Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result
Colombo Tribune
No Result
View All Result
ADVERTISEMENT
Home පුවත්

නීතිඥ සංගමයේ මොකද වෙන්නේ? සාලිය පීරිස් කරන්නේ මොනවාද???

CMBNEWS by CMBNEWS
June 9, 2024
in පුවත්
0
නීතිඥ සංගමයේ මොකද වෙන්නේ? සාලිය පීරිස් කරන්නේ මොනවාද???
0
SHARES
49
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජයිකා ආයතනය සමග සිදු කරන ලද වැඩසටහනකට අදාළව ගෙවන ලද බව කියන රු.මිලියන 24ක මුදලක් සමිබන්ධයෙන් මූල්‍යමය වංචාවක්, අක්‍රමිකතාවයක් සිදුව ඇති බවට හැගවෙන වාර්තාවන් සමාජ මාධ්‍ය මෙන්ම මුද්‍රිත මාධ්‍යයේද විශාල ප්‍රචාරයක් ලබා දෙමින් පසුගිය කාලයේ පළවන ලදී.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය මහජන අයිතීන් ”අධිකරණයේ ස්වාධිනත්වය” නීතියේ පාලනය මෙන්ම විධායකය හා ව්‍යවස්ථාදායකයේ අකටයුතුකමි හා විශේෂිතවම ශ්‍රී ලංකා පොලිසීයේ ක්‍රියාවන් හේතුවෙන් සිදුවන අකටයුතු ගැන නිරන්තරයෙන් අවදිව සිටිමින් එහි ආරක්ෂකයින් වශයෙන් කටයුතු කරන මෙරට ප්‍රධානතම වෘත්තීය ආයතනයක් වේ. නීතියේ ආධිපත්‍ය හා අධීකරණයේ ස්වාධිනත්වය කඩා හැලුණු කල මහජනතාවගේ මූලික අයිතිවාසිකමි මෙන්ම රාජ්‍ය පාලනය සමිබන්ධයෙන් සිදුවන තත්වය ගැන අටුවා ටීකා තැබීම අවශ්‍ය නොවේ. ජන අරගලය පැවති සමයේදී මහජනතාවගේ ආරක්ෂා, පුරවැසි අයිතිවාසිකමි වෙනුවෙන් පෙනීසිටි සමාජ ක්‍රියාකාරීන් අනීතිකව අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම මෙන්ම අදහස් ප්‍රකාශ කිරීම සඳහා මහජනතාව සතු වන අයිතිය අභියෝගයට ලක්වූ අවස්ථාවන්හීදී නීති වෘත්තිකයින් ප්‍රශංසනීය කර්තවියක් සෑම විටම සිදු කළ බව නොරහසකි.

එනමුදු එකී කාර්යයන් මතුපිටින් පෙන්වමින් සිය යටි අභිමතාර්ථයන් වෙනුවෙන් මෙන්ම නීතියේ යහපාලනයට අභියෝග කරන ජාවාරමිකරුවන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ඇතුලු කුප්‍රකට පුද්ගලයින් හා ආයතන සමග ගනුදෙනු කරමින් හා විශේෂයෙන්ම නීතිඥ වෘත්තියේ සමිප‘දායන් හා නීති ක්ෂේත්‍රයේ අඛණ්ඩව ගරු කරන වෘත්තිය ආචාර ධර්ම වලට පටහැනිව එහි ගරුත්වය කෙලෙසන පරිදි හිටපු පාලක සභාවන් කටයුතු කරන ලද බවට චෝදනා ඇති බව අපගේ ගවෙිෂණයේදී අනාවරණය විය.

විශේෂයෙන් හිටපු සභාපති වන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා නීතියේ ආධිපත්‍ය ගැන දේශනා කරමින් සමාජයේ විෂමාචාරයන් සිදුකරන ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට වරින් වර චෝදනාවන්ට ලක්වූ බවටද මාධ්‍ය වාර්තා කොට ඇත. එවන් පසුබිමක ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වශයෙන් හිටපු සභාපති සාලිය පීරිස් මහතාගේ විරුද්ධ පාර්ශවයේ අයෙකු වශයෙන් සිටි වත්මන් සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා සිය දෙවන ධූර කාලය සඳහාද නිතරගයෙන් පත්වී ඇති අතර ඔහුගේ ධුර කාලය 2025 මාර්තු මස අවසන් වීමට නියමිතව ඇත.

මෙම 2024 වර්ෂය ශ්‍රී ලංකාවෙි මැතිවරණ වර්ෂය වේ. අත්‍යවශ්‍යයෙන්ම ජනාධිපතිවරණය ” මහමැතිවරණය” පළාත් සභා මැතිවරණය සහ කල් දමා ඇති පළාත් පාලන මැතිවරණයද පැවැත්වීමට නියමිතව ඇත. මෙම කාලසීමාවේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයට මෙරට ජනතාව වෙනුවෙන් අත්හළ නොහැකි භාරදූර වගකීමක්ද පැවරී ඇත.

වත්මන් සභාපතිගේ ධුරකාලයට පෙර රජයට හා වීධායකයකට එරෙහිව නිරන්තරයෙන්ම ප්‍රකාශ නිකුත් කිරීම ” මිනිස් දමිවැල් යොදා අරගලකරුවන් ආරක්ෂා කිරීම මෙන්ම අත්අඩංගුවට පත් සැකකරුවන් වෙනුවෙන් අත්පොලසන් දීම වැනි කියා හේතුවෙන් නීතිඥ වෘත්තියේ ගෞරවය කෙලෙසීමට ලක්වූ බවටත් මෙන්ම නීතිඥයින් රටෙි උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉරා දැමිය යුතු බවට කියාපාමින් මාධ්‍ය ඉදිරියේ කරුණු කියා පෑම සමාජයේ මහත් ආන්දෝලනයක් සිදු කළ බව නොරහසකි. එය නීතියේ ආධිපත්‍යට තර්ජනයක් වන බවට නීති විශාරදයින්ද පිළිගනී.

එවන් තත්වයක් යටතේ වත්මන් සභාපති කෞශල්‍ය නවරත්න නිිතිඥ සංගමයේ මුල් පුටුවට නිතරගයෙන් පත්වී ඇත. ඔහුගේ ධුර කාලය තුළ පෙර කාලය මෙන් නීතිඥයින් මහපාරේ පෙළපාලි පවත්වා නැත. නමුත් කරුණු සොයා බැලීමෙිදී ව්‍යවස්ථාදායකය, විධායකය, පොලිසිය මෙන්ම රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කරන අකටයුතුකම් වලට එරෙහිව නීතිඥ සංගමය කටයුතු කර ඇති බව පෙනී යයි. විශේෂයෙන්ම මැදවචිචිය පොලිස් ස්ථානයේදී සිදු කරන පහරදීමට අදාළව පවතින නඩු කටයුත්ත, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සමිබන්ධයෙන් වන නඩු කටයුත්ත වැනි නඩු කටයුතු වලදී මෙන්ම මහජන අයිතිවාසිකමි උල්ලංඝනය හා සීමා කිරීමට ලක්වන මාර්ගගත ආරක්ෂණ පනත, ත්‍රස්තවාදය වැළැක්වීමෙි පනත වැනි අණපනත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීම සඳහා කටයුතු කොට ඇති බවද පොලිස් අත්අඩංගුවෙිදී මූලික අයිතිවාසිකමි උල්ලංඝනය කිරීමි වලට එරෙහිව නිරන්තරයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය හඩ නගා ඇති බව පෙනී යයි. කෙසේ වුවද වර්තමාන සභාපතිවරයා සිය ධුරකාලය ආරමිභ කළ දින සිට ඔහුගේ විරුද්ධ පාර්ශවයන් අහේතුක බාධාවන් සිදු කරමින් විශේෂීතවම පසුගිය වසරේ ආර්ථික අපහසුතා මැද ඉතා සාර්ථකව නුවරඑළියේ සිදු කළ ජාතික නීති සමුලුව මෙන්ම මහජනතාව වෙනුවෙන් නොමිලේ නීති සහන ලබා දෙමින් දිවයින පුරා පැවැත්වූ ජාතික නීති සතිය සහ අධිකරණ විනිශ්චයකාරවරුන් සමිබන්ධයෙන් හා විනිශ්චයට භාජනය වන නඩු කටයුතු සමිබන්ධයෙන් පාර්ලිමෙින්තු ගර්භය තුළ සිය වරප්‍රසාද වලට මුවාවී අධීකරණයේ ස්වාධිනත්වයට පහරදීම සමිබන්ධයෙන්ද කටයුතු කරන අවස්ථාවෙිදී වත්මන් සභාපතිවරයාට ඔහුගේ විරුද්ධවාදින් දැඩි විවෙිචන එල්ල කරමින් බාධා කළ බවට නම හෙළි කිරීමට අකමැති නීති ක්ෂේත්‍රයේ ප්‍රබලයෙක් අපහට දැන්වීය. විශේෂයෙන්ම වර්තමාන නායකත්වය යටතේ නීතිඥවරුන් හට සිය දැනුම වර්ධනය කර ගැනීම සඳහා නිරත්තරයෙන් වැඩසටහන් සිදු කරන බව මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අප වෙත ලැබී ඇති වාර්ෂික වාර්තාව පරිශිලනය කිරීමෙිදී කොළඔින් පිට අඩුපහසුකමි සහිත සංගමයේ සාමාජිකයින්ගේ පුස්තකාල පහසුකමි මෙන්ම, වෘත්තියේ කටයුතු සඳහා අවශ්‍ය පුටු ආදිය ලබා දෙමින් සංගමය වෙතින් සාමාජිකයින් වෙනුවෙන් කටයුතු රාශියක් සිදු කරමින් සිටින බව පෙනී යයි. එමෙන්ම අබලන්ව පැවති නීතිඥ සංගමයේ ගොඩනැගිල්ල ද පිළිසකර කරමින් වර්තමානයේ පෙනෙන පරිදි සංවර්ධනය කොට ඇති බවටද වෘත්තියේ කනිෂ්ඨයින් හා කාන්තා නීතිඥවරියන් සමිබන්ධයෙන් විශේෂිත වැඩසටහන් මෙහෙයවන බවටද වාර්ෂික වාර්තාවෙන් පෙනේ. එමෙන්ම 2023-2024 වාර්ෂික වාර්තාව ප්‍රකාරව එහි සභාපති ඇතුලු පාලක මණ්ඩලය රු.මිලියන 40 ක ඉතිරියක් රටෙි ආර්ථික අපහසුතා මැද වුවද ඉතිරිකොට ඇති බව පෙනී යයි.

මෙවන් පසුබිමක වත්මන් සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න, එහි උපසභාපති ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මූලික කර ගනිමින් සමාජ මාධ්‍ය මෙන්ම මුද්‍රිත මාධ්‍ය කීපයක ජයිකා ආයතනය සමග පවත්වන ලද වැඩමුලුවක් සමිබන්ධයෙන් සංගමයට ලද රු’ 24,000,000/- ක ආසන්න මුදලක් හිතවතුන් අතර බෙදා ගත් බවට චෝදනාවක් නගා ඇත’ තවද එකී කාරණා සාකචිඡුා කළ විශේෂ විධායක කමිටු රැස්වීම හා සංගමයේ සාමාන්‍ය මාසික මහ සභා රැස්වීමට අදාළව හිටපු සභාපති සාලිය පීරිස් මහතා විසින් සිදු කළ ප‘කාශයක් විඩියෝගත කර සමාජ මාධ්‍යයේ සැරිසැරීම පෙනී යයි’ මෙම වැඩසටහනට අදාළ ලේඛන එහි සමාජිකයින් වෙත අන්තර්ජාලය මගින් ලබා දී ඇත’ එය අපද පරීක්ෂා කළෙමු’ එම ලේඛන අනුව ප‘ශ්නගත වැඩසටහන සඳහා ජයිකා ආයතනයේ ඉල්ලීම මත ශී‘ ලංකා නීතිඥ සංගමය එකී වැඩසටහන පැවැත්වීම සඳහා කැමැත්ත ප‘කාශ කරමින් අයදුමි කොට ඇති අතර අනතුරුව ඊට අදාළව ගිවිසුමකටද ඇතුළත්ව ඇත. එම ගිවිසුම ප්‍රකාරව සභාපති, උපසභාපති ඇතුලු පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වැඩමුලුව සඳහා පත් කොට ඇති අතර ඔවුන් වෙනුවෙන් ගෙවීමක් කිරීමටද ජයිකා ආයතනය එකගව ඇත. එමෙන්ම වැඩසටහනට අදාළව සංගමය වෙත වෙනම මුදලක් ගෙවීමටද එකගව ඇත. මෙම පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම තීරණය කිරීමෙිදී විනිවිදභාවයකින් යුත් ක්‍රියාපටිපාටියක් අනුගමනය නොකළ බවට අවසන් මාසික රැස්වීමෙීදී සභාපති වෙත චෝදනා නගා ඇති අතර, පැවති අවම කාලසීමාව මත වැඩසටහන සාර්ථකව මෙහෙයවීම සඳහා විශ්වාසය තැබිය හැකි කමිටුවක් යෝජනාකළ බවට සභාපතිවරයා කරුණු පැහැදිලි කර ඇත. විශේෂයෙන්ම එකී කමිටුවෙි පර්යේෂණ සහකාර වශයෙන් නමි යෝජනා කළ කනිෂ්ඨ නීතිඥවරුන්, සංගමයේ සභාපති හා උපසභාපතිවරයාගේ සමිපතමයින් බවට කරුණු දක්වා ඇති අතර, එහිදී එකී කණිෂ්ඨයින් අදාළ වැඩසටහන නිසි පරිදි සිදු කිරීම සඳහා කටයුතු කළ බවට කරුණු පහදා දී ඇත.

කරුණු සොයා බැලීමෙිදී එක් අවස්ථාවකදී විධායක සභාව හෝ මහ සභාවෙි කිසිඳු අනුදැනුමකින් තොරව හිටපු සභාපති උපුල් ජයසූරියගේ සමීපතමයින් සමග ඇමරිකා එක්සත් ජනපදයට රාජ්‍ය නොවන සංවිධානයක උපකාර මත ගොස් ඇති බවටද තවද එපරිදිම මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කර ගැනීම සඳහා නීතිඥ සංගමය හා අධිකරණ විනිසුරුවන් අතර ඉතා දැඩි ගැටීමක් ඇති වන පරිදි හිටපු සභාපති ජෙෆ්රි අලගරත්නමි, හිතවත් අයෙකු මහාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත් කර ගැනීම හා ඒ අනුව ඇති වූ උණුසුමි වාතාවරණයේදී එවකට ජනාධිපති සිරිසේන ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදු කරමින් එකී හිටපු සභාපතිගේ උවමනාව මත පත්වීම සිදු කළ බවටද කරුණු දක්වා ඇති බව වාර්තා පරිශිලනයේදී පෙනී යයි. එමෙන්ම එම සභාපතිවරයාගේ කාලසීමාව තුළදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සමිබන්ධයෙන් අධ්‍යනය කරන බව පවසමින් කිසිඳු විනිවිදභාවයකින් තොරව තෝරා ගත් හිතවතුන් කීපදෙනෙකු සමග දකුණු අප‘ිකාවට ගොස් ඇති බවට මෙන්ම හිටපු සභාපති සාලිය පීරිස් මහතාගේ ධුර කාලයේදී එංගලන්තයේ නීතිඥ සංගමය විසින් ලද ආරාධනයක් මත එකී අයට පක්ෂපාති හිතවතුන් පිරිසක් සමග එංගලන්තයේ සංචාරය කර ඇති බවටද වත්මන් සභාපතිවරයා වෙත විනිවිදභාවයක් නොමැතිව ජයිකා ආයතනය සමග වූ වැඩසටහන මෙහෙයවීමට චෝදනා කලද එංගලන්ත සංචාරය සඳහා සාමාජිකයින් තෝරාගැනීමෙිදී සියලු සාමාජිකයින් වෙත දැනුමි දී කැමැත්ත විමසීමෙි කි‘යාපාටියක් සිදු කර නොමැති බවටද නම හෙළි කිරීමට අකමැති වූ ජේ්‍යෂ්ඨ සාමාජිකයෙක් අපහට දන්වන ලදී. එමෙන්ම වත්මන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමෙින්තු මන්ති‘වරයෙකුව සිටියදී සංගමයේ සභාපතිධුරය දැරුවද හා උපුල් ජයසූරිය මහතා සංගමයේ සභාපතිධූරය දරමින් රජයේ ප්‍රබල ආයතනයක් වන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිත්වයද හිටපු ලේකමි ඉසුරු බාලපටබැඳි මහතා සිය ධුර කාල තුළ රාජ්‍ය ආයතනයන් වන පීපල්ස් ඉන්ෂුවරන්ස් හි සභාපති මෙන්ම මහජන බැංකුවෙි අධ්‍යක්ෂකධුරය දරමින් කටයුතු කර ඇති බවත්” සාලිය පීරිස් මහතා සංගමයේ සභාපතිධුරය සඳහා අපේක්ෂකත්වය සභාපති තරගය සඳහා ඉදිරිපත් වන තෙක් අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ සභාපතිත්වය දරමින් කටයුතු කළද ප්‍රධාන ධාරාවෙි දේශපාලන මණ්ඩල හි සාමාජිකත්වය දරන සාලිය පීරීස් මහතාගේ හිතවතුන් සංගමයේ විධායක සභාවට පත් කරගනිමින් කටයුතු කරන ලද බවට නම හෙලි කිරීමට අකමැති වූ සාමාජිකයෙකු අප වෙත දැන්වීය. තවද එකී සාමාජිකයා අපට දන්වන ලද්දේ 2016 වර්ෂයේ පැවති ලෝ ඒෂීයා වැඩමුලුවෙි ගිණූමි කටයුතු සමිබන්ධයෙන්ද දැඩි සැකයක් පවතින බවත් කෙසේ වුවද එකී කටයුතු කුමන හෝ මාර්ගයකින් වසා දැමීම සඳහා කටයුතු කොට ඇති බවයි.

කරුණු සොයා බැලීමෙිදී ප‘ශ්නගත වැඩමුලුව හා වැඩමුලු උදෙසා සමිපත් දායකයින් තෝරා ගැනීමෙි විශේෂිත පිළිගත් ක්‍රියාදාමයක් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නැති බව අනාවරණය විය. නමුදු වත්මන් සභාපති වෙත නිසි ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති බවට චෝදනා නගා ඇත. සාමාජිකයින් වෙත සංගමය මුදා හැර ඇති ලේඛන පරිශිලනය කිරිමේදී අදාළ වැඩසටහන සාර්ථකව අවසන් කොට ඇති බව හා අදාළ වාර්තා ජයිකා ආයතනය වෙත ලබා දී ඇති බවට ජයිකා ආයතනය දක්වා ඇත. වැඩසටහනේ සාර්ථකත්වය මත ඉදිරියටද නීතිඥ සංගමය සමග වැඩකිරීම සඳහා අදහස් කරන බවට ජයිකා ආයතනය ලිඛිතව දන්වා ඇත. ජයිකා ආයතනයේ වෙබි අඩවියේද මෙම වැඩසටහන සාර්ථකව සිදු කළ බවට ඡුායාරූප සහිතව සටහන් තබා ඇත. මාධ්‍ය මගින් සිදු කරන ලද ප‘චාරයන්ට අදාළව ජයිකා ආයතනයෙන් විමසීමක් මත අදාළ වැඩසටහන සාර්ථකව එකගව ඇති පරිදි ගෙවීමී ද සිදුකොට අවසන් කර ඇති බවට කරුණු දක්වා ඇති බවට පුවත්පතක් වාර්තා ගත කොට ඇත. තවද, අපහට අනාවරණය වන ලද්දේ පුලුල් ප්‍රචාරයක් ලබා දී ඇති පරිදි ජයිකා ආයතනය නීතිඥ සංගමයට මුදල් ප්‍රදානයක් කර නොමැති බවත් ජයිකා ආයතනය විසින් සේවාවන් ලබා ගත් කමිටු සාමාජිකයින් වෙත ගෙවිය යුතු මුදල් ඔවුන් වෙත ගෙවීමෙි කාර්යය සඳහා නීතිඥ සංගමය වෙත ලබා දී ඇත. සංගමයේ සභාපති කෞශල්‍ය නවරත්න හා උපසභාපති නලින්ද ඉන්දතිස්ස තමන් වෙත කරන ලද මුදල් සංගමයේ සාමාජිකයින්ගේ පරිහරණය සඳහා සහමුලින්ම ප්‍රදානය කර ඇත. එම ප්‍රදානයන් අදාළ ගෙවීමි පිළිබඳ ගැටලු ඇති වීමට බොහෝ කලකට පෙර නීතිඥ සංගමයට ස්ව කැමැත්තෙන් ප‘දානය කර ඇති බව පෙනී යයි.

එවන් තත්වයක් යටතේ සාමාජ මාධ්‍ය මෙන්ම තෝරාගත් පුවත්පත් කිහිපයක් තුළින් වර්තමාන සභාපතිවරයා සහ උපසභාපතිවරයා වෙත දැඩි ප්‍රහාරයක් දියත් කරමින් සිටින බව පෙනී යයි. එකී ප්‍රහාරයේ මූලිකත්වය හිටපු සභාපති සාලිය පීරිස්, උපුල් ජයසූරිය හා හිටපු උපසභාපති අනුර මැද්දෙගොඩ සිදු කරමින් සිටි. එහි උචිචතම අවස්ථාව වශයෙන් අදාළ වැඩසටහන සමිබන්ධයෙන් වූ ක්‍රියාදාමය පරීක්ෂා කොට වාර්තා කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කීරිමට යෝජනා කර ඇත. එකී යෝජනාව වත්මන් සභාපතිවරයාට විරුද්ධව දැඩිව කටයුතු කරන ඉහත කී සාමාජිකයින් යෝජනා කර ඇති අතර එකී චෝදනාකරුවන් විසින්ම ඔවුනට හිතවත් හිටපු සභාපති ජෙෆ්රි අලගරත්නමි හා මෙි වන විටත් සංගමයේ ප්‍රධාන නිලයක් දරා නොමැති ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා ඇතුලු සාමාජිකයින් යෝජනා කොට පත් කොට ඇත. ඔවුන් දෙදෙනා සාලිය පීරිස්, අනුර මැද්දේගොඩ හා උපුල් ජයසූරිය යන අයගේ ඉතා කුලුපග මිතුරන් බවට පෙනී යන අතර අන්තර්ජාලයේ පවතින ලිපි ලේඛන වලින් සනාථ වන පරිදිම එකම දේශපාලන ධාරාවක කටයුතු කරන්නන් බවද පෙනී යයි. ඒ අනුව එකී හිතවතුන් දෙදෙනා වත්මන් සභාපතිවරයා කුරැසියේ ඇණ ගැසීමෙි කාර්යය සඳහාම නමි කරන ලද බවට කසුකුසුවක් පවතී’ තවද නීතිඥ සංගමයේ වර්තමාන පාලක කමිටුවට සමාජ මාධ්‍ය මගින් අභුත චෝදනා දැඩි රැඩිකල් දේශපාලන පක්ෂයකට සමිබන්ධ පිරිසක් මගින් අනුග‘කත්වයෙන් සිදුකරන බවට පෙනී යයි.

වත්මන් සභාපතිවරයාගේ ධුර කාලය 2025 මාර්තු මස අවසන් වීමට නියමිතව තිබුණද ඉදිරි වර්ෂය සඳහා සභාපති තේරීමෙි ඡුන්දය සඳහා වන නාම යෝජනා 2025 ජනවාරි මසද අදාළ ඡුන්දය 2025 පෙබරවාරි මසද පැවැත්විය යුතුව ඇත. එකී ඡුන්දය සඳහා මෙි වන විට වත්මන් උප සභාපති ඇතුලුව අපේක්ෂකයින් හතරදෙනෙකු තරගයට ඉදිරිපත් වන බව පෙනී යයි. වත්මන් උපසභාපති නලින්ද ඉන්දතිස්ස එකී තරගයේ ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයා බව අප වෙත අනාවරණය විය. නමුදු මුද්‍රිත හා සමාජ මාධ්‍ය හරහා අසත්‍ය කරුණු ගෙන හැර පාමින් වත්මන් සභාපති හා උපසභාපතිවරයාගේ විශ්වාසනීයත්වයට දැඩි හානි සිදු කරමින් ඉතා සංවිධානාත්මකව මඩප්‍රහාරයක්, වසර කිහිපයකට පෙර ලේකමිධුරය දරා සභාපති තරගයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයෙකු සිදු කරන බවට ඉහත කී නම හෙලි කිරිමට අකමැති සාමාජිකයා අප වෙත දැන්වීය. සිය පුද්ගලික අරමුණු ඉටු කර ගැනීම සඳහා සංගමයේ කීර්ති නාමය හා විශ්වාසනීයත්වය විනාශ වන පරිදි කටයුතු සිදු කිරීම නීති ක්ෂේත්‍රයේ පමණක් නොව සමස්ත ප්‍රජාවම හෙළා දැකිය යුතුව ඇත. මක් නිසාද යත් එකී ක්‍රියාවන් හේතුවෙන් දේශපාලඥයින් මෙන්ම අනෙකුත් පුද්ගලයින් අයුතු ප්‍රයෝජන ලබා ගැනීමට කටයුතු කරන හෙයින් හා මැතිවරණ කල් දැමිම, මහජන අයිතින් උල්ලංඝනය කිරීම හා පුරවැසි නිදහස විනාශ වීම වැනි ක්‍රියා වලදී නිතිඥ සංගමයේ විශ්වාසනීයත්ව මැදිහත් වීම අඩපණ වන හෙයිනි.

මෙි සියල්ල කැටි කොට සැලකීමෙිදී පෙනී යන්නේ රටෙි ප්‍රධානතම වෘත්තීය සංගමය වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෘත්තිකමය භාවයකින් යුක්තව සිදු කරනු ලබන ක්‍රියාවන් අඩපණ කොට නැවත වරක් මැතිවරණ කාලසීමාව ආසන්නයේදී, යටි අරමුණු සහගතව කටයුතු කරන නීතිඥවරු සුලු පිරිසකගේ රැඩිකල්වාදී ක්‍රියාකලාපයක් දියත් කිරීම සඳහා බව නොරහසකි. එහි පෙරමුණ සාලිය පීරීස් ප්‍රමුඛ ඔහුගේ පිරිවර දියත් කොට ඇත. ඒ සඳහා ඊනියා සුජාතභාවයකින් යුතුව වත්මන් සභාපතිවරයා ඇතුලු පාලක මණ්ඩලය ඉවත් කරවා ගැනීම සඳහා පත් කළ කමිටුවටද ඉහත කී පරිදි සිය පිරිවරේ හිතවතුන් පත්කර ගැනීමටද ඔවුන් සමත්ව ඇත. යමි හෙයකින් එම වෑයම සාර්ථක වුවහොත් මෙරට රැඩිකල්වාදී නීතිඥවරුන් සුලු පිරිසකගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ කාලසීමාවන්හිදී මහ පාරේ අරගල සිදු විම මෙන්ම දැනට සමාජයේ පවතින ස්ථාවරභාවය විනාශයට ලක් වීමද වළක්වා ගැනීමට නොහැකී බව නොඅනුමානයි. මෙහි අවසාන අනිසි ප්‍රතිඵලය ලැබෙන්නේ ‘ශ්‍රී ලංකා නීතීඥ සංගමයටය’ මෙවැනි අභූත චෝදනා හේතුවෙන් අන්තර්ජාතික පිළිගත් ආයතන ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමග ඉදිරියේ වැඩකිරීමට මැලි වනු ඇත. එමගින් අවස්ථාවන් අහිමි වන්නේ සමස්ථ නීති ප්‍රජාවටමය. එමනිසා වත්මන් සභාපති කෞශල්‍ය නවරත්න හා හිටපු සභාපති සාලිය පීරිස් අතර පවතින ගල උඩ සටන, නීතීඥ සංගමයේ සභාපතිවරයා විසින් සිදු කර ඇතැයි කියනු ලබන ඊනියා මුදල් වංචාවක් නොව එකී අභූත චෝදනාව මුල් කර ගනිමින් සංගමයේ බලය ඇල්ලීම සඳහා ක‘මවත්ව දේශපාලනික අරමුණක් සහිතව දියත් කොට ඇති ක්‍රියාදාමයක් බව වැටහෙයි.

ගෙදර ප්‍රශ්න ගේ තුළ දී නොවිසඳා ගැනීම හා බලලෝභී ආත්මාර්ථකාමි පුද්ගලයින් විසින් සිය යටි අරමුණු සහගත අපේක්ෂාවන් උදෙසා නීතිඥ සංගමයේ කීර්ති නාමය හා නීතිඥ වෘත්තියේ ගෞරවය කෙලෙසීමෙි අනිසි විපාකය ඔබ අප හට දීර්ඝ කාලීනව විඳීමට සිදු වීම ඉතා කණගාටු දායකය.

Previous Post

රටවල් 189න් රටවල් 182ක් ලංකාවට පක්ෂයි – ලෝකයම දිනූ ලංකාවේ හපන්කම!

Next Post

පොහොට්ටුවේ රත්තොට බල මණ්ඩලේට ඇත්තටම මොකද උනේ?

CMBNEWS

CMBNEWS

Next Post
පොහොට්ටුවේ රත්තොට බල මණ්ඩලේට ඇත්තටම මොකද උනේ?

පොහොට්ටුවේ රත්තොට බල මණ්ඩලේට ඇත්තටම මොකද උනේ?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (753)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.