Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

    BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය
    BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home ගොසිප්

දවසට 33,425යි – පියුමි රේන්ජ් රෝවර් එකේ වාරික ගෙවපු හැටි මෙන්න!

CMBNEWS by CMBNEWS
June 26, 2024
in ගොසිප්
0
දවසට 33,425යි – පියුමි රේන්ජ් රෝවර් එකේ වාරික ගෙවපු හැටි මෙන්න!
0
SHARES
46.3k
VIEWS
Share on FacebookShare on Twitter

නිළියක හා නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ අංක සීබී එම් 1949 දරන රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථය 2021 වර්ෂයේදී මිලදී ගැනීමේ
ගනුදෙනුව ලෙස රුපියල් ලක්ෂ 780ක් ලෙස සටහන්වූ බවත් වැලිබල් ෆිනෑන්ස් සමාගමෙන් රුපියල් ලක්ෂ 400ක
කල් බදු පහසුකමක් ලබාගෙන මුල් කොටස ගෙවූ පියුමි පසුව අවස්ථා කිහිපයකදී  එහි ඉතිරිය ගෙවා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයගේ වත්කම් පිළිබඳව සිදුකරන පරීක්ෂණ වලදී අනාවරණය කර ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ නිලධාරීන් වැලිබල් ෆිනෑන්ස් සමාගමේ අලෙවි විධායකයකුගෙන් මේ ගැන ප්‍රශ්නකර තිබෙන අතර පියුමි හංසමාලි ස්පීඩ් ඩ්‍රාෆ්ට් යටතේ රුපියල් ලක්ෂ 400 ක මුදලක් 2023.03.07 දින ලබාගත් බවත්, එම මුදල දිනකට රුපියල් 33,425 බැගින් අවුරුදු එකක කාලයක් තුළ ගෙවීමට ලබාගත් බවත් දන්වා තිබේ.
ඇය ඒ ආකාරයට මසකට මිලියනයකට ආසන්න වාරික කොටස් ගෙවා තිබෙන අතර 2023 ජුනි 30 වනදා සම්පූර්ණ මුදල ගෙවා අවසන් කර ඇත.
ඉන්පසු 2023.07.24 දින ස්පීඩ් ඩ්‍රාෆ්ට් පහසුකම යටතේම ඇය තවත් රුපියල් ලක්ෂ 450 ක මුදලක් ලබාගත් බවත්, එම මුදල 2023.12.18 දින ගෙවා අවසන් කර ඇති බවත් වැලිබල් ෆිනෑන්ස් දන්වා ඇත.

තුන්වන වරට 2023.12.19 දින රුපියල් ලක්ෂ 450 ක මුදලක් ගොනු දෙකක් වශයෙන් ලබාගත් බවත්, ඉන් ලක්ෂ 250ක මුදලක් ෆිනෑන්ස් පහසුකමක් යටතේද, ලක්ෂ 200ක මුදලක් ස්පීඩ් ඩ්‍රාෆ්ට් යටතේද ලබාගත් බවත් ඉන් රුපියල් ලක්ෂ 250 ක මුදල මාසිකව රුපියල් 2,327,847 බැගින් වාරික 12කින් ගෙවා අවසන් කිරීමට ලබාගත් බවත්, රුපියල් ලක්ෂ 200 සඳහා දිනකට රුපියල් 11,057 බැගින් වර්ෂයක් තුළ ගෙවා අවසන් කිරීමට ලබාගෙන ඇති බවත්ය.

මේ ආකාරයට විශාල ප්‍රමාණයෙන් ණය වාරික ගෙවීමට පියුමිට හැකියාව ලැබුනේ ඇය සඳහන් කර ඇති එකම රැකියාව ලෙස දක්වා ඇති රූප ලාවන්‍ය ව්‍යාපාරික කටයුතු වලිනි.

Previous Post

පියුමිගේ ක්‍රීම් අලෙවියත් ඉහළට!

Next Post

ජනපතිගේ සුබ ආරංචියේ හොදම ටික මෙන්න!

CMBNEWS

CMBNEWS

Next Post
ජනපතිගේ සුබ ආරංචියේ හොදම ටික මෙන්න!

ජනපතිගේ සුබ ආරංචියේ හොදම ටික මෙන්න!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

BYD බදු කොල්ලය සහ තවත් සැඟවුණු හොරු එලියට!

September 13, 2025
“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (755)
  • විදේශීය (30)
  • ව්‍යාපාරික (15)

Recent News

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

BYD ඉතිහාසයේ වැඩිම වාහන තොගය යලි කැදවයි!

October 18, 2025
වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

වටවල විතරද වැරදි? සමලිංගික ළමයි හදන්න කැම්පේන් කරන ලංකාවේ සමාගම් මෙන්න!

October 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.