාට සපත්තුවක්’ ගැන ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළකරන ලද පොස්ටුවකට ද උණුසුම් ප්‍රතිචාර හිමිවූ අතර, සිය ‘රන් සපත්තුව’ ගැන වසන්ත කමෙන්ටුවක් ද පළ කර තිබුණි.

“ඇත්තටම එහෙම ලොකුකමකට දැම්මා නෙවෙයි, දකින්න නොලැබෙන දෙයක් නිසා දැම්මේ. ලොකු කමකට දානවා නම් හිතන්න බැරි දේවල් මට දාන්න පුළුවන්.” එහිදී ඔහු සඳහන් කර සිටියේය.

විවිධ සමාජ සත්ක්‍රියා කරන අයෙකු ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියක් උසුලන ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ලක්ෂ 06 කට ආසන්න පරිශීලකයින් පිරිසක් ද සිටියි.

දරුවන් සිව්දෙනෙකු ගේ පියෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා අතුරුගිරියේ දී සිදුවූ වෙඩි තැබීමෙන් මියයන විට 55 හැවිරිදි වියේ පසු විය.

උපුටා ගැනීම : BBC සිංහල

Previous Post

පඩිය ලක්ෂයට අඩුනම් බිය නොවන්න!

Next Post

සුරයේ බලය බින්ද රන් ආලේපිත උන්ඩ වැස්ස!

CMBNEWS

CMBNEWS

Next Post
සුරයේ බලය බින්ද රන් ආලේපිත උන්ඩ වැස්ස!

සුරයේ බලය බින්ද රන් ආලේපිත උන්ඩ වැස්ස!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

September 13, 2025
“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (755)
  • විදේශීය (30)
  • ව්‍යාපාරික (15)

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.