Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

රවි ජනාධිපතිවරණයට කොළඹින් වැඩ අල්ලයි!

CMBNEWS by CMBNEWS
August 1, 2023
in පුවත්
0
රවි ජනාධිපතිවරණයට කොළඹින් වැඩ අල්ලයි!
0
SHARES
64
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සහ එහි නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනගන බව රවී  කරුණානායක මහතා අවධාරණය කර සිටියි.

ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ ස්වාධින සහ නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයා ලෙස බවද අනාවරණය කළ රවී කරුණානායක මහතා  2024 වසරේ ජූනි මාසය වන විට ජනාධිපතිවරණයක් පවත්වන බව ද හෙළි කර සිටියේය.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව පැවසුවේ කොළඹ මෝදර බොනවිස්ටා ක්‍රීඩාංගණයේ දී පැවති උතුරු කොළඹ ආසන බල මණ්ඩල රැස්වීමේ දී වන අතර එහිදී වැඩි දුරටත්අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

මේ කාලය  අපි සියලුම දෙනාට අමාරු කාලයක් කියන්න අපි දන්නවා. ඒත් මේ ප්‍රශ්නවලට කෙළවරක් අපි සියලුම දෙනා එක්වී සෙවිය යුතුයි. කන්න-බොන්න පුලුවන්ද, ළමයින්ගේ අධ්‍යාපනය කටයුතු කරන්නේ කෙසේද වැනි ප්‍රශ්න ඔබතුමන්ලාගේ ඔළුවල  කැකරේනවා.
දේශපාලනයෙන් බිල්ලෝ මවලා රටක් ඉදිරියට ගෙනියන්න බෑ. අවතාර මවලා රටක් ස්ථාවර කරන්න බෑ. රටක් සංවර්ධනය කරන්න කියන දේ අමිහිරි වුණත් ඇත්ත කතා කළා නම් එකේ සැබෑ ප්‍රතිඵලය ලැබෙන්න වැඩි කල් යන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහට වුණේ එකයි. ඒ නිසා අපට අවශ්‍ය වන්නේ රටක් හදන්න පුළුවන් තරුණ පිරිසක්. වගේම අපේ කාන්තාවන්.

මේ පුංචි ශ්‍රී ලංකාව එක්සත් කර ලෝකයට ගෙන යා යුතුයි. මේක තනියෙන් කරන්න බැරි ක්‍රියාවක්. අපි සියලුම දෙනා එකට එකතු වෙලා ඒ ඒකරාශී වීම ඔස්සේ රට එක්සත් කර හරි අඩිතාලමක් දාගන්න ඕනෑ.  අපි මේ රට අලුත් ගමනකට ගෙනිච්චේ නැති නම් වැඩි දවසක් යන්න මත්තෙන් ආර්ථික ප්‍රපාතයකට වැටෙනවා. අන්න ඒ නිසයි දැනට තාවකාලිකව ඉදිරියට  ගියාට ආර්ථිකය හදන්න අවුරුදු ගණනාවක් යනවා කියලා කියන්නේ.

අපි 1948 වර්ෂයේ නිදහස ලබා ගෙන රට හදනවා. සංචිත ඇති කරනවා. ඒ සංචිත නැවත පාවිච්චි කරලා රට බංකොලොත් කරනවා.ඒ නිසා මේ අවස්ථාවේ මම ඔබතුමන්ලාගෙන් ඉල්ලන්නේ එක දෙයයි. සියලු දෙනා එකතු වෙන්න ඕන. සියලු භේද භින්න අත්හරින්න. ඒ ගමන අපි ගෙනියන්න ඕන රට වෙනුවෙන්. ජනතාව මුල් කොට ගෙන.

1978 ජේ ආර් ජයවර්ධන රටට අලුත් අරුතක් දුන්නා. පුංචි ශ්‍රී ලංකාව ලෝකයට එකතු කළා. එක්සත් කළා. ඒ ගමන තමයි අප යා යුත්තේ. 2022 වන විට ඒ වැටුණු රටට අද රනිල් වික්‍රමසිංහ පුනර්ජීවයක් දෙනවා. මේ සියලුම දෙනා එක්සත් ජාතික පක්ෂ නායකයෝ නොවේද..?  මෙන්න මේක තමා එකම වෙනස. හැබැයි රනිල් වික්‍රමසිංහ අද ජනාධිපති වෙලා ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්දවලින් නොවේ. පාර්ලිමේන්තුවේ අනික් පක්ෂවල ඡන්දයෙන් ගියපු ඒ අයගේ ඡන්දවලින්.

අන්න ඒ නිසා තමයි අපි සියලු දෙන එකට ඒකරාශී වෙලා රනිල් වික්‍රමසිංහව 2024 දී මේ රටේ ජනාධිපති ලෙස පත් කර ගත යුත්තේ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ රටක් සංවර්ධනය කරන්න පුළුවන් පක්ෂයක්. 2015දී අපි රජයේ සේවකයන්ට රුපියල් 10000කින් පඩි වැඩි කරලා දුන්නා. ඒ රුපියල් 10000 පඩියටම දුන්නා. අපි පඩි වැඩි කළාට 60% ට තිබුණු අපේ ඡන්ද පදනම 4%ට අඩු වුණා.

ජනතාවට දැන් දැනිල තියනවා කරපු අපරාධයේ තරම. වැඩි ගණන්වලට තිබුණ භාණ්ඩවල මිළ  අපිට පුළුවන් පමණින් අඩු කළා. ඔබලාගේ ශක්තියත් සමගින් මුල්‍ය විනයත් සමග. ඒ නිසා අපි ඔබතුමාලට කියන්නේ මේ රට හදන්න බැරි එක නොවෙයි හදන්න ඕන කමක් තියනවාද නැද්ද කියන එකයි ප්‍රශ්නය.

එවකට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග තිබු පුගලික අමනාපකම් මත බැඳුම්කර ජීව උණ්ඩය පත්තු කිරීම නිසා පක්ෂය දෙදරා ගියා. ඒ හැමදෙයක්ම අන්තිමට ගියේ මගේ කර උඩින්. වැඩි කල් යන්න කලින් උසාවි ගිහිල්ලා උසාවිය සම්පුර්ණයෙන් මාව නිදොස් කොට  නිදහස් කර තිබෙනවා. හැබැයි එකේ ප්‍රශ්නේ තිබුණේ මට. මගේ පවුලට. මගේ ළමයින්ට. මගේ ඡන්ද දායකයින්ට. ඒක නිවැරදි කරන්න පුලුවන්ද..? එවකට සිටි නීතිපති දැන් ඉන්නේ කොහෙද..? අපි හරියට ඉදිරියට වැඩ කරන්න ඕන නේද..?

මට අවශ්‍ය වන්නේ මේ රටක් හදන්න.  ඉලක්කය කරන්න ඕන අපේ තරුණ පෙරමුණ. ඒ තරුණ පෙරමුණ තමයි අපේ අනාගතය. අපි කියනවා කර්මාන්ත ඇති කරනවා, ආයෝජන එනවා කියලා. එහෙත් ලොකුම ආයෝජනය තමයි අපේ තරුණ සම්පත. අද තාවකාලිකව ටිකක් අමාරු ජිවිතයක් ගත කළත් එන අවුරුදු 4-5 හොඳ අඩිතාලමක් අපි දමා ගත යුතුයි.

අපි නැගී සිටින්න ඕනෑ. මං කිවුවා වගේ මේ රට හදන්න බැරි එක නෙවෙයි හදන්න ඕන කමක් තියනවද නැද්ද කියන එක  තමයි ප්‍රශ්නය. රනිල් වික්‍රමසිංහ භාර ගත්තේ බංකොලොත් රටක්. ඔහු පාර්ලිමේන්තුව හරහා ජනාධිපති වෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් නොවෙයි. ඒක අපි පිළිගන්න ඕනේ. අගය කරන්න ඕන. අනික් පක්ෂ එතුමාව විශ්වාස කරලා ඡන්දය දුන් නිසා අද රට හරි මාර්ගයේ යනවා නේද..? අද ඒ තනි අලියට පුළුවන් වෙලා තියනවා රට හරි මාර්ගයේ ගෙන යන්න. එක අලියෙක්ට මේ තරම් දෙයක් කරන්න පුළුවන් නම් අපි වගේ අනිත් අලි ටිකත් හිටියා නම් පෙරහැර ඉක්මනට යනවා නේද..?

අපි පුළුවන් තරම් ඉක්මන් කරලා ගමන් කරන්න අවශ්‍යි. හැබැයි ඒ ගමන සඳහා අපි පුළුල් සන්ධානයක් ඇති කරන්න අවශ්‍යයි. ඒ සන්ධානය ඔස්සේ තමයි අපි ඉදිරියට යා යුත්තේ. එහෙම තමයි අපේ රට ඉලක්ක කරා යන්නට හැකි වෙන්නේ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ හැම දෙනාම ඒකරාශී කරන්න පුළුවන් පක්ෂයක්. එක්සත් ජාතික පක්ෂය කියන්නේ වැට්ටුවත් නැති කරන්න බැරි පක්ෂයක්. අන්න එක තමයි එක්සත් ජාතික පක්ෂයේ තියන වටිනාකම. මේ ඔක්කොම කියා ගෙන මේ බල මණ්ඩලය අද පටන් අරන් අද ඔයගොල්ල දුන්න පන්නරය  මට නොවේ එක්සත් ජාතික පක්ෂයට. රනිල් වික්‍රමසිංහට. රනිල් වික්‍රමසිංහ යටතේ සියලුම දේශපාලන පක්ෂ එක්ක වැඩි කල් යන්න ඉස්සර අපි ඒකරාශී වෙමු. ඒකරාශී වෙන කොට නිර්පාක්ෂි ජනාධිපතිවරණයක් අපි ඇති කරලා පසුව පර්ල්ලිමේන්තු ඡන්දයක් හරහා වැරදුනු තැන නිවැරදි කරලා අලුත් රටක් හදන්න අපි කටයුතු කළ යුතුයි.

ඩිජිටල් කරණය සහ ගෝලිකරණය ඔස්සේ සංහිඳියාවවයි සමගිතාවයයි තුලින් මේ රට ඉදිරියට ගමන් කරන්න පුළුවන් මාර්ගයක් අපි ඇති කරන්න ඕනේ. එක තමයි අපේ ශක්තිය. දැන් විවේක කාලය අවසන්. දැන් රජයට රටක් සංවර්ධනය කරන්න  සියලුම සහයෝගය දී ගෙන අපි ගමන් කරනවා. අපිට මේක  කරන්න පුළුවන් හැකියාව තිබෙනවා

– Media unit

Previous Post

කිහිප දෙනෙකුගේ න්‍යාය පත්‍රයට හසුවී ජාතියම කටුක පාඩම් ඉගෙන ගත්තා!

Next Post

අපේ අරමුදල්වලට අත තියන්න එපා!

CMBNEWS

CMBNEWS

Next Post
අපේ අරමුදල්වලට අත තියන්න එපා!

අපේ අරමුදල්වලට අත තියන්න එපා!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.