විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ අද පැවති තරගයෙන් ප‍්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම හමුවේ පරාජයට පත්විය.
තරඟයේ මුලින් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු හයක් දැවී දකුණු 148ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉඩම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාවට සියලු දෙනා දැවී පන්දු වාර දහනවයකුත් පන්දු දෙකකදී ලබාගත හැකි වූයේ එක ලකුණු 127කි.
මෙම තරග පරාජයත් සමඟ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ තරගාවලියේ ඉදිරි ගමන යම් අභියෝගයකට ලක්වෙයි.