Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home ක්‍රීඩා

පාපන්දු ලීග් තරගාවලියක් පලමුවරට ලංකාවේ!

CMBNEWS by CMBNEWS
May 27, 2024
in ක්‍රීඩා, පුවත්
0
පාපන්දු ලීග් තරගාවලියක් පලමුවරට ලංකාවේ!
0
SHARES
77
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ පළමු යොවුන් පාපන්දු ලීගයට ලයිකා ඥානම් අනුග්‍රහය දක්වයි
ශ්‍රී ලාංකේය පාපන්දු ක්‍රීඩාවේ අනාගතය සුරක්ෂිත කිරීම ඇතුළු ඉලක්ක රැසක් මූලික කරගනිමින් වයස අවුරුදු 19න් පහළ යොවුන් පාපන්දු තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු යොදා තිබෙනවා.
මේ සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ලයිකා ඥානම් (Lyca Gnanam ) පදනම දක්වන අතර, ඔවුන් අඛණ්ඩ වසර 03ක් යනතුරු මෙම අනුග්‍රාහකත්වය ලබාදීමට තීරණය කර ඇත.
‘වයස 19න් පහළ යොවුන් පාපන්දු ලීගය‘ ලෙසින් නම්කර තිබෙන මෙම තරගාවලිය, මෙරටදී පැවැත්වෙන පළමු යොවුන් ලීගය ලෙසින් ඉතිහාසයට එක්වේ.
තරගාවලිය පිළිබඳ දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (27දා) කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවැති අතර, එහිදී අනාවරණය වූයේ මෙම තරගාවලිය එළබෙන ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවයි.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්, ලයිකා ඥානම් පදනමේ සභාපති අලිරාජා සුභාස්කරන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කර සිටියේ, ඉදිරියේදී යොවුන් කාන්තා ලීගයක්ද පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි. එසේම මෙම හවුල්කාරීත්වය පළමු අදියර වසර 3ක කාලසීමාවක් සඳහා ක්‍රියාත්මක වන අතර එය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාතමක වනු ඇති බවට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපතිවරයා කියා සිටියේය. ඊට අමතරව මෙම තරගාවලිය සඳහා රුපියල් මිලියන 50කට අධික මුදලක් වැයවනු ඇති බවට විශ්වාස කරන බවත් ජස්වර් උමාර් මහතා පැවැසීය.
මෙම තරගාවලිය එළබෙන ජූලි මස සිට දෙසැම්බර් මස දක්වා සෑම සති අන්තයකදීම පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ සඳහා දිවයිනේ ප්‍රධාන නගර 55ක් ආවරණය කරමින් කණ්ඩායම් 440ක ක්‍රීඩකයින් සංඛ්‍යාව 11,000කට අධික සංඛ්‍යාවක් තරගවැදීමට නියමිතව තිබෙනවා. එමෙන්ම ක්‍රීඩා සමාජ නිලධාරීන් 2,500ක් මෙන්ම පුහුණුකරුවන් හා තරග විනිසුරන් 1,000කට අධික සංඛ්‍යාවක්ද මේ සඳහා එක්වීමට නියමිතව ඇත.
මෙහි මූලික වටයේ තරග දිස්ත්‍රික් තරග ලෙසින් පැවැත්වේ. ඒ සෑම දිස්ත්‍රික්කයකින්ම ජයගන්නා කණ්ඩායම (කණ්ඩායම් 24ක්) දෙවැනි වටයට සුදුසුකම් ලබයි. සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා දිස්ත්‍රික් තරග පැවැත්වෙන අතර, එම තරගද ලීග් ක්‍රමයටම පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ අතර මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපතිවරයා අනාවරණය කළ තවත් කරුණක් වූයේ, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ලබන වසරේ සිට පැවැත්වීමට සැලසුම්කර තිබෙන වයස 20න් පහළ ලෝක කුසලාන තරගාවලියට පිවිසීමට මෙම තරගාවලියද අවස්ථාවක් කරගන්නා බවයි. එම තරගාවලියට ආසියානු කලාපයෙන් කණ්ඩායම් 06කට පමණක් අවස්ථාව හිමිවේ.
තවද මෙම තරගාවලියේ සාර්ථකත්වය අනුව ඉදිරියේදී වයස 16න් පහළ තරගාවලියක්ද පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අදහස් කර ඇති බවද සඳහන්ය.

Previous Post

69 ලක්ෂයට බලාපොරොත්තුවක් එක් කල අලුත්ම සන්ධානය!

Next Post

ආර්ථික විවාදයට මාලිමාව බයයි – කොච්චර කිවුවත් එන්නෑ…

CMBNEWS

CMBNEWS

Next Post
ආර්ථික විවාදයට මාලිමාව බයයි – කොච්චර කිවුවත් එන්නෑ…

ආර්ථික විවාදයට මාලිමාව බයයි - කොච්චර කිවුවත් එන්නෑ…

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.